තද වැසි සහ රළු මුහුද ගැන අනතුරු ඇඟවීම් – VIDEO –
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය අද දහවල් 1ට නිකුත් කර ඇති අතර එය ඉදිරි පැය 24 සඳහා වලංගු වනවා. ඒ අනුව බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා…
ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම් දීමක්
මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනය සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව මෙම මාසයට අදාළව…
බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව- ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියයි
මාසික මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල අඩුවුවත් බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ…
ජනගහන අරමුදලෙන් මෙරටට වෛද්‍ය උපකරණ
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දේශීය කාර්යාල බාර නිලධාරී ෆුන්ට්ෂෝ වැන්ග්යෙල් සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් අතර හමුවක් සිදුව…
ගුරු සේවයට බදවා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක්
පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ…
ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරියගේ පණිවිඩය
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රටේ ජීවය ළමා පරපුර බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.…
ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ජනපතිගේ පණිවිඩය
ළමා සහ වැඩිහිටි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සහ සුබසිද්ධීන් වෙනුවෙන් පූර්ණ වශයෙන් රජය කැපවෙමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. අදට යෙදෙන ලෝක ළමා සහ වැඩිහිටි…
අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. නිට්ටඹුවේදී අද(01) අලුය 1ත් 1.30ත් අතර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා…
වෙහෙරගල ජලාශයෙන් ආයුධ ගෝනි 2ක් සොයා ගැනේ.
කතරගම වෙහෙරගල ජලාශයේ තිබී පතොරම් බවට සැක කෙරෙන පෙට්ටි 2ක් සහ ආයුධ යැයි සැක ගෝනි 2ක් ද සොයාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. එමෙන්ම එහි…
ජනාවාස සතිය අද සිට
ලෝක ජනාවාස දිනයට සමගාමීව ඔක්තෝබර් මස 1 වැනි දින සිට 5 වැනි දිනය දක්වා ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි සමාරම්භය ඔක්තෝබර් මස 1…
VIDEO: පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ අබායා ඇඳුමට බසී
තරුණ මුස්ලිම්වරුන්ගේ සංගමයේ නාවලපිටිය ශාඛාව හා නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි මුස්ලිම් පල්ලියේ සංවිධානයෙන් “” නමින් වැඩසටහනක් ඊයේ(30) දවස පුරා පවත්වා තිබෙනවා. මෙම වැඩසටහන මගින් මුස්ලිම්…
බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට
බස්නාහිර පළාත තුළ බස් රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට අනිවාර්ය කර තිබෙනවා. ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම සහ මගී ජනතාව ප්‍රවේශ පත්‍ර ලබානොගැනීම සම්බන්ධයෙන්…
ඩුබායිවලින් පිටුවහල් කළ “ටින්කර්” අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොලිසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලිසිය එක්ව සිදු කරන ලද මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට ගැනුණු අවශ්‍ය කරන සැකකරුවෙක්…
ජනපති අනුර යලි දිවයිනට
ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. 2025 ICC කාන්තා එක්දින ලෝක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
අයි.සි.සි නව ශ්‍රේනිගත කිරීම් ලැයිස්තුවේ ටෙස්ට් පිතිකරුවන්ගේ අංක එකට ජෝරූට්
ගංවතුරෙන් මෙක්සිකෝවට දැඩි බලපෑම් !
මෙක්සිකෝවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හටගත් ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව 78 දෙනෙකු මෙම අයහපත් කාලාගුණය හේතුවෙන් මිය ගොස් ඇති බවයි එඅරට මාධ්‍ය වාර්තා කලේ . අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව එරට බලධාරීන් පවසනවා. අයහපත් කාලගුණයෙන් එරට ප්‍රාන්ත 5කට බලපෑම් එල්ල වී තිබෙනවා . ඒ…
රුසියාවේ තෙල් සමාගම්වලට අමෙරිකාවෙන් සම්බාධක
තද සුළං හේතුවෙන් නවසීලන්තයට දැඩි බලපෑම්
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
රාගසා සුළි කුණාටුවෙන් මිය ගිය පිරිස ඉහලට -33 දෙනෙකු අතුරුදහන්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…













































