නාවින්නේ වෙඩි තැබීමක් – අයෙකුට තුවාල
මහරගම, නාවින්න ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(06) රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් පුද්ලයෙක් තුවාල ලබා ඇති බවත් එම පුද්ගලයෙකු ප්‍රතිකාර සහා රෝහල් ගත කෙරුණු බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා. ස්කූටරයකින් පැමිණි නාඳුනන පුද්ගලයකු හෝ දෙදෙනෙකු විසින් මෙම…

ප්‍රදේශ කිහිපයකට අදත් විටින් විට වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මධ්‍යම කඳුකරයේ…
නිවසක ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
නාරාහේන්පිට පොලිස් වසමේ 397 වත්ත ප්‍රදේශයේදී නිවසක් තුළ හටගත් ගින්නකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු වයස අවුරුදු 50ක් පමණ වූ කුලී පදනමක් මත සිටි අයෙක්.…
නව නිවාස 182කට මූල්‍යාධාර
ගාල්ල දිස්ත්‍රික්කයේ නව නිවාස ඒකක 182ක් සඳහා මූල්‍ය ආධාර ලබාදීම මේ වනවිට සිදුවන බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා. ඒ 2025 ජාතික නිවාස සංවර්ධන…
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරු ගැන පුළුල් විමර්ෂණ
අත්බෝම්බ / ටී 56 ජීව උණ්ඩ සහ අයිස් මත්ද්‍රව්‍ය සමග ඊයේ සෙට්ටිකුලමේ දී අත්අඩංගුවට ගත් සැකකරු පිළිබද පුළුල් විමර්ෂණ සිදුකෙරෙන බව වන්නි දිසාව භාර නියෝජ්‍ය…
රනිල් පැනවූ හදිසි නීතිය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!
2022 ජූලි 18 වන දින වැඩබලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පැනවූ හදිසි නීතිය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. 2022 වසරේ ජූලි 17…
තරුණයෙක්ට දිවි අහිමි කල නුගේගොඩ අනතුර
අද (23) අලුයම හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන්පාලම මත සිදුවූ රිය අනතුරකින් 21ක් හැවිරිදි තරුණයෙක්ට දිවි අහිමි වී ඇත. ත්‍රිරෝද රථයක්, මහරගම දෙස සිට කොළඹ දෙසට…
ළමුන් 16ක් රෝහලට යැවු වීරකැටියේ බස් රථ අනතුර
බෙලිඅත්ත – වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේ අද (23) උදෑසන 7.30ට පමණ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති අතර පාසල්…
නාරාහේන්පිට නිවසක ගින්නකින් පුද්ගලයෙකු මරුට
නාරාහේන්පිට පොලිස් වසමේ, 397 වත්ත ප්‍රදේශයේදී අද අළුයම නිවසක් තුළ හට ගත් ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගින්න හටගෙන ඇති නිවසේ පුද්ගලයෙකු ගින්නට හසුවී පිළිස්සුම්…
කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් සැකකරු ගැන තොරතුරු රැසක් එළියට
කිරිබත්ගොඩ පොලිස් වසමේ අලුත්පාර ප්‍රදේශයේදී ටි – 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී තොරතුරු රැසක් හෙළි වී ඇති බව පොලිසිය…
තම පෙම්වතියව ඝාතනය කළ පෙම්වතෙකු සිය දිවි හානි කර ගනී
අද අලුයම අම්පාර, පදියතලාව, මරංගල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක ඇයගේ පෙම්වතා විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර පසුව අදාළ තරුණයාද තියුණු ආයුධයකින් ගෙල කපා…
ඖෂධ අඛණ්ඩව සපයන්නැයි ජනපතිගෙන් සෞඛ්‍ය අංශවලට උපදෙස්
හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීම සඳහා අවැසි ප්‍රතිපාදන වෙන්කර ඇති බැවින් ඒ සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ බලධාරීන්ට…
මාරවිල වෙඩි තැබීමක් – කාන්තාවක මරුට – දරුවෙකුටත් තුවාල
මාරවිල, මරඳ ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක මිය ගොස් තිබෙනවා. පොලීසිය පවසන්නේ නිවසක් ඉදිරිපිට සිටි කාන්තාවකට මෙලෙස වෙඩි තබා ඇති බවයි. මෙම වෙඩි තැබීමෙන්…
නිලන්ත වෙනුවෙන් ගම්මන්පිල හඬ අවදි කරයි ! – VEDIO –
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාව සේවයෙන් නෙරපීම අසාධාරණ බව පිවිතුරු හෙළඋරුමය පක්ෂය පවසනවා එහි නායක උදය ගම්මන්පිල මහතා මේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. මෙහිදී ආබාධයකට ලක්ව සිටින…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
පාකිස්තානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට
දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
කෝලි යළි වාර්තා අතරට
ඉන්දියාව ගිවිසුමකට අත්සන් තබයි
ඉන්දියාව සහ රුසියාව නවීකරණය සහ කාර්මික සහයෝගීතාව පිළිබඳ නව අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තබා තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ ඉන්දියා-රුසියා ක්‍රියාකාරී කණ්ඩායමේ 11 වැනි සැසියේදී පොහොර, දුම්රිය මාර්ග සහ පතල් තාක්‍ෂණය පිළිබඳ මෙලෙස සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තබා ඇති බවය. ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයට අනුව “උපායමාර්ගික ඉන්දු – රුසියා හවුල්කාරිත්වය සහ…
ටයිටන් සබ්මැරීන අනතුරේ අවසන් වාර්තාව එළියට
හිරෝෂිමා ඛේදවාචකයට වසර 80යි
හර්යාණාවේ රික්ටර් මාපක 3.2ක භූකම්පනයක්
න්‍යෂ්ටික බලගැන්වීම් අඛණ්ඩව
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…