ලෝක ජනාවාස සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දිනයට සමගාමීව “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ එහි ජාතික සැමරුම පැවැත්වුණු ලැබුවා. මීට සමගාමීව ඔක්තෝබර් 01-05 දක්වා ජනාවාස සතියක්ද ප්‍රකාශයට පත්කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර…

හලාවත-කුරුණෑගල මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ බෝවත්ත හන්දියේ සිට තල්ගහපිටිය හන්දිය දක්වා මාර්ගයේ හෙට(20) රාත්‍රී 7.30 සිට රථ වාහන ගමනාගමනය සීමා කිරීමකට ලක් කෙරෙන බව පොලිසිය පවසනවා.…
හැටන් දුම්රිය ස්ථානයට පුස්තකාලයක්
පළාත් පාලන සතියේ “පුනරුදයට පුරවරයක්” යන තේමාව යටතේ දුම්රියෙන් දුම්රියෙන් ගමන්ගන්නා මගීන් සඳහා හැටන් දුම්රිය ස්ථානයේ ජංගම පුස්තකාලයක් අද(19) දින පස්වරුවේ ස්ථාපනය කර තිබෙනවා. පළාත්…
එජාප සංවත්සරයේදී හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් !
එක්සත් ජාතික පක්ෂයේ 79වෙනි සංවත්සර සමුළුව හෙට කොළඹදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින් රැසකගේ…
පද්මෙගේ පොලිස් වාර්තාවක් අධිකරණයට..
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාවක් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා වෙත මෙම…
සමහරුන්ට මුල මතක නෑ – සජිත්ගෙන් චෝදනා – VIDEO –
වර්තමානයේ සැපවත් ජිවිතයක් ගත කරන හිටපු වෘත්තීය සමිති නායකයන් වර්තමානය වන විට රාජ්‍ය සේවකයින් අමතක කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . විපක්ෂනායකවරයා…
දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක්
දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක් සකස් කර හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. එහි ඇගයීම් ක්‍රියාවලිය සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස්…
මෙරට තෙවැනි නැනෝ චන්ද්‍රිකාව අද කක්ෂගත කෙරේ
මෙරට ඉංජිනේරුවරුන්ගේ නිර්මාණයක් වන තෙවැනි නැනෝ චන්ද්‍රිකාව අද කක්ෂය ගත කිරීමට නියමිතයි. බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆ්ලයි ලෙස නම්කර ඇති මෙම චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වනදා…
අලි රොෂාන්ට වසර 15 බරපතල වැඩසහිත සිරදඬුවම්
සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හේවත් අලි රොෂාන් නමැත්තාට බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම කර තිබෙනවා. බලපත්‍රයක් නොමැතිව අලියෙකු සන්තකයේ තබාගැනීමේ චෝදනා දෙකකට වරදකරු…
විදුලි සේවකයින්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි. ඒ අනුව එළඹෙන 21 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා එය ක්‍රියාත්මක…
හොරණ මහා පෙරහැර මංගල්ලයේ දේව දූත පෙරහැර අද
හොරණ ඇසළ මහා පෙරහැර හෙවත් හොරණ මහා පෙරහැර මංගල්ලයේ දේව දූත පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව රාත්‍රී 8 .00 යෙදෙන…
ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක්
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා. ඒ අනුව 1 වන මට්ටමේ .පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත්…
දුනිත් වෙල්ලාලගේ දිවයිනට පැමිණෙයි
තම පියාගේ අභාවය සැලවීමත් සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද(19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබෙනවා. ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන…
දුනිත්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දුනිත්ගේ පියාවන සුරංග වෙල්ලාලගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසියේම ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස දිවි සැරිය නිකර ඇති බවයි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් මහතා පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට්…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා සතිය හෙටින් ඇරඹෙයි
විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් පකිස්තානයට ලකුණු 74 ක පහසු ජයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ එංගලන්තයට
අයහපත් කාළගුණයෙන් නේපාලයට දැඩි බලපෑම්
නේපාලයේ කත්මන්ඩු නුවරට ඇඳ හැළෙන අධික වර්ෂාපතනයත් සමග සිදුවු ආපදාවලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම නේපාලයේ ඉලම් දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑමකින් එකම පවුලේ පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම නේපාලයට බලපාන අධික වර්ෂාපතනය හේතුවෙන් එරට මහා මාර්ග රැසක් වසා දමා ඇති බව සඳහන් .
ජනපති ට්‍රම්ප් හමාස් ප්‍රතිචාරය අපේක්ෂාවෙන්
ටියුනීසියාවේ ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණ දඩුවට
පාකිස්ථානය හා සෞදි අරාබිය ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි
ට්‍රම්ප් සහ චාල්ස් රජු අතර හමුවක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…