කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

නාවලපිටිය නගර සභාවට ලැයිස්තුවෙන් තේරී පත්වූ සභිකයාගෙන් අපේක්ෂකයෙකුට ප්‍රහාරයක්
පළාත් පාලන මැතිවරණයේදී නාවලපිටිය නගර සභාවට ලැයිස්තුවෙන් තේරී පත් කර ගන්නා ලද සභිකයෙකු විසින් එම නගර සභාවට තරග කර පරාජය වූ අපේක්ෂකයකුට පහර දුන්නේ යැයි…
මාස ගණනකට පසු මහින්දානන්ගේ බිරිය තැබූ සංවේදී සටහන
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු යළි සක්‍රිය වී තිබෙනවා. ඒ අලුත්ගමගේ මහතාගේ බිරිය වන සේනානි…
හිටපු ඇමැති ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කල් යයි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් ගොනු කර තිබූ නඩුවක් ජුලි 30 දක්වා කල්…
හිටපු මන්ත්‍රී සජින් වාස්ට වරෙන්තු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉිදරිපත් කරන ලෙස දන්වා අද(23) වරෙන්තු නිකුත් කර තිබෙනවා. අද(23) දිනයේ අධිකරණයේ පෙනී නොසිටි ඒ…
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද(23) ලබාදුන් නියෝගයකට අනුවයි. ජනපති සමාව අවභාවිත කරමින් නිදහස නොලැබූ…
සොරකම් කිරිමේ සිද්ධීන් 9 කට අවශ්‍යකර සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
නිවෙස් බිඳ දේපළ සොරකම් කළ සැකකරුවෙකු හා එම සොරකම් කළ භාණ්ඩ ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත දකුණු දිශා අපරාධ කොට්ඨාසය කළ…
කතරගම බලා යන පාද යාත්‍රාවට බැතිමතුන් 16,000කට වැඩි පිරිසක්
කතරගම බලා යන පාද යාත්‍රාවට මේ වන විට දහසයදහසකට වැඩි බැතිමතුන් පිරිසක් එක්ව සිටිනවා. කතරගම පෙරහැරට සමගාමිව සෑම වසරකම හින්දු බැතිමතුන් මෙම පාද යාත්‍රාව සිදුකරනවා.…
ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකු හෙට දිවයිනට
පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකු හෙට දිනයේදී කයිරෝ ගුවන්තොටුපළ හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල්…
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය ඒ බව සඳහන් කළා.…
බුත්තල ප්‍රදේශීය සභාවේ බලය සජබට
අද (23) දින බුත්තල ප්‍රදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැත්වුණු අතර සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ…
අධිකරණ අමාත්‍යවරයා බන්ධනාගාර ප්‍රධානීන් හමුවෙයි.
අද(23) උදෑසන 8.30ට අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන්, කොමසාරිවරුන් මෙන්ම සහකාර…
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 – 2025 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල පසුගිය 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා හරහා…
බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යන ලකුණු
වෙළෙඳපොළේ බිත්තර සහ කුකුළු මස් මිල ඉදිරියේදී ඉහළ යෑමට ඉඩ ඇති බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් ගුණසේකර මහතා සදහන් කළේ සත්ත්ව ආහාරවල…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
පැතුම් නිස්සංකට පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වෙයි
පාකිස්ථානු යොවුන් කාන්තා කණ්ඩායමට 20 යි 20 ලෝක කුසලාන වරම් අහිමි වෙයි
බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්
19 න් පහළ කාන්තා ක්‍රකට් කණ්ඩායමට ජයග්‍රහණයක්
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමනයේ වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර සිදු කළ බවයි. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් එම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර…
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්වෙයි
ජීවිතක්ෂයට පත්වුණු අමෙරිකානු නළු ජෝ මැරිනෙලි
වෙඩිතැබීමකින් මෙක්සිකෝවේ 12ක් මරුට – 20කට තුවාල
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…