ජපාන සහ ශ්‍රී ලංකා නායකයින් අතර සාකච්ඡා – VIDEO –
ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සහ මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද හමුවක් පැවැත්වුණා. ඒ එරට ටෝකියෝ නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. මෙහිදී දෙරටේ ආර්ථිකය, ආයෝජන, සංවර්ධන සහයෝගිතාව සහ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ. ජනාධිපති අනුර…

ජනපති සහ නව වාණිජ මණ්ඩල නිලධාරින් අතර හමුවක්
ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. වත්මන් රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ…
හිටපු ජනපති මහින්ද තංගල්ලට – VIDEO –
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද දහවල් නික්ම ගියා. ඒ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා…
පාසල් ළමුන් ප්‍රවාහනකරුවන් හෙට ගාලුමුවදොරට – VIDEO –
පසුගිය සමයේ සිදු වූ අනතුරු වලින් අනතුරුව ක්‍රියාත්මක කර ඇති නව නීති හේතුවෙන් තමන් අපහසුතාවයකට පත්ව ඇති බව පාසල් ළමුන් ප්‍රවාහන සංගම පවසනවා. සිය ගැටළු…
බස් වල තොරණ් ගලවන්න එකඟතාවයක් ! – VIDEO –
පෞද්ගලික මගී ප්‍රවාහන බස් සංගම් සහ පොලිස්පතිවරයා අතර අද සාකච්චාවක් පැවැත්වුණා. එහිදී අලංකරණය සදහා යොදා ඇති ඇතැම් කොටස් ඉවත් කිරීමට එකඟ වූ බවයි බස් සංගම්…
නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අත්අඩංගුවට
නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් පිළිබඳ හිටපු අධ්‍යක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබාගැනීම…
බස් 3ක් එකට ගැටී අනතුරක්
පැල්මඩුල්ලේ සිට බලන්ගොඩ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් අද පෙරවරුවේ බලන්ගොඩ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක සහ එම දිශාවටම…
ඇමති විජිත සහ ජිනීවාහි මානව හිමිකම් කොමසාරිස් අතර හමුවක්
අමාත්‍ය විජිත හේරත් මහතා සහ ජිනීවාහි මානව හිමිකම් කොමසාරිස් Volker Turk මහතා අතර හමුවක් සිදුවුණා. එහිදී Volker Turk මහතා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා…
වගා හානි වන්දි වශයෙන් රුපියල් මිලියන 1640ක්
නොමිලේ වගා රක්‍ෂණ ක්‍රමවේදය යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, මිරිස්, සෝයා යන වගාවන්වලට සිදුවූ හානි සඳහා අක්කර 95128 වගා කළ ගොවි මහතුන් 79602…
පාසල් ප්‍රවාහනයට සහ විනෝද චාරිකා වලට ආරක්ෂක නිර්ණායක
පාසල් සිසුන් එදිනෙදා ප්‍රවාහනය කිරීම සහ විනෝද චාරිකා සඳහා රැගෙන යාමේදී අනුගමනය කළ යුතු ආරක්ෂක නිර්ණායක සකස් කිරීමට ප්‍රවාහන සහ අධ්‍යාපන අමාත්‍යාංශ සැලසුම් කර ඇති…
ජාතික රෝහලේ සංවර්ධනය වෙනුවෙන් ජපන් රජයේ සහාය
මෙරට රජයේ රෝහල් පද්ධතියේ ප්‍රධානතම රෝහලවන ශ්‍රී ලංකා ජාතික රෝහලේ ජපන් රජයෙන් පරිත්‍යාග ලෙස ස්ථාපිත යන්ත්‍ර සූත්‍ර නිරීක්ෂණය කරමින් බාහිර රෝගී අංශයේ ස්ථාපිත රෝග විනිශ්චය…
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිවේදනයක්
නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් හෝ පීඩාවක් සිදු වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා…
අධිකරණ නිලධාරින් 106කට ස්ථාන මාරු
මහෙස්ත්‍රාත්වරු, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරින් 106 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. සැප්තැම්බර් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම්…
පද්මේ සමග සබදතා පැවැත්වූ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ බව වූ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
කුසලානය නොමැතිව ඉන්දීයාව ජයග්‍රහණය සමරයි
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම එම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, පාකිස්තාන ස්වදේශ කටයුතු…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අළුයම දිවයිනට
ආසියානු කුසලාන විස්සයි විස්ස තරගවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද…
සිව්වැනි තරගයේත් ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
සංචාරක ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19න් පහළ…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පන්දුවට පහරදීම ඉන්දියාවට
ආසියානු කුසාලන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ජාන් ෂින්වාරි දිවියෙන් සමුගනී
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
විජේගේ රැළියෙන් එළොව ගිය ගණන ඉහලට
තමිල්නාඩුවේ කරූර් දිස්ත්‍රික්කයේ පැවති තලපති විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 41 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා . ඒ එම තෙරපීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද මිය යාමත් සමගයි. මියගිය 41 දෙනා අතරට කාන්තාවන් 18 ක්, පිරිමින් 13 ක්, ගැහැණු ළමයින් 5 දෙනෙක් සහ පිරිමි ළමයින්…
චීනයේ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයාට අත්හිටවූ මරණ දඬුවමක්
වියට්නාමයට ප්‍රබල සුළි කුණාටුවක් – එක් පුද්ගලයෙකු මරුට – 12ක් අතුරුදන්
අධිකරණ තීන්දුවක් ආපසු හරවන ලෙසට ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්
ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසාන අනතුරු ඇඟවීමත් නිකුත් කරයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…