මේ වන විට රටේ දේශීය අල ගොවියා දැඩි අර්බුධයකට මුහුණ දෙමින් සිටින බව ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන අනුශාසක අරුණ ශාන්ත මහතා පවසනවා. වී නිව්ස් අප සමග අදහස් දක්වමින් ඒ මහතා සදහන් කළේ දේශීය අල ගොවියා ආරක්ශා කිරීම සදහා රජය අවධානය යොමු කළ යුතු බවයි.

තව කියවන්​න

සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස රීසා සරූක් නම්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා පවසනවා. ඔහු වසර ගණනාවක් කොළඹ…

ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම ඌව පළාතෙත් අම්පාර…

අද (02) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, බදු ගෙවන සියලුදෙනාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට තමා සහතික…

අදත් ලංගම බස් රථයක් අනතුරට ලක්වෙයි

කොළඹ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් අද(02) උදෑසන 8.30ට පමණ අනතුරට ලක්ව ඇති බව නෝර්ටන්බි්‍රජ් පොලිසිය පවසනවා. බස් රථය වටවල, දියගල, නෝර්ටන්බි්‍රජ්…

ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ පසුගිය පෙබරවාරි මස 22වනදා සිට මැයි මාසයේ 30 දක්වා කාලය…

ත්‍රිවිධ හමුදා සේවයෙන් පලා ගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය පෙබරවාරි මස 22 වැනිදා සිට මැයි මස 30 වැනිදා දක්වා…

පසුගිය වසර 10 ඇතුළත හෘද රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසනවා. කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මෙරට සංචාරයක නිරතවීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ මෙම මස අවසානයේ හෝ ලබන මස මුල…

අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවලට මායිම්ව තිබෙන නිල්ගල වනාන්තරය රක්ෂිතයක් ලෙස හෙට දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව පරිසර අමාත්‍යාංශය පවසනවා. නිල්ගල වනාන්තරය හෙක්ටයාර 40,683 ක…

පසුගිය මැයි මස 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව පළාත් පාලන ආයතන 161 ක කටයුතු අද ආරම්භ වනවා. දේශපාලන පක්ෂයක් හෝ…

ඊයේ (01) දහවල් මදුරන්කුලිය පොලිස් වසමේ සීමරගම ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු විදුලි සැර වැදිමෙන් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම මරණකරු…

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු…

දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකරගෙන ඇති ආයතන 161කට අදාළව සභා පිහිටුවීම අද දිනයේදී සිදු වන අතර අනෙකුත් ආයතනවල සභා පිහිටුවීම පළාත්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…

යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…

යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…


ශ්‍රි ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ශූරයා වන විරේන් නෙත්තසිංහ හමුවේ ලොව අංක දෙකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන ඩෙන්මාර්ක් ජාතික ඇන්ඩර්ස් ඇන්ටොන්සන් පරාජයට පත්වුණා. ඒ වට…

තව කියවන්​න

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර…

පසුගිය වසරේදී බි්‍රතාන්‍යයට සරණාගතයින් ලෙස වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ පාකිස්ථානයෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන් අනතුරුව වැඩිම සරණාගතයින් පිරිසක් පැමිණ ඇත්තේ ඇෆ්ගනිස්තානයෙන්. පෙර වසරවලදී බ්‍රිතාන්‍යයට ප්‍රධාන වශයෙන් සරණාගතයින් පැමිණ තිබූ රටවල් අතර සිරියාවට ප්‍රධාන තැනක් හිමිවුණා. කෙසේ වෙතත් බි්‍රතාන්‍ය රජය සරණාගත ඉල්ලීම් සඳහා දැඩි තීරණ ගැනීමට මේ වනවිට කටයුතු කර තිබෙන අතර එමඟින් වාර්ෂිකව…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…