උතුරු මැදට සහ නැගෙනහිරට වැසි
උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පමණ පසුව ස්ථාන ස්වල්පයයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනය සඳහන්. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු…
හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්
දිට්වා සුලි කුණාටුවෙන් පසු හැටන් දික්එය නගර සභා සීමාවේ නගර සභාවේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිර්දේශ නොමැතිව ඉදිකරන යොදාගෙන දැනුවත් කිරීමට හැටන් දික්ඔය නගර සබාවේ…
නුගේගොඩත් වෙඩි පත්තුවෙයි
කොහුවල හන්දියත් නුගේගොඩ හන්දියත් අතර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි…
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
ඉදිරි පැය 36 සඳහා සාමාන්‍ය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට…
ඉන්දීය විදේශ කටයුතු ඇමැති දිවයිනට
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා නිල සංචාරයක් දිවයිනට පැමිණ තිබෙනවා.. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස…
අම්බලන්ගොඩ වෙඩි තැබීමක්
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ නගරයේදී පුද්ගලයෙකු එම ස්ථානයේදී මියගොස් ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසනවා. මෙලෙස මියගොස්…
දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පිළිබද අනාවරණයක්
දිවයිනේ ප්‍රදේශ රැසක වායු තත්ත්ව දර්ශකය තව දුරටත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනවා. ජාතික ගොඩනැගිලි පර්යේශණ සංවිධානයේ වායු තත්ත්ව දර්ශකයට අනුව මේ වන විට…
කන්කසන්තුරය අනුරාධපුරය දුම්රිය ගමන් අද සිට ඇරඹෙයි
හානි වූ දුම්රිය මාර්ග රැසක් මේ වන විට අලුත්වැඩියා කිරීමට හැකි වී තිබෙනවා. ඒ අනුව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කළේ මාර්ග කිහිපයක දුම්රිය ධාවන කටයුතු නැවත…
උත්සව සමයේ ආරක්ෂාවට විශේෂ මෙහෙයුම් මැදිරියක්
එළඹෙන උත්සව සමය මූලික කරගනිමින් මහජන ආරක්ෂාව සහ සාමය තහවුරු කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයාගේ…
සෝමාවතී – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි
සෝමවති පුදබිමට පිවිසෙන සුංගාවිල සෝමවති මාර්ගය දෙවන වරටත් ගංවතුරින් යටව පැවතීම හේතුවෙන් ගමනාගන කටයුතු සදහා විවෘත නොකරන බව පොලිසිය පවසනවා. පූජා භූමිය අවට පරිසරය තවමත්…
පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
ඇල්ල සංචාරක ප්‍රදේශයට සංචාරකයින් රැගෙන එන සහ රැගෙන යාමට පැමිණෙන කුලී රථවලට හා රියදුරන්ට පහරදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොලිසිය පවසන්නේ…
තිස්ස විහාරය ඉදිරිපිටදී අත්අඩංගුට ගත් පිරිස ඇපමත මුදාහරී
අධිකරණ නියෝග කඩ කරන ලද සැකකරුවන් පස් දෙනෙක් පලාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර තිබෙනවා. පලාලි, තෛයිසෙට්ටි ග්‍රාමසේවා වසමේ…
දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයාමේ රතු නිවේදන
දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයාමේ අනතුරු ඇඟවිමේ නිවේදනය තවදුරටත් අද(21) පස්වරු 4 සිට හෙට(22) පස්වරු 4 දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ…
මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය බහුධින ධීවර යාත්‍රාවක් අතුරුදන්
මාතර, මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය බහුධින ධීවර යාත්‍රාවක් අතුරුදන්ව තිබෙනවා. මෙසේ අතුරුදන්ව ඇත්තේ ‘ඉදුරංගි 1’ යන බහුධින ධිවර යාත්‍රාව හා එහි සිටි ධීවරයින් 5…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය 2026” රාජකීය විද්‍යලයීය ක්‍රීඩා සංකීර්ණයේදී ජනවාරි 24 සහ 25 වැනිදා පැවැත්වුණා.…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත්…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
එංගලන්තයට දැවැන්ත ජයක් !
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
පළමු තරගයෙන්ම ඉන්දීය කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්
ට්‍රම්ප්ගෙන් දකුණු කොරියාවට සියයට 25ක බද්දක්
දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවන බද්ද සියයට 25ක් දක්වා ඉහළ නංවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා. ඒ, පසුගිය වසරේ ඇති කරගත් වෙළෙඳ ගිවිසුමකට අනුව දකුණු කොරියාව කටයුතු නොකරන බවට චෝදනා කරමින්. සමාජ මාධ්‍ය සටහනක් තබමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ මෝටර් රථ, දැව භාණ්ඩ, ඖෂධ ඇතුළු නිෂ්පාදන රැසක් සඳහා දැනට…
මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
තුර්කියේ භූකම්පනයක්
යුක්රේණ රුසියා සාම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා ඇරඹේ
ඉන්දුනීසියාවේ ගංවතුර හේතුවෙන් මියගිය ගණන 500 ඉක්මවයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…













































