හුංගම වෙඩි තැබීමක් – අයෙක් මරුට
හුංගම පිංගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ කුඹුරක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම අද(02) පස්වරුවේ සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි අනාවරණ…

යතුරු පැදි ඉස්සූ තිදෙනෙක් අයිස් සමග කොටු
යතුරු පැදි සොරකම් කිරීම්වලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි ගිරිඋල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද…
සජබ ඇතුලේ කිසිම අවුලක් නැහැ ! මාධ්‍ය හමුව උණුසුම් වෙයි
සමගි ජන බලවේගයේ කිසිදු අභ්‍යන්තර අර්බුදයක් නොමැති බව එම පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ පිහිටි විපක්ෂ නායක…
හිටපු අයගේ ඉතුරු ටික අදින්නේ දැන් කට්ටිය – පාඨලී හොද නරක පෙන්නයි
පෙර ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සුදානම් වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වත්මන් ආණ්ඩුව විසින් සිදු කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ…
ලීසිං – ෆිනෑන්ස් ගැන මහ බැංකුවෙන් නව මාර්ගෝපදේශ නිකුත් කරයි
වාහන සදහා මුල්‍ය පහසුකම් සැපයීම පිලිබදව මුල්‍ය ආයතන සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා. මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී…
අධ්‍යාපනයට ජාත්‍යන්තරය අත දාලා – උවිඳු කියයි
ජාත්‍යන්තරයේ වුවමනාවට ඇතැම් විෂයන් ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇති බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ කොළඹ පැවති…
ඉන්දියානුවන් 21ක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 21 දෙනෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීති විරෝධී…
ආරුක්කු 9 පාලම ආශ්‍රීතව වෙන්න යන අලුත් වැඩේ
දෙමෝදර ආරුක්කු 9 පාලම සහ ඒ අවට ප්‍රදේශය කෙරෙහි සංචාරක ආකර්ශනය වැඩි කර ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම…
හිටපු ඇමැති රාජිතගේ අපේක්ෂිත ඇප ඉල්ලීම විසිවෙයි
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ අපේක්ෂිත ඇප අයදුම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අද(17) ප්‍රතික්ෂේප කර තිබෙනවා. තමා අත්අඩංගුවට පත්වුවහොත් ඇප ලබාගත…
දයාසිරිගෙන් CIDයට පැමිණිල්ලක්
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද(18) පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ ඛනිජ තෙල් සංස්ථාවේ සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීම…
පමා වූ පොඩි මැණිකේ එනතුරු විදේශිකයන් නානුඔය ස්ටේෂමේ ගත්ත සුපිරි ආතල් එක – වීඩියෝ
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය නියමිත වේලාවට වඩා පැය දෙකකට ආසන්න කාලයක් පමා වීම හේතුවෙන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල…
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන යළි රිමාන්ඩ්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා ලබා දීමට රජයේ වියදමින් ගෙන්වන ලද රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ 2015 ජනාධිපතිවරණ සමයේදී සිය හිතවතුන්ට ලබා දී රජයට…
මීනගයාට තවත් සද්ධන්තයෙක් බිලි
අද(18) අලුයම කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ මීන ගයා දුම්රියට කදුරුවෙල ගල්ලෑල්ල ප්‍රදේශයේදී වන අලියෙකු ගැටීමෙන් එම වන අලියා මියගොස් ඇත. අවුරුදු හතළිහක්…
ඖෂධ වැඩි මිලට අලෙවිකරන්නන් ගැන පරීක්ෂණ
ඖෂධ නිෂ්පාදන සමාගමටත් වඩා ඉහළ ලාභ ලබමින් ඖෂධ වැඩි මිලට අලෙවිකරන්නන් ගැන පරීක්ෂණ අල්ලස් කොමිසම විසින් සිදු කරනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
බදු පැහැර හැරීමේ චෝදනාව මත නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණ තිබෙනවා. එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියා…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ආන්දෝලනාත්මක රග්බි නිලවරණයට දින නියම වෙයි
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී…
මිචෙල් සැට්නර් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත…
ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරග හෙටින් ඇරඹෙයි
රුමේෂ්ගෙන් නව වාර්තාවක්
සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි
ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදයි
නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්
අධික වර්ෂාපතනය හේතුවෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් හා නිව් ජර්ස් නගරවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. නිව්යෝර්ක් හා නිව්ජර්සි නගරවල මහා මාර්ග හා උමං මාර්ග ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ. ඇමෙරිකාවේ නැගෙනෙහිර වෙරළ තීරයට අධික වර්ෂාපතනයෙන් දැඩි බලපෑම් එල්ල වුණා. අධික වැසි තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. අයහපත් කාලගුණය හේතුවෙන්…
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි
යුක්රේනයට රුසියාවෙන් ප්‍රහාරයක්
ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා ලබන සිකුරාදා
ගාසා තීරයේ සිටි පුද්ගලයින් 67 දෙනෙකු ඝාතනය කෙරේ.
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…