නුගේගොඩත් වෙඩි පත්තුවෙයි
කොහුවල හන්දියත් නුගේගොඩ හන්දියත් අතර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවයි. වෙඩි ප්‍රහාරය අද(22) රාත්‍රී 8.30ට පමණ සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ…
කටුනායකට ගොඩබස්සන්න බැරි වුණොත් කරන්න යන දේ
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්විය නොහැකි ගුවන් යානා සම්බන්ධයෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පියවරක් ගෙන…
අධිවේගයේ ගමන් නොමිලේ යන්න අවස්ථාවක්
පවතින අයහපබත් කාලගුණිත තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ සියලුම මාර්ගවල ධාවනය වන වාහන සඳහා ගාස්තු අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරියේ අධ්‍යක්ෂ…
පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවලටත් හෙට ඉඳන් නිවාඩු
පෙර පාසල් ඇතුළු සියලු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා හෙට(28) දින සිට නිවඩු ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය කියා…
දුම්රිය ගමන් වාර කිහිපයක්ම අත්හිටුවයි
කොළඹ සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට කොළඹ දක්වාත් ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එසේම යළි දැනුම්දෙනතුරු පේරාදෙණිය සිට…
කොළඹ – නුවර මාර්ගයේ තවත් තැනකින් නායයයි
කොළඹ – මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව බිං ගෙයට ආසන්න ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබෙනවා. අදාළ නායයාම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ. මීට…
කලා ඔය ද්‍රෝණියට අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්
කලා වැවේ වාන් දොරටු මේ වන විට උපරිම ධාරිතාවෙන් විවෘත කර ඇති බව මාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ තත්පරයට ඝන…
අලි ටෙලිෆෝන් මඟුල ස්ථිර වෙයි ! – VIDEO –
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරියේදී අනිවාර්යෙන්ම එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . එම් මරික්කාර් මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්…
මාගස්තොට තෙමහල් ගොඩනැගිල්ලක ආරක්ෂිත පැති බැම්ම කැඩෙයි
නුවරඑළිය මාගස්තොට ප්‍රද්හයේ තෙමහල් ගොඩනැගිල්ලක ආරක්ෂිත පැති බැම්ම අද(27) පස්වරුවේ කැඩී ගොස් තිබෙනවා. ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග ආරක්ෂිත පැති බැම්ම කැඩි ගොස් ඇති…
CID වෑන් එකක් ලොරියක ගැටෙයි – පහක් රෝහලට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ වෑන් රථයක් සහ කුඩා ලොරි රථයක් අද අලුයම අනතුරට ලක්ව තිබෙනවා . එහිදී…
අයහපත් කාලගුණයෙන් පාර්ලිමේන්තු කටයුතු දින දෙකකට කල් යයි
පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට සහ අනිද්දා යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදය නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. අද (27) දහවල් පැවැති පක්ෂ…
අපදා වලින් මියගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහලට
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට 39 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 11 ක්…
පීඩාවට පත් ජනතාවට සහන සලසන ලෙස ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට උපදෙස්
අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලිම වෙනුවෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමින්…
ආපදා වලින් මිය ගිය පුද්ගලයන්ට රජයෙන් ලක්ෂ 10ක වන්දියක්
අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට ජනාධිපති අනුර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමස්ත ශුරතාවය දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික්කය සමත් වුණා. ඒ, ලකුණු 174ක් ලබාගනිමින්.…
ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිවෙයි
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමය හෙවත් උඊ් සාමාජික්ත්වය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව…
දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් 2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට්…
ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහි 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
සුපිරි හතර වටයේ බංගලාදේශ – පාකිස්තාන තරගය අද
අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ අයි සී සී සාමාජිකත්වය අත්හිටුවයි
ශ්‍රී ලංකාව පරදා පාකිස්තානයට කඩුලු 05ක ජයක්
ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිදට වසර 17 ක සිර දඩුවම්
පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී නීති විරෝධී ලෙස රාජ්‍ය ත්‍යාග ළඟ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්ව තිබෙනවා. ඒ අනුව පකිස්ථාන අධිකරණය ඔවුන් දෙපළට වසර 17 ක සිර දඬුවමක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ. 2021 රාජ්‍ය සංචාරයකදී සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් විසින් බිබීට සුඛෝපභෝගී ආභරණ…
කාම්බෝජයේ කැසිනෝ මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්
අයහපත් කාලගුණයෙන් ගාසා තීරයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට
ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…














































