ජාතික නිදහස් පෙරමුණේ නායක , හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුලු පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. ඒ බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදීයි . නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් පවසමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ…

තව කියවන්​න

අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට හැකි බව පවසමින් වංචනික ලෙස මුදල් ගිණුමකට බැර කර ගෙන මුදල් වංචා…

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ගමන් ගත් ජීප් රථයක මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය මෝටර් රථයක…

දිට්වා සුලි කුණාටුවෙන් ආපදාවට පත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් සියලු ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පහසුකම් සලසා ඇති බවත් ආපදාවට පත් සහ ආපදාවට පත් නොවූ…

පුත්තලම මහ නගර සභාවේ 2026 අයවැය වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව තිබෙනවා. ජාතික ජන බලවේගයට බලය හිමි මෙම මහ නගර සභාවේ 2026 වසරේ අයවැය සඳහා පක්ෂව ලැබී…

දිට්වා සුළි කුණාටුවත් සමග හැටන් අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ශාන්ත මේරිස් විද්‍යාලයේ පහත් බිම්වල පිහිටි ගොඩනැගිලි හයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් විසින්…

සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබල දුන් සැකකරුවෙකු සහ සැකකාරියක් ජීව පතරොම් හා මුදල් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙසැම්බර් මස 9 වන දින…

මෙරට ආපදාවට පත් ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කිරීම අද සිදුකලා. මේ…

ආපදාවට පත්වූ ජනතාවට වඩා මේ මොහොතේ විපක්ෂය අසරණ වී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා . අමාත්‍යවරයා මේ බව…

ස්වාභාවික මහා ව්‍යසන සිදු වන්නේ මිනිසා ස්වභාව ධර්මයට සිදු කරන බලපෑම් හේතුවෙන් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා . අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්…

මිත්‍යාව සමග කටයුතු කිරීම හේතුවෙන් වත්මන් ආණ්ඩුවට ස්වභාවිකව දැවැන්ත බලපෑම් එල්ල වන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා . උන්වහන්සේ මේ…

2025 වර්ෂයට අදාළ 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. ප්‍රතිඵල වෙනස් වූ සිසුන් සඳහා අයදුම්පත් කැඳවා විදුහල්පතිවරුන් විසින්…

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංක 1911 දුරකථන අංකය අමතා දැනුම් දිය හැකි බව විභාග…

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…

ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…

ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට…


සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද(07) රාත්‍රී 7ට පමණ ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින්…

තව කියවන්​න

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එළඹෙන මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. නවදිල්ලිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත කෘත්‍රිම බුද්ධි බලපෑම් සමුළුව සඳහා සහභාගී වීම සදහායි ප්‍රංශ ජනාධිපති ඉන්දීය සංචාරයක නිරත වන්නේ. මෙම සමුළුව පිළිබඳව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රංශයේ පැවති ඒ.අයි. ඇක්ෂන් සමුළුවේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය පෙබරවාරි 19…

තව කියවන්​න

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…