පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30 ට ආරම්භ වුණා. ඒ කාතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් . පාර්ලිමේන්තුවේ මූලික කටයුතු අවසන් වීමෙන් අනතුරුව ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම විවාදයට ගනු ලැබුවා. ඉන අනතුරුව පස්වරු 05.00 සිට පස්වරු 05.30 දක්වා…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

විදේශ රාජ්‍යයන්වල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 30 දෙනෙකුට එරෙහිව මේ වන විට රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය…

මාරක රිය අනතුරු 05ක් හේතුවෙන් දවස් 11ක බිළිඳියක්, පාසල් සිසුවෙක් ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා. වීරවිල, පුත්තලම, වැලිවේරිය, පුදුකුඩිඉරිප්පු සහ පොල්ගහවෙල පොලිස් වසම්වලදී…

තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු කළ සැකකරුවන් 78 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට…

ඊයේ පස්වරුවේ පිටකොටුව පළමු හරස් වීදීයේ විද්‍යූත් උපකරණ අලෙවිසැළක හටගත් ගින්න සම්බන්ධ‍යෙන් විමර්ශනයට කමිටුවක් පත් කර තිබෙනවා. ඒ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල…

ඉන්දීය නාවික හමුදාවට අයත් අයි එන් එස් සත්පුර නෞකාව ඊයේ මෙරටට පැමිණ තිබෙනවා. ඒ සැපයුම් හා ‍සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහායි. ඊයේ දිනයේදී ශ්‍රී ලංකා…

මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ”පොදු ප්‍රවාහන බලපත්‍රය” ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අම්පාර ප්‍රදේශයේ පැවැති…

ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා ගොස් අතරමං වී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ තරුණයා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. මොණරාගල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා…

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් වී අදට වසරක් සම්පුර්ණ වනවා. 2024 සැප්තැම්බර් 21 දින පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස…

දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතින බව කාිශගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ…

පිටකොටුව, 1 වන හරස් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. එම ගොඩනැගිල්ලේ 3 වන මහලේ පිහිටි වෙලෙඳ සැලක ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගින්න නිවීම…

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ පිරිමි වැසිකිලිය තුළ දමා ගොස් තිබියිදී කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලදාරීන් විසින් අද(20) සොයාගෙන තිබෙනවා.…

මුල් ආකෘතිය වෙනස් කර නීති විරෝධී ලෙස වෙනත් වාහනවල අමතර කොටස් යොදා එකලස් කරමින් තිබූ ජීප් රථ දෙක්ක නෝර්වුඩ් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින්…

තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ කාන්තාවන් 12 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙකු අද(20) දින බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…

කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…

ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…


ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී වන බව තරගාවලි සංවිධායකයින් නිවේදනය කර තිබෙනවා. ඉන්දීය කණ්ඩායමේ දැනට ක්‍රීඩාකරන ක්‍රීඩකයින්…

තව කියවන්​න

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි කැස්ස සිරප් වර්ගයක් පානය කිරීමෙන් දරුවන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්ය් පවසන්නේ තමිල්නාඩුවේ දකුණු ප්‍රාන්තයේ ශ්‍රේසන් ෆාමා ීරුි්බ ඡය්රප් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද කෝල්ඩ්රිෆ් කැස්ස සිරප් පානය කිරීමෙන් පසුව මෙම දරුවන් මියගොස් ඇති බවයි. එම දරුවන් මියයාම පිළිබඳව සිදුකළ පරීක්ෂණයේදී මේ බව අනාවරණ වී…

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…