උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්
2025 වර්ෂය සඳහා වන අ.පො.ස. උසස් පෙළ විභාගය හෙට(10) දින ආරම්භ වීමට නියමිතයි. උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර තිබෙනවා. අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය…
කාලගුණයෙන් නිවේදනයක්
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෙට (25) දිනයේදී ඇති විය හැකි බව…
පාගමනින් අවාරයේ සිරිපා කරුණාවට යන විශ්‍රාමික රණවිරුවා
අවාරයේ ශ්‍රී පාද උඩමළුව දක්වා දින ගණනාවක් පා ගමනින් යන යුද හමුදා විශ්‍රාමික පී.ජී. ධර්මතිලක මහතා අද(24) දින නෝර්ටන්බි්‍රජ් නගරයට පැමිණ තිබෙනවා. පසුගිය 22 වන…
දීපාවලී උත්සවයට දියණියගේ ගෙදරට ගිය මවගේ සිරුර වැවකින් හමුවෙයි
දීපාවලී උත්සවයට නෝර්ටන්බි්‍රජ්, මිනාච්චි වත්තේ දියණියගේ ගෙදරට නෑගම් ගිය සිය මවගේ සිරුර එම වතුයායේ වැවක තිබී අද(24) උදෑසන ඥාතීන් විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මීනාච්චි වත්තේ…
ඩයගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි
ඩයගම ප්‍රාදේශීය රෝහල තුළ පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරී එම රෝහලේ ගිලන් රථ රියදුරාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දින තුනක් තිස්සේ වසා දමා තිබූ එම රෝහලේ ප්‍රතිකාර…
බෙංගාල බොක්කේ අව පීඩනය සුලිකුණාටුවක් වන ලකුණු- කාළගුණයෙන් අනතුරු ඇගවීම්
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එම පද්දතිය බස්නාහිරට…
රට පුරා දන්ත වෛද්‍යවරුන් වර්ජනයකට සූදානමින්
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන මස 06 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති…
කටුනායක ගුවන් තොටුපළේ ආරක්ශාව සම්බන්ධයෙන් සාකච්ඡා
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ආරක්ෂක විධිවිධාන සමාලෝචනයට අදාළ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන්තොටුපොලේ සමස්ථ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව…
විසර්ජන පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය
2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ…
පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කරන බවට අගමැතිනියගෙන් සහතිකයක්
සෑම ප්රජාවකගේම ජීවන තත්ත්වය නගා සිටුවීම හා සංවර්ධනය රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. 2025 එක්සත් ජාතින්ගේ දින සැමරුම් උත්සවයට සහභාගිවෙමිනුයි අගමැතිතුමිය…
කාලගුනයෙන් අදත් රතු එළි
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා . ඒ අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ…
පිරමීඩකාරයෝ හතක් බන්ධනාගාරයට !
නීති විරෝධී පිරමීඩාකාර යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යාම පිලිබදව චෝදනාවකට අදාලව සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා . මෙම ප්‍රකට පිරමීඩාකාර යෝජනා…
කර්මාන්ත වලට ෆුල් සප් එක දෙනවා අගමැති කියයි ! – VIDEO –
කර්මාන්ත ගොඩනැගීම සඳහා රජයක් වශයෙන් දිය හැකි පූර්ණ සහාය ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා . ඇය මේ බව සදහන් කලේ කොළඹ…
ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුතු ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
ගංජා හේනක් වැටලීමෙන් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුතු ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්ඉරමංකඩ ප්‍රදේශයේදියි. තණමල්විල හම්බෙගමුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ක්‍රිකට් පිටියක පිය-පුතු දෙපලගෙන් අලුත් වාර්තාවක්
ක්‍රිකට් පිටියට අලුත් වාර්තාවක් එක්කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් එකට ක්‍රීඩාකළ පළමු පිය-පුතු යුගලය බවට ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ක්‍රීඩකයන් දෙපළක් පත්ව තිබෙනවා. ඉන්දුනීසියාවේ බාලි දූපත්හිදී පැවැත්වෙන…
පාකිස්ථානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ තරග සංචාරයක් සඳහා අද(08) උදෑසන දිවයිනේ පිටත්ව…
2026 ලෝක කුසලානය පූර්ව සූදානම පිළිබඳ ICC යෙන් පැහැදිලිකිරීමක්
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි…
බංගලාදේශයට එරෙහිවත් ශ්‍රී ලංකාවට පරාජයක් !
හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු සහ…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින තරගය අද
ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
ඓතිහාසික ක්‍රීඩාංගණයක ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායම සටනක
සිම්බාබ්වේ සමග විස්සයි විස්ස තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.
නවසීලන්තයේ ප්‍රබල ලැව් ගින්නක්
නවසීලන්තයේ මධ්‍යම උතුරු දුපතේ හට ගත් ලැව් ගින්නක් හේතුවෙන් හෙක්ටයාර් 1,100ක පමණ ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්න මැඩ පැවැත්වීම සදහා ගුවන් හමුදාවේ සහය ද ලබා ගෙන ඇති බවයි. එමෙන්ම එම ප්‍රදේශය තුල කඳු තරණය කල පුද්ගලයින් 40 දෙනෙකු බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.
ඉන්දීය අගමැති භූ තානයේ සංචාරයකට සූදානමින්
ට්‍රම්ප් G20 සමුළුව වර්ජනය කරන බව නිවේදනය කරයි
දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළට
ගාසා සටන් විරාමය යලිත් ඇරඹෙයි
විදෙස් ප්‍රේෂණ වල වාර්තාගත ඉහළ යාමක්
2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන මගින් මේ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…













































