අධිවේගයේ මාරාන්තික අනතුරක් – කතුන් දෙදෙනෙක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙක් මියගොස් තවත් සිව්දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණුකොළපැලැස්ස 175 වන කිලෝමීටර් කණුව ආසන්නයේදීයි. මත්තල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ කුඩා වර්ගයේ වෑන් රථයක පිටුපස ටයරය පුපුරාගොස් එම රථය ආරක්ෂිත වැටේ ගැටී මෙම…

රේගුවේ ආනයනික වාහන 300 ක්
පවතින තත්ත්වය යටතේ නීති විරෝධී ලෙස ආනයනය කරන ලද වාහන සඳහා රජයේ සහනයක් නොලැබුණහොත් නැවත අපනයනය කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. ශ්‍රී ලංකා…
ත්‍රීරෝද රථයක් ඉස්සූ අටක් මාට්ටුවෙයි
ත්‍රීරෝද රථයක් කොල්ලකෑ බව කියන සැකකරුවන් අට දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොටහේන පොලිසිය කියා සිටියේ, කොටහේන සංඝරාජ මාවත ප්‍රදේශයේ හෝටලයක් අසලදී අදාළ ත්‍රීරෝද රථය කොල්ලකා…
න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ සමුලුව අනිද්දා
ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ සූදානම මැයෙන් සමුලුවක් අනිද්දා සිට 18 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව ශ්‍රී…
මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුව සදහන්…
ජනපති සහ අපනයන කර්මාන්තයට සම්බන්ධ සියලුම පාර්ශ්ව අතර සාකච්ඡාවක්
ඇමරිකාව සමග පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබූ තීරු බදු ප්‍රතිශතය අඩුකරගැනීමට හැකිවූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. එම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන…
කළහකාරී වූ ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙක් රෝහලට
වවුනියාව, කුමංකුලම ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙකු නැවැත්වීමට උත්සාහ කිරීමේදී අදාළ පුද්ගලයා යතුරු පැදියෙන් ඇඳවැටී මියයාමත් සමග ප්‍රදේශවාසීන් පිරිසක් පොලිසිය වෙත පහරදී තිබෙනවා. පහරකෑමෙන්…
ඇල්ලේ ගින්නක් – සංචාරක නිකේතනයක් දැවී යයි
ඇල්ල, කන්දෙකුඹුර ප්‍රදේශයේ කැලෑව ආශ්‍රීතව හටගත් ගින්නකින් ඉදිකරමින් පැවැති සංචාරක නිකේතනයක් මුළුමනින්ම විනාශ වී ඇති බව ඇල්ල පොලිසිය පවසනවා. පවතින වියළි කාලගුණික තත්ත්වයන් සහ තද…
දූෂණය මැඩපැවැත්වීම සඳහා පූර්ණ ඩිජිටල්කරණයක් අත්‍යවශ්‍යයි-සජිත් ප්‍රේමදාස
දූෂණය මැඩපැවැත්වීම සඳහා පූර්ණ ඩිජිටල්කරණයක් අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අර්බුදවලින් පීඩාවට පත්වු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහාය වීම ද…
අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට රැකියා වැඩසටහනක්
අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000ක් සදහා දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා පුහුණු පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 18 ත්…
දේශීය සිසුන්ට දොර වැසීම මූලික අයිතිවාසිකම් කඩකිරීමක්?
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දේශීය සිසුන්ට අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථාව අහිමි කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් බව තමන්ට අවබෝධ වූයේ පසුව බව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ කෞශල්‍යා…
පක්ෂ තීරණයට පිටින් ගිය පොහොට්ටු සභිකයාට වෙච්චි දේ
තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී පක්ෂයේ තීරණයට විරුද්ධව කටයුතු කළ එම නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අසංක සම්පත් පීරිස් මහතාගේ…
තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට
ඉදිකරමින් තිබී ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ ගම්පොල, කහටපිටිය ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලයේ සිටි පුද්ගලයෙකු මෙලෙස වැටී මියගොස්…
ධීවරයන්ට විශේෂ නිවේදනයක්
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
2025 ආසියානු කුලසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන මෙන්න
2025 ආසියානු කුසලාන ක්‍රිකට්(පිරිමි) තරගාවලියේ නිල තරග කාල සටහන නිවේදනය කර තිබෙනවා. තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් 9 වැනිදා සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා එක්සත් අරාබි…
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක…
ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා සතිය හෙටින් ඇරඹෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව…
කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
පාකිස්තානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට
දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
අමෙරිකාවේ සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක්
අමෙරිකාවේ, මිචිගන් ප්‍රාන්තයේ සුපිරි වෙළෙඳසැලක සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයින් 11 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. පිහි ඇනුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු සැත්කම්වලට භාජනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. සිද්ධිය සම්බන්ධයෙන් මිචිගන්හි පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි කර නොමැති අතර මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව…
අමෙරිකානු ගුවන් යානයක ගින්නක්
2025 ලෝක AI සමුළුව චීනයේ දී
ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවයි
පිලිපීනයට භූ කම්පනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…