කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

සජබ මන්ත්‍රීවරු 5ක් ජනපතිගේ සහායට?
සමගි ජන බලවේගයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනකු ඉදිරි දින කිහිපයේ ජනපතිවරයාට සහය දැක්වීමට එක්වන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. එම පක්ෂයේ මන්ත්‍රීවරුන්…
මැතිවරණ වියදම් නියාමනය කරමින් ගැසට් නිවේදනයක්
ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 631ක් දක්වා ඉහළගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 607ක්…
ගුවන් තොටුපොළ – මාකුඹුර සුඛෝපභෝගී බස් සේවාව නවතියි
කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ , කොටුව සහ මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව තාවකාලිකව නවතා දැමීමට තීරණය කර…
සුඛෝපභෝගී යාත්‍රාවක් අනතුරට ලක්වෙයි
ඉතාලියේ සිසිලියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සුඛෝපභෝගී යාත්‍රාවක් අනතුරට ලක්වී තිබෙනවා. අනතුරට ලක්වන අවස්ථාවේදී එම යාත්‍රාවේ මගීන් 22 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය…
බොරතෙල් මිලේ සුළු අඩු වීමක්
ලෝක බොරතෙල් මිලේ සුළු අඩු වීමක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 79 ක් ලෙසයි. එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි බොරතෙල්…
අද දිනයෙත් වැසි ඇති වෙයි
බස්නාහිර, සබරගමුව සහ වයබ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම…
ඉම්රාන් ඛාන් ඔක්ස්ෆර්ඩ් කුලපතිවරයා සඳහා අයදුම්කරයි
පාකිස්තානයේ හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් කීර්තිමත් විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන බි්රතාන්යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපතිවරයා වීම සඳහා අයදුම්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ බව…
පෑලියගොඩ ප්‍රදේශයේ ඝාතනයක්
පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටි පුද්ගලයෙකුට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පසුගිය 18 වනදා එම පහරදීම සිදුකර ඇති අතර අදාළ පහරදීමෙන්…
ඡන්ද දායකයෙකුට වැය කළ හැකි උපරිම මුදල
ජනාධිපතිවරණයේදී ජන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි මුදල සඳහන් ගැසට් පත්‍රය අද (19) ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. පසුගිය…
චීන සහ පිලිපීන වෙරළාරක්ෂක නෞකා 2ක් එකට ගැටෙයි
චීන සහ පිලිපීන වෙරළාරක්ෂක නෞකා දෙකක් අද (19) අලුයම දකුණු චීන මුහුදේ දී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
ජනපති ඉන්දියාවට ස්තූතිය පිරිනමනයි
ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයක් ඇති කර ගනිමින් ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් වලට එළඹීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
දුම්රිය අනතුරකින් අයෙක් මරුට
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොස්ගොඩ ඉදුරුව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී අද(19) දහවල් දර පටවාගෙන ගිය ලොරි රථයක් දුම්රියක ගැටී එහි ගමන්ගත් දෙදෙනාගෙන් එක් අයෙක් මරුමුවට…
ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි 566 ක් දක්වා ඉහළට..
ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 566 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මැතිවරණ කොමිසම පැවසුවේ පසුගිය ජූලි 31 වැනිදා සිට මේ මස 17 වැනිදා දක්වා කාලය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
IPL තරගාවලියේ තවත් තරඟ දෙකක් අද
ක්‍රීඩක ප්‍රභාත් ජයසුරිය පියවර කිහිපයක් ඉදිරියට
IPL තරගාවලියේ ජය මුම්බායි ඉන්දියන් කණ්ඩායමට
රොනාල්ඩෝ මෙසී අභිබවා යයි
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉන්දියාවේ වෛරසයක්-36 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දියාවේ බද්දක් පහතට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…