උතුරු පළාත තුළ පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල පස් අවුරුදු විශේෂ සැලැස්මක් යටතේ සංවර්ධනය කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවාග මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සිදුකළ සංචාරයකින් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළකළාග කිලිනොච්චි මුලතිව් යාපනය මන්නාරම වව්නියාව යන දිස්ත්‍රික්වල පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ලම උතුරු පළාත්…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

ග්‍රාම නිලධාරින් අද සහ හෙට යන දෙදින තුළ සේවයෙන් ඉවත් වී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසනවා. 2016…

වසරේ ගෙවුනු කාලය තුළ ඩෙංගු රෝගීන් 27,639ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ඒකකයේ අධ්‍යක්ෂ…

පළාත් පාලන ආයතනවල සිටින සු`ඵ සේවකයින්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා…

පවතින අධික වර්ෂාපතනයත් හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (27) විවෘත කර තිබෙනවා. එමෙන්ම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු…

ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ ඡායාරූප පහතින්.

නුවරඑලිය බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලිය වෙත ගිය පුද්ගලයන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ අදාළ වැසිකිලිය වෙත ගිය 72 හැවිරිදි පුද්ගලයෙක් ඒ තුලදීම…

යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී දින 40 ක් වයසැති කුඩා බිලිඳියක් කිරි උගුරේ සිරවීමෙන් මිය ගොස් තිබෙනවා. බිලිඳියගේ මව විසින් සිය දියණියට කිරී ලබා දී ඇඳෙහි තබා…

ප්‍රංශයේ පැරිස් නුවර දී 2024 පැරිස් සංසදයට සමගාමීව චීනයේ මුදල් උප අමාත්‍ය ලියාඕ මින් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් සිදු…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…

ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…

හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…

පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය…


ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක් නියම කර තිබෙනවා. දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී ඉකුත් සිකුරාදා පැවති කාන්තා තුන්කොන්…

තව කියවන්​න

ග්‍රීසියේ – ෆ්‍රයි ප්‍රදේශයේ රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම භූ කම්පනය පොලෝ මට්ටමේ සිට කිලෝමීටර 78ක් පමණ ගැඹුරින් සිදුව ඇති බවයි. එමෙන්ම මෙහි කම්පනය ඊජිප්තුවේ කයිරෝ අගනුවරට මෙන්ම ඊශ්‍රායලය, ලෙබනනය, තුර්කිය සහ ජෝර්දානය දක්වා ද දැනී තිබූ බව විදෙස් වාර්තාවල සඳහන්. කෙසේ වෙතත්, භූ කම්පනයෙන් කිසිදු දේපල…

තව කියවන්​න

පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…