උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්
2025 වර්ෂය සඳහා වන අ.පො.ස. උසස් පෙළ විභාගය හෙට(10) දින ආරම්භ වීමට නියමිතයි. උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර තිබෙනවා. අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය…
ජල ටැංකියකට ඇදවැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට
මුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය ප්‍රදේශයේදී ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක් වූ වව්නියාව ප්‍රදේශයේ…
පොහොට්ටුවෙන් ඡන්ද සටනට එන අයට පොලිස් සහතිකය අනිවාර්යයි
ඉදිරි මැතිවරණවලට නාම යෝජනා ලබාදීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් පොලිස් වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කර ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක…
ගාල්ලට පැය 30 ජල කප්පාදුවක්
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද පෙරවරු 8.00 සිට…
පහළ වායුගෝලය කැළඹෙයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පැවැතිය හැකි…
ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීමක්
දැදුරු ඔය ද්‍රෝණියේ ගංවතුර අවදානමක් සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන තිබෙනවා. එම දෙපාර්තමේන්තුව කියා සිටියේ දැදුරු ඔය ද්‍රෝණියේ…
පළාත් සභා මැතිවරණය ගැන මාලිමා මන්ත්‍රීවරයෙක්ගෙන් ප්‍රකාශයක්
වසර 08ක කාලයක් පළාත් සභා ක්‍රියාත්මක නොමැති බවත් ආණ්ඩුව පළාත් සභා මැතිවරණයට අවශ්‍ය මැදිහත් වීම් සිදුකරන බවත් මැදවච්චිය ආසන සංවිධායක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
දුම්රිය නියාමක සංගමයෙන් දැනුම්දීමක්
සිය ඉල්ලීම්වලට කඩිනමින් විසඳුම් ලබාදීමට රජය පියවර නොගන්නේ නම් දැනට කරගෙනු යනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසනවා.…
ජාතික දීපාවලි උත්සවය 2025 හැටන් නගරයේදී
හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන වාර්ෂික උත්සවයක් වන දීපාවලී උත්සවයේ ජාතික දීපාවලී උත්සවය අද(19) දින හැටන් නගරයේදී පැවැත්වුණා. බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම…
මත්ද්‍රව්‍ය අරන් නුවරඑළියේ ගිය 31ක් අත්අඩංගුවට
සති අන්ත දීර්ඝ නිවාඩුවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන නුවරඑළියට පැමිණි 31 දෙනෙක් සැකපිට ඊයේ(18) සහ අද(19) යන දෙදින තුළ අත්අඩංගුවට ගත් බව නුවරඑළිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන…
පාසල් සිසුන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
රාගම, බටුවත්ත දුම්රියපොල ආසන්නයේදී බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(19) දහවල් කාලයේදී සපුගස්කන්ද ප්‍රදේශයේ පාසලක බාලදක්ෂයින් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට…
උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අධික වර්ෂාවත් සමග බලන සහ කඩිගමුව අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම සහ සුළු නායයාම් තත්ත්වයක්…
මගී අවසර පත්‍රයට පිටින් දුවන්න ගිය බස් රියදුරන් නීතියේ රැහැනට
එළැඹෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් කොළඹ සිට හැටන් දක්වා සහ හැටන් සිට කෙටි දුර ධාවනය වන පෞද්ගලික බස් රථ මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා වැටලීම් ඒකකයේ නිලධාරීන්…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනේ බුද්ධ ශාසනයට ඉහළම තැනක් දුන්නට අද රටේ බුද්ධශාසන කැබිනට් අමාත්‍යාංශයක් නැහැ
අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්බුද්ධ ශාසනයට සුවිශේෂී ස්ථාවරයක් ලබා දී ඇති බවත් රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශයක් සහ බුද්ධශාසන අරමුදලක් ඇති කර සම්බුද්ධ ශාසනය සුරක්ෂිත…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
පාකිස්ථානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ තරග සංචාරයක් සඳහා අද(08) උදෑසන දිවයිනේ පිටත්ව ගොස් ඇත්තේ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතුවයි. මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය…
2026 ලෝක කුසලානය පූර්ව සූදානම පිළිබඳ ICC යෙන් පැහැදිලිකිරීමක්
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි…
බංගලාදේශයට එරෙහිවත් ශ්‍රී ලංකාවට පරාජයක් !
හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු සහ…
හොංකොං සික්සර්ස් ඇරඹෙයි – පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජයක්
අද ආරම්භ වූ “හොංකොං සික්සර්ස්” ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය හිමි කර…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
නවසීලන්තයේ දැවැන්ත ලැව් ගින්නක්
නවසීලන්තයේ මධ්‍යම උතුරු දුපතේ හට ගත් ලැව් ගින්නක් හේතුවෙන් හෙක්ටයාර් 1,100ක පමණ ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීම සදහා ගුවන් හමුදාවේ සහය ද ලබා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ එමෙන්ම එම ප්‍රදේශය තුල කඳු තරණය කල පුද්ගලයින් 40 දෙනෙකු බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. ගින්න මේ වන…
ඩෙන්මාකයේ ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්
ප්‍රංශයෙන් අනතුරු ඇගවීමක්
ට්‍රම්ප් ලෝක නායකයින් සමග ගිවිසුම් ගතවෙයි
තවත් ජනාධිපතිවරයෙක් රටින් පලා යයි !
විදෙස් ප්‍රේෂණ වල වාර්තාගත ඉහළ යාමක්
2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන මගින් මේ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…














































