අදත් වියළි කාලගුණික තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද සඳහන්. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් බදුල්ල, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදු් සහිත තත්ත්වයක් පැවැතිය…
එසැණ පුවත්
මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
මහනුවර මහ නගර සභාව මීට පෙර දැනුම් දී තිබූ පරිදි මහනුවර නගරයේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීමේ කටයුතු අද පෙරවරුවේ සිදුකෙරුණා. කෙසේ වෙතත් පදික වෙළෙඳුන්…
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු…
කොරතොට වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ඊයේ රාත්‍රී කාලයේ නවගමුව පොලිස් වසමේ කොරතොට, මැණිකාගාර පාර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් හා ත්‍රීරෝද පැමිණි පුද්ගලයින්…
ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ඊයේ හම්බෙගමුව පොලිස් වසමේ කුකුල්කටුව රක්ෂිත ප්‍රදේශයේදී ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. සැකකරු…
වැසි තත්ත්වයේ වැඩිවීමක්
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු…
මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නීතිමය කටයුතු අවසන් වූ හෙරොයින් 106 kg ග්‍රෑම් 248g ක් අද දිනයේ විනාශ කෙරෙනවා. ඊට අමතරව අබිං මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90. 5ක් ප්‍රමාණයක්…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිල වැඩිවීමක් සිදු කළ යුතු වුවද රට…
නාවලපිටිය පස්බාගේ සංවර්ධන කමිටුව උණුසුම්
නාවලපිටියපස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරී ජයසිංහ, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන යන අයගේ සහභාගීත්වයෙන් (31) දින නාවලපිටිය සමෘද්ධි බැංකු…
ත්‍රී රෝද රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරුට තුවාල
ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් (01) දින සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු තුවාල ලබා දික්ඔය මූලික රොහල වෙත ඇතුලත් කල බව හැටන් පොලිසියේ රථවාහන…
කලාශුරි ලතා වල්පොල මහත්මියගේ දේහය නිදහස් චතුරස්රයට රැගෙන එයි
හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන විත් තිබෙනවා. අද පස්වරු 2 දක්වා එතුමියගේ දේහය කොළඹ…
උදේම නාගොඩ රෝහල උණුසුම් කරපු විස්තරේ !
කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවා ලබා ඇත්තේ, නාරායනගේ දිලිප් චතුරංග නොහොත් “රජවත්තේ චතුවා” නැමැත්තා බව පොලීසිය පවසනවා. ඔහු බන්ධනාගාර ගතව සිටියදී පසුගිය 29…
වෙසක් පොහොය සහ නැකැත් ආරවුල !
වෙසක් පොහොය පමණක් නොව මෑතකාලීනව අනෙකුත් පොහොය හා සිල් දින තීරණය කිරීම ගැනත් මතභේදාත්මක ගැටළු ගණනාවක් තිබුණා. ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංගමය වශයෙන් අපි මේ සම්බන්ධ ගැටළුවලදී…
පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
නාවලපිටිය පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමරය තුළ බෝම්බයක් ඇති බවට එම කාර්යාලයේ පොදු ඊමේල් ගිණුමට ලද පණිවිඩයක් මත එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත්…
කලකට පසු විස්සයි විස්සට දනංජය සහ භානුක කැඳවයි !
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
ලෝක රන් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ රන් මිල අද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. රන් අවුන්සයක මිල ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ඒ අනුව, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,579 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මේ දක්වා වාර්තා වූ ඉහළම මිල ලෙස සටහන්. කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවලදී එය…
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්
කොලොම්බියා ගුවන් අනතුරකින් 15ක් මරුට
ඉන්ධන නැවක් අත්පත්කර ගැනීම පිළිබදව වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා
ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…














































