මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් දිවයිනට
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවාගෙන සිටිය දී මුදාගත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනා දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකා, මියන්මාර සහ තායිලන්ත රජයයන්හි සහයෝගයෙන් මෙම පිරිස බේරා ගැනීමට හැකිව තිබෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සිදු කළ අඛණ්ඩ රාජ්‍ය…

ඉන්දු – ශ්‍රී ලංකා විදේශ ඇමතිවරුන් හමුවෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, 8 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීවයි.…
ඇල්ලේ ගින්නෙන් අක්කර 600ක් විනාශයි
ඇල්ල වැල්ලවාය රාවනා ඇල්ල රක්ෂිත වනාන්තරයේ ඇල්ල රොක්කඳු පංතියේ ඉකුත් 13 වැනිදා හටගත් ගින්න නිවා දමා තිබෙනවා. යුද හමුදාව,වන ජීවී දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව ඊයේ…
ඡන්දය කල් දමන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්
අය වැය විවාදය අවසන්වූ පසු පළාත් පාලන ඡන්දය පවත් වන ලෙස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඉල්ලා තිබෙනවා. ඒ සඳහා සමගි…
රාජ්‍ය සේවකයන්ට සහනයක්
අයවැය මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. යාපනය, කෝපායි ගුරු විද්‍යාලයේ පුස්තකාලය නවීකරණය කර විවෘත කිරීමේ…
බලශක්ති ඇමති ඉන්දීය මහකොමසාරිස් හමුවී සාකච්ඡාවක
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී එම හමුව සිදුව…
විජය කුමාරතුංග 37 වැනි ගුණානුස්මරණය සැමරේ
ලාංකේය සිනමාවේ ජනකාන්ත රංගන ශිල්පී විජය කුමාරතුංගයන් ඝාතනයට ලක්ව අදට වසර 37ක් සපිරෙනවා. ඔහුගේ 37 වැනි ගුණානුස්මරණය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටුනායකදී…
T56 ගිනිඅවියක් සමග නාවික සෙබළෙක් අත්අඩංගුවට
2021 වසරේ දී රජයේ අවි ගබඩාවකින් අස්ථානගතව තිබූ T56 ගිනිඅවියක් සමග නාවික හමුදා සෙබළෙකු කුලියාපිටිය, ඉළුක්හේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුලියාපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ…
බලශක්ති ඇමති සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී එම හමුව සිදුව…
මාරක අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට
බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවන කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුළි කණුවක ගැටී මාර්ගයට පහලින් තිබූ ජලය බෙදාහරිනු ලබන බට සහිත…
අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට
හෙට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද නිරීක්ෂණය කලා. ඒ ජනාධිපති කාර්යාලයේදී . මුදල් අමාත්‍යංශයේ ලේකම්…
විදෙස් මත්පැන් තොගයක් කොටුවෙයි
මෝටර් රථ අමතර කොටස් උපාංග අතර සඟවා තිබූ විදෙස් මත්පැන් තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වලානේ පිහිටි මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට…
වන රක්ෂිත ආශ්‍රිතව ගිනි පාලන සතියක් ආරම්භ කිරීමට පියවර
වන රක්ෂිත ආශ්‍රිතව ගිනි පාලන සතියක් ආරම්භ කරන බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ, වනාන්තර ආශ්‍රිතව ගිනි ගැනීම් සහ ගිනි තැබීම් වාර්තා වීම…
අස්වැසුම දීමනාව තැපැල් කාර්යාලවලින්
අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන රුපියල් 3000ක දීමනාව මේ මස 20 වැනිදා සිට ගෙවීමට පියවර ගන්නා බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චතුර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ…
රියන් පරාග්ගෙන් වාර්තාවක්
ෂඡඛ තරග ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 6 කදී පිට පිට හයේ පහරවල් 6 ක් රැස්කල එකම පිතිකරුවා බවට පත්වීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායමට ක්‍රීඩා කරන රියන්…
ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු රග්බි තරගය අද
නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායමේ ඓතිහාසික ශ්‍රී ලංකා…
කාන්තා සුපර් ලීග් ශූරතාව නැවතත් චෙල්සි පිළට හිමිවෙයි
කාන්තා සුපර් ලීග් තරගාවලියේ ශූරතාව හිමි කර ගන්නට චෙල්සි කණ්ඩායම සමත්…
ඔස්ටේ්රලියාවට පමණක් දෙවැනි වූ ලොව පැරණිතම රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අදින් ඇරඹේ
ලොව පැරණිතම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා…
කොදෙව්වන් සමග සිංහයන් ගැටෙන තීරණාත්මක තරගය අද
කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය අද නවසීලන්තයට එරෙහිව
පකිස්ථානය සහ එංගලන්තය තරගයේ අවසන් දිනය අදයි
ඉන්දියාව පිප්‍රාහ්වා කෞතුක වස්තු යළි ඉල්ලයි
පිප්‍රාහ්වා පූජනීය බෞද්ධ කෞතුක වස්තු වෙන්දේසි කිරීම නැවැත්වීමට ඉන්දීය රජය නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එම කෞතුක වස්තූන් වහාම ආපසු ලබා දෙන ලෙසයි ඉන්දීය රජය වෙන්දේසිකරුවන්ගෙන් නිල වශයෙන් ඉල්ලීමක් කර ඇත්තේ. නවදිල්ලියේ සංස්කෘතික අමාත්‍යාංශය පවසන්නේ, පැවැත්වීමට නියමිත හොංකොං හි පිප්‍රාහ්වා මැණික් වෙන්දේසිය ඉන්දියානු සහ ජාත්‍යන්තර නීති මෙන්ම එක්සත් ජාතීන්ගේ සම්මුතීන් උල්ලංඝනය…
නව පාප් වහන්සේ තෝරාගැනීමේ ක්‍රියාවලිය ඇරඹෙයි.
ජර්මනි පාර්ලිමේන්තුවේ අනපේක්ෂිත සිදුවීමක්
පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව වතිකානුවෙන් නිවේදනයක්
ප්‍රංශයේ පිහි ඇනුමක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…