හදිසියේම වෙනස් වූ පොලිසියේ ලොකු පුටු
ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් 32කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ මෙම මාරුකිරීම් සහ පත්වීම් ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය මත සිදු කර ඇති බවයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනෙක් හා නියෝජ්‍ය පොලිස්පතිවරියක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 16 දෙනෙක්…

ෆේස්බුක් සාදය දෙල් වෙයි – 26ක් කූරු ගනියි
අළුබෝමුල්ල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පවත්වන ලද ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අළුබෝමුල්ල, මහාබෙල්ලන ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ මත්ද්‍රව්‍ය…
සැමියාගේ වෙඩි පහරින් බිරිය නොඑනගමන් යයි
තම සැමියා විසින් වෙඩි තබා බිරිඳ ඝාතනය කිරීමේ පුවතක් මැදගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය කියා සිටියේ මැදගම, බලගස්ආර මාර්ගය ආසන්නයේ වෙඩි වැදී තුවාල ලැබූ කාන්තාවක්…
අද දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයම පලාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්…
ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය අද
ලෝක වැඩිහිටි අපයෝජන පිලිබඳ දැනුවත් කිරීමේ දිනය අදට යෙදී තිබෙනවා. වසර 2050 වන විට, ලොව සෑම පුද්ගලයින් 6 දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 65 හෝ…
පොලිසියේ පුටු හයක සිදු වූ වෙනස්කම්
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හතර දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත් කිරීම් සිදු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ ජාතික පොලිස් කොමිසන්…
IMF දෙවැනියා අද දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. දෙදින නිල සංචාරයක් සඳහා ඇය මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතයි.…
ජර්මනියේ නිල සංචාරය අවසන් කළ ජනපති දිවයිනට
ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා එක්ව සිටි විදේශ කටයුතු…
තමිල්නාඩු කන්කසන්තුරේ බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි
ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්.…
ටෙහෙරානයේ ශ්හරාන් තෙල් සංකීර්ණයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක්
ඊශ්‍රායලය ඉරාණයේ සිවිල් සහ බලශක්ති ඉලක්ක වෙත තව දුරටත් පහර දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් ඉරානය ඊයේ රාත්‍රියේද…
ප්‍රදේශ රැසකට තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ…
අස්වැසුම මුදල් වංචා කළ නිලධාරිනියට අධිකරණයෙන් ලැබුණු නියෝගය
අස්වැසුම මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.…
දයා ගමගේට අයත් ආයතන තුනක් ප්‍රසිද්ධ වෙන්දේසියට
හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බව කියන ආයතන තුනක් ජුලි දෙවනා උදෑසන 10ට ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වානිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා. කොළඹ…
ගව සොරකමට තිදෙනෙක් මාට්ටුයි
රුපියල් ලක්ෂ අටක පමණ වටිනා ගවයින් දෙදෙනෙකු සොරකම් කළ බව කියන පුද්ගලයන් තුන් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ කහතුඩුව, කිරිවත්තුඩුව ප්‍රදේශයේදී ඉකුත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. ඊයේ දින තරගය නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා කඩුළු…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට
පැතුම් නිස්සංකට ඔස්ටේරලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වෙයි
ගෙවුණු වසරේ ICC ටෙස්ට් ක්‍රීඩකයා බුම්රා වෙයි
ස්ම්රිති මන්දානා 2024 සඳහා ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව වෙයි
පැය 24 ක් තුල ගාසා තීරයේ පුද්ගලයින් 90 දෙනෙකු ජීවිතක්ෂයට
ගත වූ පැය 24 තුල ගාසා තීරය වෙත එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 90 දෙදෙනෙක් ජීවිතක්ශයට පත්ව තිබෙනවා. ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය චෝදනා කරන්නේ ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිටින සරණාගත සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රහාර තව දුරටත් ඉහළ දමා ඇති බවයි. මේ අතර ඊශ්‍රායල ඉරාන සටන් විරාමය සම්බන්ධයෙන් එළඹෙන සතියේදී…
ජීවිතක්ෂයට පත්වුණු අමෙරිකානු නළු ජෝ මැරිනෙලි
වෙඩිතැබීමකින් මෙක්සිකෝවේ 12ක් මරුට – 20කට තුවාල
ඉන්දුනීසියාවේ ලකී – ලකී සක්‍රීය වෙයි
ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…