ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කථානායක හමුවෙයි
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපෝර්න් මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී තිබෙනවා. මෙම හමුව අතරතුරදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවත්නා දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ. බුදුදහම ඔස්සේ දෙරට විසින් උකහා ගත් සංස්කෘතික හා ආගමික උරුමයන්හි…

එසැණ පුවත්
ලෝක චොක්ලට් දිනය අදයි
ජාත්‍යන්තර චොකලට් දිනය ලෙස සෑම වසරකම ජූලි 7 වන දින සමරනු ලබනවා. සාම්ප්‍රදායිකව ජාත්‍යන්තර චොකලට් දිනය ලෝකයේ සියලුම ප්‍රධාන රසකැවිලි කර්මාන්තශාලා සඳහා නිවාඩු දිනයක් වනවා…
පොල් මිලට පහළට – අලෙවිය ඉහළට
දේශීය වෙළෙඳ පොළේ පොල් මිල සීග්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් පොල් අලෙවිය ඉහළ යාම හේතුවෙන් තම ආදායමද වැඩි වී ඇති බව හැටන් නගරයේ පොල් වෙළෙඳුන් පවසනවා.…
17 වන BRICS සමුළුවේ ප්රකාශනය නිකුත් කෙරේ
බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර දී 17 වන බි්‍රක්ස් නායකයින්ගේ සමුළුව ඊයේ ආරම්භ වුණා. එහිදී ගෝලීය දකුණේ සහයෝගිතා ශක්තිමත් කිරීම, වෙනස්කම පිළිගැනීම හා තිරසර බව…
බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වෙයි.
ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු සහ කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මියයන විට 94 වන වියෙහි පසුවුණා. ඔහු අග්‍රාමාත්‍යවරුන්…
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට උපහාර
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් සපිරෙනවා. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්යෙන් අද පස්වරුවේ උපහාර උත්සවයක් සංවිධානය…
මහ විපතක් වෙන්න කලින් අවධානය යොමු කරන්න
හැටන් මස්කෙළීය ශ්‍රීපාද මාර්ගයේ නෝර්වුඩ් වතු අධිකාරිවරයාගේ නිළ නිවසට පිවිසෙන මාර්ගයේ සිට නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකරිය යටතේ පාලනය වන ද්‍රව්‍යරසායනාගාරය දක්වා මාර්ගයට ඉහළින් වසර 100…
මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂයකට අධික මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවාග පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කලේ කොහුවල කළුබෝවිල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු…
කන්කසන්තුරේට ශීඝ්‍රගාමී දුම්රියක්
ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් අද සිට දෛනිකව ධාවනය කෙරෙනවාග දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේ මෙම දුම්රිය සෑම දිනකම පෙරවරු 05ග15ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන්…
හැඩ වැඩ දාලා රේස් පැදපු සෙට් එකක් පොලිසියට කොටුවෙයි
ජනතාවට පීඩාකාරී ලෙස මහා මාර්ගයේ යතුරුපැදි ධාවනය කළ 11 දෙනෙකු හොරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන් තිබෙනවා. ඒ හොරණ අමරනාගොල්ල ප්‍රදේශයේ දීයි මෙම පිරිස සමාජ මාධ්‍ය…
කහවත්තේ වෙඩි තැබීම ගැන පොලිස් කොමිසමෙන් පරීක්ෂණයක්
කහවත්ත ප්‍රදේශයේ දී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් තරුණයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා. ඒ…
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 94 වන වියේ පසු වුණා. බ්‍රැඩ්මන්…
ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට
අද සිට ලබන 11 වැනිදා දක්වා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව මෙම සතිය තුළ අද මාර්ග අනතුරු…
ටිරාන් අලස්ට පාතාලයෙන් මරණ තර්ජන
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කර ඇති බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් ඔහු විසින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
36 වසරකට පසු සිම්බාබ්වේට රග්බි වරම්
1991 වසරෙන් පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියකට සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ අනුව ලබන වසරේ ඕස්ටේ්‍රයාවේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට…
පකිස්ථාන් – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි
සංචාරක පකිස්ථාන් ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත්…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
නායක චරිත්ගෙන් සටන්කාමී ශතකයක්
ලක් මව රනින් සැරසූ සමිත දුලාන්
රසාරා විජේසූරියගෙන් නව වාර්තාවක්
වෝන් – මුරලි කුසලානයේ ජය ඔස්ට්‍රේලියාව හිමි කර ගනී
ජපානයට ට්‍රම්ප්ගේ බද්ද අඩු වෙයි
අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා 25%ක් ව පැවති තීරුබද්ද 15%ක් දක්වා අඩුකර ඇත. අදාළ ගිවිසුම අනුව ජපානය, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අනෙකුත් ආනයනය භාණ්ඩ සඳහා මෙම බද්ද අඩුකර ඇත. මෙම ගිවිසුම අනුව ජපන් ආයෝජන ඩොලර් බිලියන 550ක් අමෙරිකාව තුළ…
ගාසා තීරයේ මහා සාගතයක් ඇති වීමේ අවධානමක්
ඉන්දියාවේ ප්‍රාන්තයකට අනතුරු ඇගවීම්
ඉන්දීයාවේ භූ කම්පනයක්
අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…