ලොව පුරා කිතුණු බැතිමතුන්ගේ ආගමික නායකයා සහ ලොව කුඩාම රාජ්‍ය වන වතිකානයේ ආගමික නායකයා වන නව පාප් වරයෙක් තෝරා ගැනීම සදහා වන ඡන්ද විමසීම සදහා කාදිනල් වරුන් යළි රැස් වී තිබෙනවා. ඊයේ වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ විශේෂ රහස් කුටියක පැවති ඡන්ද විමසීමෙන් පාප් වරයෙකු තෝරා…

තව කියවන්​න

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන ලෙද දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයක හෙට…

පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය හමුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි…

අද (18) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සුළු ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. ඒ අනුව අද (18) දිනයේ ඩොලරයේ ගැණුම්…

පාන් මිල පහළ ගියද අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් වෙනස් නොවන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා. අද මාධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක…

පාකිස්ථානු නාවික හමුදාව විසින් නවවැනි වරටත් සංවිධාන කරනු ලැබූ අමාන් – 2025 (AMAN – 2025) බහුපාර්ශවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී…

අයවැයෙන් වැටුප් වැඩිවීම පිළිබද ඇතැම් පිරිස් හිතාමතාම වැරදි අර්ථකතන සපයන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව…

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක…

ශ්‍රී ලංකාවට අදාළ විස්තීර්ණ ණය වැඩපිලිවෙළ සම්බන්ධයෙන් තුන්වන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 28 වනදා යළි රැස්වීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළට යමින් තිබෙනවා. මේ නිසා පානීය ජල සැපයුම සීමා සහිත බවයි ජලසම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම්…

ලොරි රථයක ගැටී පාර මාරුවීමට ගිය එකම පවුලේ දරුවන් දෙදෙනෙකු අනතුරකට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස්…

     ඉකුත් දා දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ලංකා විදුලිබල මණ්ඩලය            විසින්…

හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් හේතුවෙන් රෝහලේ කටයුතු අඩපණ වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්ව…

වසරේ මේ දක්වා වනාන්තර ආශ්‍රිතව ගිනි ගැනීමේ සිදුවීම් 09 ක් වාර්තා වී තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ගිනිගැනීම් 04 ක්, රත්නපුර ගිනිගැනීම් 02 ක්,…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…

ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…

හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…

පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…

මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ…


ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කර තිබෙනවා.. ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත තරග…

තව කියවන්​න

ලෝකයේම අවධානය දිනාගත් වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ දුම් කවුලු‍වෙන් යළිත් කළු දුමාරයක් නිකුත්ව තිබෙනවා. එයින් ඇඟවෙන්නේ තවමත් නව පාප් වහන්සේ නමක් තේරී පත් වී නොමැති බවයි. එමෙන්ම ඊයේ ද එම දේවස්ථානයේ දුම් කවුලු‍වෙන් මෙසේ නිකුත් වූයේ කළු දුමාරයක්. මේ වනවිට ලෝකයේම අවධානය දිනාගෙන ඇති නව පාප් වහන්සේ තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම ඊයේ ආරම්භ වුණා.…

තව කියවන්​න

පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…