බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි?
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර අධිකාරී ගාමිණි බී. දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස් නිෂාන් ධනසිංහ මහතා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපති සමාව අවභාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන…

පාතාලය ගැන ප්‍රසිද්ධ හිමිනමකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
මෙරට දේශපාලඥයන්, අපරාධ කල්ලි සාමාජිකයන් ආරක්ෂා කිරීම සහ නඩත්තු කිරීම් සිදු කල බව නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා . ඇතැම් විට වර්ථමාන ආණ්ඩුවේ…
පානදුර වෙඩි තැබීමක්
පානදුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පානදුර දකුණ වෑකඩ ප්‍රදේශයේදී අද(29) උදෑසන කාලයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. එල්ල වූ වෙඩි…
වීන වානිජ කටයුතු ඇමති සහ පෝලන්ත විදේශ ඇමති දිවයිනට
ශ්රී ලංකා – පෝලන්ත සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් තෙදින නිල සංචාරයක් සඳහා පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා අද මෙරටට පැමිණ තිබෙනවා. විදේශ…
කොළඹ මහනගර සභාවේ බලය විපක්ශය එක් වී පිහිටුවන බව ඉන්දික අනුරුද්ධ කියයි
ජන වරමට අනුව කොළඹ මහනගර සභාවේ බලය විපක්ශය එක් වී පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඔහු මේ බව…
මීගමුවේ වෙඩිතැබීමක්
අද පස්වරුවේ මීගමුව, තලාදූව ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. පෞද්ගලික හේතුවක් මුල්කර ගනිමින් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි වාර්තා වුනේ. පුද්ගලයින්…
සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ” ජනාධිපති කියයි
සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සිය නිල සමාජ මාධ්‍ය ජාල පිටු ඔස්සේ…
හජ් උත්සවය සමරන දිනය පිළිබඳව නිවේදනයක්
මෙවර හජ් උත්සවය සමරන දිනය පිළිබඳව කොළඹ මහ පල්ලිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ 2025 ජුනි 07 වන දින හජ් උත්සවය සමරන බවයි. හිලාල්…
බෝවන රෝග ව්‍යාප්තිය පාලනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිළියම් ඉල්ලයි.
වර්තමානයේ සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග මර්දනය සදහා රජය විසින් ජාතික වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. වසරේ…
පුරාවස්තු සොයා කැණීම් සිදුකල හත්දෙනෙකු අත්අඩංගුවට
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කළ පුද්ගලයින් හත්දෙනෙකු තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, තිරුකෝවිල් පොලිස් වසමේ විනායගමුරම් 01 ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.…
වැඩිහිටි දීමනාව අද අස්වැසුම ගිණුම්වලට
අස්වැසුම ප්‍රතිලාභ හිමි පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින්ගේ දීමනාව අද අස්වැසම ප්‍රතිලාභ බැංකු ගිණුම් වෙත බැරකරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එහි…
මහනුවරට පැය 36ක ජල කප්පාදුවක්
මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 36ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව මහනුවර නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය දැනුම් දී තිබෙනවා. මහනුවර ගුඩ්ෂෙඩ් බස්නැවතුම ඉදිකිරීමේදී…
හෙරොයින් සමග ඇල්ලූ ක්‍රීඩක ෂෙහාන් මදුෂංක
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ෂෙහාන් මදුෂංක රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් අවසර හිමිව තිබෙනවා. ඒ අනුව කුලියාපිටිය මහේස්ත‍්‍රාත්…
නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට එරෙහි නඩු විභාගයට දින ලබා දෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුව විභාගය සදහා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ජාත්‍යන්තර ක්රිකට් පිටියට සමුදෙන නිකලස් පූරන්
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 29 හැවිරිදි නිකලස් පූරන් එක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති අතර…
ශ්රී ලංකා ක්රිකට් සම්මාන රාත්‍රිය අද රාත්රියේදී
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සම්මාන රාත්‍රිය අද…
යෙවන් ඩේවිඩ් ඉදිරියට
2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…
යෝධසිංහ සහ නදීෂා ලක්මව රිදියෙන් සහ ලෝකඩින් බබලවයි
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වෙන් සහ කාන්තා හෙල්ල…
ශකීබ්ට තවත් ප්‍රශ්නයක්
හොංකොං සික්සර්ස් ක්රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද
හොංකොං සික්සර්ස් ක්රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද
ජාත්‍යන්තර ක්රිකට් කවුන්සලයේ උප සභාපතිවරයා ලෙස යළිත් ඉම්රාන් කවාජා
සිරියානු රජයෙන් එරට කාන්තාවන්ට නියෝගයක්
පොදු වෙරළ තීරයන්හි සිරියානු කාන්තාවන් විසින් බුර්කාව පැළදීම අනිවාර්ය කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර තිබෙනවා. සිරියාවේ ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මගින් මෙම නියෝගය නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව කාන්තාවන් විසින් පොදු වෙරළ තීරයන් සහ පිහිණුම් තටාකවල මුහුණ, අත්පා, පාද හැර ශරීරය ආවරණය වන පරිදි බුර්කාවක් පැළඳීම අනිවාර්ය…
ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසාතීරයේ පුද්ගලයින් 60 ක් ජීවිතක්ෂයට
ඊශ්‍රායල අමාත්‍යවරුන් දෙදෙනෙකුට එංගලන්තයෙන් සම්බාධක
යුක්රේන – රුසියා සිරකරුවන් 390ක් හුවමාරු කර ගනී
ඕස්ටේ්රලියාවේ ප්‍රබල භූ කම්පනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…