ඉන්දියාව යුධ අභ්‍යාස පුහුණුවක-ඉන්දු පාකිස්ථාන ගැටුම් වර්ධනය වන ලකුණු
ඉන්දු පාකිස්ථානු මත ගැටුම් මැද ඉන්දියාව විසින් පුහුණු ගුවන් යුද අභ්‍යාසයක් සිදුකර ඇති බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම යුද අභ්‍යාසය පවත්වා ඇත්තේ එරට උතුරුදිග උත්තර් ප්රාන්තයේදීයි. මෙම යුද අභ්‍යාසය පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මතුව ඇති යුදමය වාතාවරණ පසුබිමක පැවැත්වීම වීම විශේෂත්වයක් යුද අභ්‍යාස ගුවන්…

සබරගමුව සිසුවාගේ විමර්ශණ සී අයි ඩී යට
සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.. මේ සම්බන්ධව…
ලොකු පැටී දිවයිනට
ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ”ලොකු පැටී” දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඩුබයි සිට…
අදත් ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල අද ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
තංගල්ලේ මනුශ්‍ය ඝාතනයක්
පවුල් ආරවුලක් හේතුවෙන් ඇතිවු බහින් බස් වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර තිබෙනවා. ඊයේ එම සිදුවීම වාර්තා වී තිබුණේ තංගල්ල…
ජනපති වියට්නාමයට
වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා අද දින සිට එළැඹෙන 06…
පුංචි ඡන්දයට සුරා සැල් වැසේ
සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අනුමත කරන ලද බලපත්‍ර ඇති ඒවා හැර අනෙකුත් සියලුම සිල්ලර මත්පැන් අලෙවිසැල් මැයි 06 වැනිදා වසා දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා…
පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි
පාර්ලිමේන්තුව ලබන මැයි 8 සහ 9 රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා. එම දෙදිනට අදාළ පාර්ලිමේන්තු කටයුතු, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ…
ඩෙංගු මර්දන සහයකයින් 671ක් ස්ථීර සේවයට
මෙරට වරින්වර මතුවන ඩෙංගු ව්‍යාප්තිය මර්දනය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ යටතේ ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අරමුණු…
කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සහතිකයක්
යල කන්නය සඳහා පොහොර ප්‍රමාණවත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා. පොහොර මිල සම්බන්ධයෙන් විශේෂ දැනුම්වත් කිරීමක් අද ගොවිජන මන්දිරයේදී පවත්වා ඇති බව සඳහන්. පොහොර…
අපේක්ෂකයින් 5ක් අත්අඩංගුවට
පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්වී සිටින තවත් අපේක්ෂකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ මැතිවරණ…
ජනපතිගේ වියට්නාම සංචාරය අදයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රියේ වියට්නාමය බලා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි. වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
පාස්පෝට් කාර්යාලයෙන් නිවේදනයක්
එළැඹෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මැයි මස 05,06 සහ 07 යන…
ප්‍රදේශ රැසකට පස්වරුවේ තද වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, නැගෙනහිර සහඋතුරු-මැද පළාත්වල…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ…
ලොව පළමු වරට මොළයට චිප් එකක් සාර්ථකව සවි කිරීමේ සැත්කමට ලක්වූ පුද්ගලයා තම මනසින් ඔන්ලයින් චෙස් ක්‍රීඩාවේ නිරත වුණු බව…
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබෙනවා. ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන…
පියාසරවීමක් අතරතුර ඉන්දුනීසියාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකුට නින්දයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට දේශීය ගුවන් සේවයක් වන බතික් එයාර් සමාගම විමර්ශනයක් ආරම්භ කර…
96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙනවා. එහිදී…
ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානි (Anant Ambani) මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන්…
රියන් පරාග්ගෙන් වාර්තාවක්
ෂඡඛ තරග ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 6 කදී පිට පිට හයේ පහරවල් 6 ක් රැස්කල එකම පිතිකරුවා බවට පත්වීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායමට ක්‍රීඩා කරන රියන්…
ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු රග්බි තරගය අද
නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායමේ ඓතිහාසික ශ්‍රී ලංකා…
කාන්තා සුපර් ලීග් ශූරතාව නැවතත් චෙල්සි පිළට හිමිවෙයි
කාන්තා සුපර් ලීග් තරගාවලියේ ශූරතාව හිමි කර ගන්නට චෙල්සි කණ්ඩායම සමත්…
ඔස්ටේ්රලියාවට පමණක් දෙවැනි වූ ලොව පැරණිතම රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අදින් ඇරඹේ
ලොව පැරණිතම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා…
දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
කෝලි යළි වාර්තා අතරට
තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
පුද්ගලයින් 9 දෙනෙකුට දිවි අහිමි වූ චීනයේ බිහිසුණු අනතුර
කුණාටුවකට හසුවීමෙන් සංචාරක යාත්‍රා 4ක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් එක් අයෙකු අතුරුදන් වී තිබෙනවා. එම යාත්‍රාවල ගමන් කරමින් සිටි 80 දෙනෙකුට අධික පිරිසක් ගංගාවකට වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. නියමිත ධාරිතාවය ඉක්මවා අදාළ…
පේරු හි රන්පතලකින් මළසිරුරු13 ක් සොයා ගැනේ
ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක්
ටෙක්සාස් හි භූකම්පනයක්
ඉන්දියාව යුධ අභ්‍යාස පුහුණුවක-ඉන්දු පාකිස්ථාන ගැටුම් වර්ධනය වන ලකුණු
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
කොරියාව චීනය පසුකරයි
රන් මිල වාර්තාගත ලෙස ඉහළට
ඇයි රත්තරං ඔයා මෙච්චර ගණන්?
ඩොලරය වෙනස් වෙයි
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…