සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා. වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම…

තව කියවන්​න

දියේ ගිලීමෙන් දරුවෙක් සහ තවත් පුද්ගලයෙක් ගලේවෙල සහ තන්තිරිමලේ යන ප්‍රදේශවලදී මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ තන්තිරිමලය, බෝගොඩ පාලම අසල මල්වතු ඔයේ දිය නාමින් සිටි…

ඇත්දළ දෙකක් සමග සැකකරුවෙක් මොරගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පොලිසියට ලද තොරතුරක් මත මොරගොඩ, හල්මිල්ලෑව ප්‍රදේශයේදී සිදු කරන වැටලීමකදී සැකකරු සමග…

ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එසේම…

ගතවූ පැය 24 ක කාලය තුලදී පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් සැකකරුවන් 674ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයන් 27,65 දෙනෙකු පරීක්ෂාවට ලක් කරමින් දිවයින පුරා මෙම මෙහෙයුම…

පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය ක්‍රියාවට නැංවීමේ ජාතික උත්සවය අද බදුල්ලේදී පැවැත්වෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තේමාව යටතේ ජනතාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන, ජීවත් වෙන පරිසරය…

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවය මේ වන විට පැවැත්වෙනවා . ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. වසර…

සීගිරිය කැටපත් පවුරේ ආරක්ෂිත පුරාන කවි ගී වලට හානි කරමින් සිය නම සටහන් කළ 21 හැවිරිදි තරුණියක් පුරාවිද්‍යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සීගිරිය සැලකෙන්නේ…

බීමත්ම රිය ධාවනය කිරීමේ චෝදනාව යටතේ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක රියදුරෙකු ඇතුළු රියදුරන් හත් දෙනෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු…

නීති විරෝධීව අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය මත්පැන් බෝතල් 180ක් සමග සැකකරුවෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකාය හා…

පෙර පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා. ප්‍රමාණය ඉක්මවා නංවා සිටි පෙර පාසල් සිසුන්ද සමග අධික වේගයෙන් ධාවනය…

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ හය වන තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ ඉන්දියානු කන්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතරයි. ඒ කාණ්ඩයේ තරගයක්…

අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ගොවිජන සේවා බලප්‍රදේශයට අයත් කඳුරුගස්වැව දික්වැව ගම්මානයේ වැව් මායිම තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රක්ෂිත මායිම් ගල් දැමීම හේතුවෙන් තම වැවට හිමි…

රුපියල් 10,524,575.35ක් (එක්කෝටි පන් ලක්ෂ විසි හතර දහස් පන්සිය හැත්තෑ පහයි සත තිස් පහ) වටිනා රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි අයෙක්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…

කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…

ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…


ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී වන බව තරගාවලි සංවිධායකයින් නිවේදනය කර තිබෙනවා. ඉන්දීය කණ්ඩායමේ දැනට ක්‍රීඩාකරන ක්‍රීඩකයින්…

තව කියවන්​න

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි කැස්ස සිරප් වර්ගයක් පානය කිරීමෙන් දරුවන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්ය් පවසන්නේ තමිල්නාඩුවේ දකුණු ප්‍රාන්තයේ ශ්‍රේසන් ෆාමා ීරුි්බ ඡය්රප් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද කෝල්ඩ්රිෆ් කැස්ස සිරප් පානය කිරීමෙන් පසුව මෙම දරුවන් මියගොස් ඇති බවයි. එම දරුවන් මියයාම පිළිබඳව සිදුකළ පරීක්ෂණයේදී මේ බව අනාවරණ වී…

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…