පිස්තෝලයක් සහ උණ්ඩ සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
පිස්තෝලයක් සහ උණ්ඩ කිහිපයක් සමගින් මිනුවන්ගොඩ නිවාස සංකීර්ණයක සිටි ව්‍යාපාරිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ බස්නාහිර පළාත උතුර දිසා අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත අද(01) දින සිදු කළ වැටලීමකදීයි. සැකකරු සතුව තිබී එම ගිනි අවිය සහ උණ්ඩ 13ක් සහ පතරොම්…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ශ්‍රී ලංකාවට
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අද්නාම් අද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඒ සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ 78 වන සැසිවාරයට ප්‍රධාන ආරාධිත…
විදුලි සැරට සහ අකුණු සැරට දෙදෙනෙක් බිළි
විදුලි සැර වැදී සහ අකුණු සැර වැදී පුද්ගලයන් දෙදෙනෙක් වත්තල සහ උහන ප්‍රදේශවලදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ වත්තල, මාබෝල ප්‍රදේශ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ…
සමාජ මාධ්‍ය පරිශීලකයින් සංඛ්‍යාවේ වර්ධනයක්
පසුගිය වර්ෂයේ මාර්තු සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ වාර්තාව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2024…
මහේස්ත්‍රාත්වරුන්ට විශේෂ චක්‍රලේඛයක්
අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රසන්න අල්විස්ගේ මහතාගේ අත්සනින්, සියලු අධිකරණ නිලධාරීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඇතැම් මහේස්ත්රාත්වරුන්ගේ නියෝග මත, සැකකරුවන් හෝ සිරකරුවන් විශේෂ ස්ථානවල…
අගමැතිනියට චීනයෙන් ඉහළ පිළිගැනීමක්
2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද චීනයේ බීජිං වෙත ළඟා වූවා. අග්‍රාමාත්‍යවරිය මෙම සංචාරයේ නිරත වන්නේ මහජන…
මාරක අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
නාරම්මල අලහිටියාව ප්‍රදේශයේදී අද සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් හා 29 ක් වන වවුනියාව හා…
කිරුළපන වෙළඳ සැලක ගින්නක්
කිරුළපන ප්‍රදේශයේ ආහාර අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීමේ සේවා රථ දෙකක් යොදවා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා.…
මොරගහකන්ද ජලාශය ප්‍රදේශයෙන් ජීව පතරොම් තොගයක්
ජීව පතරොම් තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ නාඋල පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් වෙත ලද තොරතුරක් මත ඊයේ(11) දින මොරගහකන්ද ජලාශය ආශ්‍රීත ප්‍රදේශයේ සිදු…
අද දවසේ කාලගුණ තත්ත්වය
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම සහ…
මෙරටදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් වෙනුවෙන් ඉන්දියාවේදී විරෝධතාවක්
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ රාමේෂ්වරන්…
තිස්සමහාරාමෙන් අවි ආයුධ තොගයක් සොයා ගනී
සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන කොස්ගොඩ ජයසේකර නොහොත් කොස්ගොඩ චූටිට අයත් බවට සැක කෙරෙන අවි ආයුධ තොගයක් තිස්සමහාරාම සාම ගුලිය ප්‍රදේශයේ හේනක සඟවා තිබියදී සොයාගෙන තිබෙබ්නවා.…
මොරගහකන්ද ජලාශයෙන් ජීව පතුරොම් 400ක් සොයා ගැනේ
මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානයට පහළින් ජීව පතොරම් 400 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මොරගහකන්ද ජලාශයේ ධීවර සමිතියට අයත් ධිවරයෙකු පොහොර උරයක පතොරම් තොගයක්…
සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඉල්ලා අස්වීමේ සූදානමක
සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සිය මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්වීමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අනුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන්…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන…
කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
හැලොවීන් සති අන්තය ඉලක්ක කරගත් සැලසුම් සහගත ත්‍රස්ත ප්‍රහාරයක් ව්‍යර්ථ කළ බව ,අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යංශයේ අධ්යක්ෂ කශ් පටෙල් නිවේදනය කර තිබෙනවා. මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. ඔහු ප්‍රකාශ කළේ, මිචිගන්හිදී මෙම ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය සැලසුම් කර ඇති බවයි. මේ වන විටත් එම කලාපයේ ආරක්ශාව තහවුරු කර ඇති…
ෂි ජින් පිං සහ ට්‍රම්ප් හමුවෙයි
ඇන්ඩෘ කුමරු බි්රතාන්ය රජ පවුලෙන් ඉවත් කිරීමට නියෝග
ජනපති ට්‍රම්ප් හමාස් ප්‍රතිචාරය අපේක්ෂාවෙන්
ටියුනීසියාවේ ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණ දඩුවට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…














































