10 වැනිදා සිට වැසි තත්ත්වයේ වෙනසක්
ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන…

හෙළ සිනමාවේ නිළි රැජිනිය දිවි සැරියට සමු දෙයි
හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද අලුයම අභාවප්‍රාප්ත වුනා. ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.…
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ට එරෙහිව නඩු
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අමරානන්ද අබේගුණසේකර මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවර තිබෙනවා. ඒ පසුගිය 2015 වසරේ අප්‍රේල් මස…
සංචාරක උදාව 2025 ජනාධිපති ප්‍රධානත්වයෙන්
මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක උදාව 2025” අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ…
හජ් උත්සවය දින යලුම මුස්ලිම් පාසල් නිවාඩු
මුස්ලිම් බැතිමතුන්ගේ හජ් උත්සවය දිනය එළැඹෙන ජුනි මස 07 වැනි සෙනසුරාදා දිනට යෙදී ඇති බැවින් එළැඹෙන මස 06 සහ 09 වැනි සඳුදා දින සියලුම මුස්ලිම්…
මාර්ගගත කලාපකරණ තොරතුරු යෙදවුම අද දින සිට භාවිතයට
මෙරට පළමු මාර්ගගත කලාපකරණ තොරතුරු යෙදවුම අද දින සිට භාවිතයට එක්කර ගැණුනා මෙම නව්‍ය යෙදවුම මගින් මහජනතාවට පහසුවෙන් තම දේපළ පිහිටි ස්ථානයට අදාළ වන කලාපීකරණ…
විදේශ ණය ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සඳහා කථානායක සහතිකය
විදේශ ණය ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ සිය සහතිකය සටහන් කර තිබෙනවා . විදේශ ණය ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට…
චමින්ද විජේසිරි ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි
සමගි ජන බලවේග බදුල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉල්ලා අස්වීමට අදාළ ලිපිය අද දින පෙරවරුවේ…
ජනපති ලබන මස ජර්මනියේ සංචාරයක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන ජූනි මස 10 වනදා ජර්මනියේ නිල සංචාරයක සහභාගි වීමට නියමිත වනවා. අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විදේශ කටයුතු, විදේශ රැකියා…
කතරගම ඇසළ පෙරහරේ පාද යාත්‍රාව ගැන තීරණයක්
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය වෙනුවෙන් පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ලබන මස 20 වනදා සිට ජුලි මස 04 වනදා දක්වා කුමන ජාතික…
පුංචි ආණ්ඩු 161ක සභිකයන්ගේ නම් අද ගැසට් කෙරේ
පළාත් පාලන ආයතන 161ක සභිකයන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසන් සභාව විසින් අද නිකුත් කිරීමට නියමිතයි. මැතිවරණ කොමිසන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී…
වැඩබලන විගණකාධිපතිවරයාට සේවා දිගුවක්
වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල මහතාට මාස 6 ක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වුණා. ඊයේ රැස්වූ ව්‍යවස්ථා සභාව…
අදත් දිවයිනට වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම…
ඉන්දියාවෙන් ආනයනය කළ පළමු ලුණු තොගය අද දිවයිනට
දැනට රට තුළ පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස රජය විසින් ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මෙටි්රක් ටොන් 20,000 න් , මෙටි්රක් ටොන් 3050 ක් අද…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
යෝධසිංහ සහ නදීෂා ලක්මව රිදියෙන් සහ ලෝකඩින් බබලවයි
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වෙන් සහ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් පිළිවෙළන් ලෝක පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගැනීම ශ්‍රී…
විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්
ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11…
ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක්
ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක් සංවිධාන කිරීමට යළි…
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක,…
ගැරී කර්ස්ටන් ඉල්ලා අස්වෙයි
ත්‍රිත්ව විද්‍යාලයේ ශාන් අල්තාෆ් රාජකීයයන් පරාජය කිරීමට සමත් වෙයි
වැස්සෙ නැත්තන් තීරණය වෙනස් වෙන්න තිබුණා.
කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවන විස්සයි විස්ස තරගය අද
අමෙරිකාව තුල සිටින නීති විරෝධි සංක්රමනිකයින් අත්අඩංගුවට
අනවසර සංක්‍රමණිකයින් පිටුවහල් කිරීමේ ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිමය තීරණය යටතේ එක්සත් ජනපද ආගමන සහ රේගු බලාත්මක කිරීමේ ආයතනය ඇමරිකාව පුරා සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව එම ආයතනය සිකුරාදා සහ සෙනසුරාදා දින දෙක තුළ ලොස් ඇන්ජලීස් නුවර කේන්ද්‍ර කර ගනිමින් ඒ වෙනුවෙන් මෙහෙයුම් ආරම්භ කළා. මෙම වැටලීම හරහා…
රුසියා යුක්රේන ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව අර්බුදයක
ගාසා ආධාර මධ්‍යස්ථානය වසා දැමේ
හයිද්‍රාබාද් බෝම්බ පිපිරීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කිරීමට හමාස් සංවිධානය සැරසෙයි.
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…