තද වැසි සහ රළු මුහුද ගැන අනතුරු ඇඟවීම් – VIDEO –
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය අද දහවල් 1ට නිකුත් කර ඇති අතර එය ඉදිරි පැය 24 සඳහා වලංගු වනවා. ඒ අනුව බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා…
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී…
පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට
මොණරාගල පාසල් සිසුන්ට ගංජා මිශ්‍ර මත් ගුලි අලෙවි කළ ස්ථානයක් වටලා මත්ගුලි සමග කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්…
පෙර වසරවලට සාපේක්ෂව දරුවන් පරිවාස ගතවීමේ අඩුවක්
පෙර වසරවලට සාපේක්ෂව දරුවන් පරිවාස ගතවීමේ අඩුවක් දක්නට ලැබෙන බව පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාත තුළින් දරුවන් වැඩි වශයෙන් පරිවාස ගතවීම් සිදුවන…
ආධුනික ගුවන් භට බඳවාගැනීම පිළිබඳව දැනුම්දීමක්
ආධුනික ගුවන් භට හා ගුවන් කාන්තා නව බඳවාගැනීම පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා . ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිත්‍ය/ස්වේච්චා…
පොලිතීන් මලු සදහා මුදල් අයකර ගැනීමේ ගැසට් නිවේදනයක්
පාරිභෝගිකයන් විසින් යම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී නොමිලේ ලබා දෙන පොලිතීන් මලු සදහා මුදල් අයකර ගැනීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. පොලිතින් භාවිතය…
බුද්ධශාසන සභාව පිහිටුවයි
ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් ‘බුද්ධශාසන සභාව පිහිටුවීම’ සිදු කර තිබෙනවා. ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම ජනතාවගේ අපේක්ෂාවන්ට සමගාමීව බෞද්ධ ආගමික…
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ දේපලවලට වැටුණු තහනම
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද මුදලින් මිලදී ගන්නා ලද දේපළ හා වත්කම් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියා විරහිත කර…
වතු කම්කරුවන්ගෙන් ජනපතිට තැපැල්පත්
ජීවන වියදම ඉහළ ගොස් ඇති බවත් එම ජීවන වියදමට සරිලන සේ දෛනික වැටුප රුපියල් 2000 දක්වා වැඩි කරන ලෙසත් ඉල්ලීමක් කරමින් මස්කෙළිය ප්‍රදේශයේ වතු කම්කරුවන්…
ළමා හිංසනය පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින්.…
කජ්ජාගේ පුතාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් – VIDEO –
අනුර විදානගමගේ හෙවත් කජ්ජා නැමැති පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පුත්‍රයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඔහු මේ බව සදහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකටඑක් වෙමින්.…
ගුලි 150ක් සමග අයෙක් අත්අඩංගුවට
ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි 150ක් සමග පුද්ගලයෙකු ලිඳුල පොලිසිය විසින් අද(01) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ලිඳුල පොලිසිය පවසනවා. ලිඳුල, මොරායා නගරයේ බලපත්‍රයක් නොමැතිව ආයුර්වේද…
මදන මෝදක තොගයක් ලිදුලෙන් අල්ලයි
ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි 150 සමග පුද්ගලයෙකු ලිදුල පොලිසිය මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ලිදුල පොලිසියේ නිළධාරියෙකු පැවසිය. ලිදුල පොලිස් වසමට අයත් මෙරායා…
පොලිතීන් මලු සදහා මුදල් අයකර ගැනීමේ ගැසට් නිවේදනයක්
පාරිභෝගිකයන් විසින් යම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී නොමිලේ ලබා දෙන පොලිතීන් මලු සදහා මුදල් අයකර ගැනීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. පොලිතින් භාවිතය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. 2025 ICC කාන්තා එක්දින ලෝක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
පොදුරාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මාසයේදි
36 වසරකට පසු සිම්බාබ්වේට රග්බි වරම්
පකිස්ථාන් – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ජපානයේ ෆුජි කන්ද හිමෙන් වැසෙයි
ජපානයේ සුප්‍රකට ෆුජි කන්දට මෙවර ශීත ඍතුවේ පළමු වතාවට හිම තට්ටුවකින් වැසී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 1894 සිට මේ දක්වා සසඳන විට මෙවර හිම පතනය දින 21 කින් ප්‍රමාද වී තිබෙන බවයි වාර්තා වන්නේ. ෆුජි කන්දේ හිම පතනය ප්‍රමාද වීම සිදුවී ඇත්තේ, ජපාන ඉතිහාසයේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය වාර්තා කිරීමෙන් පසුව වීමද විශේෂත්වයක්.…
ඉන්දියාවේ බස් රථයක ගින්නක්
ගංවතුරෙන් මෙක්සිකෝවට දැඩි බලපෑම් !
ඉන්දියා – රුසියා සබඳතා ශක්තිමත් කර ගැනීමේ සූදානමක්
ඉරානයට දැඩි සම්බාධක පැනවීමේ සූදානමක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…










































