රනිල්ගේ නඩුව ලබන වසර දක්වා කල් යයි – VIDEO –
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව ලබන ජනවාරි මස 28 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවීමෙන් අනතුරුවයි. ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස ලන්ඩනය වෙත ගොස් රජයට රුපියල්…
ගිනි අවියක් සහ මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, මත්පෙති සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මොරටුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ලක්ෂපතිය…
කැනඩාවේ රැකියා පෙන්වා ලක්ෂ 149ක් වංචාකළ සැකකරු අත්අඩංගුවට
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 149 ක මුදලක් වංචාකල පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින්…
හිටපු මහ බැංකු අධිපතිට එරෙහි නඩුව විභාගයට දිනදෙයි
2012 වසරේ ග්‍රීක රජය ආර්ථික වශයෙන් බිඳවැටීමකට මුහුණ දී ඇති බව දක්වමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට…
ගාසාහි සටන් විරාමය ඇරඹෙයි
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම එරට වේලාවෙන් අද දහවල් 12 ට ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා. මෙහිදී සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම, ඊශ්‍රායල හමුදා…
අතුරුදන්ව සිටි අංකුඹුරේ සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවේ
අතුරුදන්ව සිටි මහනුවර අංකුඹුරේ පදිංචි 13 හැවිරිදි දරුවන් දෙදෙනාගේ මළ සිරුරු වික්ටෝරියා ජලාශයේ තිබී අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. . සිසුන් දෙදෙනා පෙරේදා මහවැලි ගඟ අසබඩ…
පිහිනුම් තටාගයේ ගිලි දරැවෙකු මිය යාම සම්බන්ධයෙන් 7 දෙනෙකු අත්අඩංගුවට
නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක පිහිණුම් තටාකයක් තුළ දරුවෙකු මියයෑම සම්බන්ධයෙන් එම දරුවා ඉගෙනුම ලැබූ පෙර පාසලේ සහකාර විදුහල්පති ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නුගේගොඩ මිරිහාන…
විදේශීය කාන්තාවන් දෙදෙනෙකුගේ බලෙන් මුදල්ගත් දෙදෙනෙක් අත්අඩංගුවට
විදේශීය ජාතික කාන්තාවන් දෙදෙනෙකුගෙන් මුදල් බලෙන් ලබාගත් ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙකු පොලිස් සංචාරක කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 2 සහ 5 යන දිනයන්වලදී සංචාරයන්…
කොළඹ වරාය වාර්තාගත ලෙස ආදායම් උපයයි
වසරේ පළමු මාස 08 තුළ කොළඹ වරායෙන් රුපියල් බිලියන 32.2 ක ශුද්ධ ලාභයක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.…
අලි ඇතුන් සදහා සුදුසු පරිසරයක් සකස් කිරීමේ ක්‍රියාදාමය අද සිට
අලි ඇතුන් වෙනුවෙන් පරිසර පද්ධති සුපෝෂණය කිරීමේ ක්‍රියාදාමය අද සිට 12 වනදා දක්වා පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වුණා. මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණ ව්‍යාපෘතීන්…
දරුවෙක් පිහිනුම් තටාකයේ වැටී මියයාම ගැන පුළුල් පරීක්ෂණ
මිරිහාන, ස්ටැන්ලි මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයේ දරුවෙකු ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධව මිරිහාන පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මියගිය දරුවා වයස අවුරුදු…
සැඟවුනු වස්තුව සෙවූ තිදෙනෙක් අත්අඩංගුවට
පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු රාජාංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(09) රාත්‍රී කාලයේදී රාජාංගනය යාය 10 ප්‍රදේශයේදී රාජාංගනය…
නව අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්න
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබෙනවා. ඒ අනුව නව අමාත්‍යවරුන් තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.…
ප්‍රදේශ රැසකට පස්වරු 1න් පසු වැසි
නැගෙනහිර, මධ්‍යම, ඌව, දකුණු සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රිික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා. අවසන් පූර්ව වටයේ පළමු තරගය එංගලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !
අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් හමුව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, මැලේසියාවේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවූ බවයි. ඉන්දියානු අපනයන සඳහා වොෂින්ටනයේ දැඩි තීරුබදු හේතුවෙන් පීඩාවට පත් වූ සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට ඉන්දියාව සහ එක්සත් ජනපදය කටයුතු කරන අතරතුර, විදේශ කටයුතු අමාත්‍ය…
ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ 30 දෙනෙක් ජීවිතක්ෂයට
ට්‍රම්ප් නිසා ජපානයේ ආරක්ෂාව තර කරයි !
හදිසි තත්ත්වයක් නිසා ජර්මනියේ ප්‍රධාන ගුවන් තොටුපළක් වසා දමයි
මියුනිච් ගුවන් තොටුපළේ කටයුතු තවකාලිකව අත්හිටුවයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…













































