ඉන්දියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා. ඒ ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකි. ඉන්දියානු ප්‍රවෘත්ති සේවා පැවසුවේ අනතුරට ලක්වන විට ගුවන් යානයේ මගීන් 242ක් පමණ සිට ඇති බවයි. යානය අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ගුවන් ගමන ආරම්භ…

තව කියවන්​න

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කළ පුද්ගලයින් හත්දෙනෙකු තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, තිරුකෝවිල් පොලිස් වසමේ විනායගමුරම් 01 ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.…

අස්වැසුම ප්‍රතිලාභ හිමි පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින්ගේ දීමනාව අද අස්වැසම ප්‍රතිලාභ බැංකු ගිණුම් වෙත බැරකරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එහි…

මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 36ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව මහනුවර නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය දැනුම් දී තිබෙනවා. මහනුවර ගුඩ්ෂෙඩ් බස්නැවතුම ඉදිකිරීමේදී…

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ෂෙහාන් මදුෂංක රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් අවසර හිමිව තිබෙනවා. ඒ අනුව කුලියාපිටිය මහේස්ත‍්‍රාත්…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුව විභාගය සදහා…

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ දෙවන වරට පෙනී සිටීමට නියමිතයි. ඔහු පළමු වරට මෙම පරීක්ෂණ කමිටුව හමුවේ…

පාසල තුළ දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජනවල ඉහළ යෑමක් වාර්තා වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. ඇය පවසන්නේ තව දුරටත් පාසල් දරුවන්ට එරෙහි හිංසනයන්…

දිස්ත්‍රික් 04ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද උදෑසන 10:00 නිකුත් කරන ලද එම නිවේනදය හෙට උදෑසන 10…

දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා එම සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා…

පවතින වර්ෂාව හමුවේ අද අලුයම පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 03ක් අඟල් 18 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්යභාර ඉංජිනේරු කාර්යාලය…

රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට යොමුකළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමුකර තිබෙනවා. අධිකරණ නියෝග මත ප්‍රතිකාර සඳහා සැකකරු බන්ධනාගාර…

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව ඇතුළු මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා. විරෝධතාකරුවන් කොළඹ කොටුවේ සිට…

ඉදිරි කන්නය සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. විවෘත වෙළෙඳ පොළ තුළ සෘජු හා මිශ්‍ර පොහොර ලෙස අලෙවි කිරීම…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…

රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…

යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…


බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 29 හැවිරිදි නිකලස් පූරන් එක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති අතර…

තව කියවන්​න

2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…

ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබෙනවා. මෙම අනතුරින් මගීන් 130කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය කිහිපයක් තොරතුරු අනාවරණය කර තිබෙනවා. කෙසේවෙතත් අනතුරෙන් මියගිය මගීන් ගණන මේ වනතෙක් කිසිඳු ඉන්දීය මාධ්‍යයක් නිශ්චිතව ප්‍රකාශයට පත්කර නැහැ විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…