කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

එසැණ පුවත්
කල් ඉකුත් වූ තිරිඟු පිටි කිලෝ 79000ක් අල්ලයි
කල් ඉකුත් වූ තිරිඟු පිටි කිලෝ අසූ දහසකට ආසන්න ප්‍රමාණයක් වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙලෙඳ පොළට නිකුත් කිරීමට සූදානමින්…
උතුරු මැද පළාත් සභාවේ මහා පරිමාණ මුදල් වංචාවක් – ලිස්ට් එක මෙන්න
උතුරුමැද පළාත් සභාවේ සිදුකළ රුපියල් ලක්ෂ 35,000 කට අදික මහා පරිමාණ මුදල් වංචාවක් පසුපස සිටි මැති ඇමැති වරුන්ගේ සහ ආණ්ඩුකාරවරුන්ගේ නම් ලැයිස්තුවක් මාධ්‍යට හෙළි කිරීම…
රාජ්‍ය ඔසුසල 65 වන ශාඛාව නාරාහේන්පිට ට
ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරි ව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (ීඡක්) 65 වන රාජ්‍ය ඔසුසල – නාරාහේන්පිට ශාඛාව අංක…
මෙරට උද්ධමනය තවදුරටත් ඉහළ යා හැකි බවට අනාවැකි
පසුගිය මාස කිහිපය පුරා ඍණ අගයක් ගෙන තිබූ මෙරට උද්ධමනය නැවත වරක් ඉහළ යාමට කාලීනව මතුවන තත්ත්වයන් හේතු වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව…
කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ නවීකරණය කිරීමට සැලසුම්
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ වසරක් ඇතුළත නවීකරණයට කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ බස්…
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය සහ කථානායක අතර හමුවක්
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වුණා.…
දේශබන්දු ගැන සොයන කමිටුව රැස්වෙයි
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන කමිටුව හමුවේ සාක්ෂි කැඳවීම අදත් සිදුකෙරුණා. අද දින මුලින්ම සාක්ෂි විමසීම සඳහා…
අගමැතිනිය කැනඩාවට
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද…
ඩොක්ටර් මහේෂි තවදුරටත් රිමාන්ඩ්
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ඇතුළු සැකකරුවන් තුන් දෙනාගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබෙනවා. අල්ලස් චෝදනා මත වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන්…
මගියෙක් යටකර පලාගිය යතුරුපැදිකරුවෙක් සොයා මෙහෙයුමක්
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය උමං මාර්ගයේ සුදු ඉර මත ගමන් ගත් මගියෙකු අනතුරට ලක් කර පලා ගිය යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට නානුඔය පොලිසිය අංශ කිහිපයක්…
දින 10 වසා දැමූ නෝර්ටන්බි්‍රජ් මාර්ගය යථා තත්ත්වයට
ගිනිගත්හේන නෝර්ටන්බි්‍රජ් මාර්ගයේ ගමනාගමන කටයුතු අද(24) දින සිට යථා තත්ත්වය් පත් කළ බව නෝර්වුඩ් මාර්ග සංවර්ධන කාර්යාලයේ නිලධාරියෙක් කියා සිටියා. එම මාර්ගයේ ලොනැක් අට්ලිස් ප්‍රදේශයේ…
පොහොර තොග සඟවන වෙළදුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග
පොහොර තොග සඟවන වෙළදුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. යළ කන්නයට ප්‍රමාණවත් පොහොර තොග මෙරට ඇති බවයි ඒ…
විද්‍යුත් විකාශකයින්ගේ සමුළුව හෙට කොළඹ දී
විද්‍යුත් විකාශකයින්ගේ සමුළුව හෙට කොළඹ දී පැවැත්වෙනවා. විකාශකයින්ගේ සංගමය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්වයි මෙම සමුළුව සංවිධානය කර ඇත්තේ. විද්‍යුත් විකාශනයේ වර්තමාන අභියෝග සහ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ අවසන් සටනට
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු තරගයේ දෙවන දිනය අදයි
උස්මාන් කවාජාගෙන් ශතකයක්
ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…