බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කෙරේ
වත්මන් රජය රෝහල් වර්ගීකරණයේ ඉහළට ඔසවා තැබූ පළමු රෝහල බණ්ඩාරවෙල මුලික රෝහල බවත්, බදුල්ල ශික්ෂණ රෝහල ද සංවර්ධනය කරමින් ඉදිරියේ දී දිස්ත්‍රික්කයේ එක් රෝහලක් දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත්වීමේ වැඩි විභවතාවයක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට…

අනුරාධපුරයට නාගරික උද්‍යානයක්
අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ ඓතිහාසිකත්වය ආරක්ෂා කරමින් දරුවන් වැඩිහිටියන් ඇතුලු සියලු ජනතාවට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අනුරාධපුර නගරය උද්‍යානයක් පිහිටුවීමට රජය තීරණය කර…
නිත්‍යානුකූලව ඉවත් නොවූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට
නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සෙබලුන් 2,937 දෙනෙකු වන…
අවුරුදු 18 ට අඩු ළමුන්ට සංස්කෘතික උරුමයන් නොමිලේ නැරඹීමට අවස්ථාව
වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට සංස්කෘතික අරමුදලට අයත් ව්‍යාපෘති නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. දරුවන් අතර සංස්කෘතික උරුමයන් පිළිබඳ ඇගයීමක් ඇති…
පොලිස් නිලධාරීන් 35 කට ස්ථාන මාරුවීම්
පොලිස් පරීක්ෂක තනතුරේ සිට ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු දක්වා පොලිස් නිලධාරීන් 35 දෙනෙක් සදහා ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. පොලිස් මූලස්ථානය සදහන් කළේ ජ්‍යෙෂ්ඨ පොලිස්…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා. ඒ එම දෙපාර්තමේන්තුව හමුවේ පැය 06 කට අධික කාලයක්…
ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට
යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කටයුතුවල නියැලුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. එහිදී නාවික හමුදාව…
ඉන්දු – ලංකා අවබෝධතා ගිවිසුම් බල රහිත කරන ලෙස ඉල්ලූ පෙත්සම නිශ්ප්‍රභ කෙරේ
ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් 07 ක් බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්…
කළුතරට පැය 12ක ජල කප්පාදුවක්
කළුතර ප්‍රදේශ රැසකට හෙට (05) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ…
සුදුවා ගහලා රිය පැදවූ ලංගම රියදුරුට අධිකරණයෙන් ලැබුණු නියෝගය
වැලිමඩ සිට නුවරඑළිය හරහා මීගමුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ රියදුරා බීමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේ නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් ඊයේ(03)…
මන්ත්‍රී චාමරගෙන් පොලිසිය භාර ඇමැතිට එරෙහිව පැමිණිල්ලක්
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ 2024 වසරේ පොලිස් පරීක්ෂකවරුන් බඳවාගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් පිළිබඳවයි.…
පැනලා ගිය හමුදා සෙබළුන් තුන්දහසකට වැඩි පිරිසක් අල්ලයි !
සක්‍රීය සේවයේ යෙදී සිටියදී නිවාඩු ලබා සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සෙබළුන් 3504ක් ඉකුත් පෙබරවාරි 22 වැනිදා සිට මේ දක්වා මාස 4ක කාලය තුළ අත්අඩංගුවට…
නිවසේ තනිව සිටි පොලිස් සැරයන්ට මැර ප්‍රහාරයක්
කළුතර සෙිය නිවසේ සිටියදී එගොඩඋයන පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් නිලධාරියෙකුට අද(4) දහවල් කිසියම් පහරදීමක් සිදුව ඇති බව වාර්තා වනවා. කළුතර, නාගොඩ, වෙනිවැල්කැටිය ප්‍රදේශයේ…
පොලිස් ලොක්කෝ සෙට් එකක් හතර අතේ මාරු කරයි !
පොලිස් නිලධාරීන් 35 ක් සදහා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. පොලිස් පරීක්ෂක තනතුරේ සිට ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ බීජිංහිදී මෙම තරගාවලියට චීනය, අමෙරිකාව, ජර්මනිය, බ්‍රසීලය සහ ජපානය ඇතුළු රටවල් 16ක…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා…
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක තරඟ තහනමක් !
මෙරට ක්‍රීඩකයෙකුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් නියෝගයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන…
ඉන්දියා – ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබද නිවේදනයක්
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලංකාවේදී සහ ඉන්දියාවේදී
ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිටියෙන් සමුගනියි.
චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ජය සෙන්ට්-ජර්මේන් කණ්ඩායමට
කාෂ්මීරයට බලපෑ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
ඉන්දියාවේ කාෂ්මීරයට බලපෑ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ ගණන 60 දක්වා ඉහළ ගියා. සිදුව ඇති හානිය තවමත් ගණනය කිරීමට බැරි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. කාෂ්මීරයේ හිමාලයානු ගම්මානයකටයි හදිසි ගංවතුර තත්ත්වයක් බලපා ඇත්තේ. මෙම ගංවතුරෙන් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ගසා ගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. විපතට පත්වූවන් ගලවා ගැනීම හා සුන්බුන් ඉවත්…
එක්සත් ජනපද සහ රුසියානු ජනපතිවරුන්ගේ සාකච්ඡා අවසන්
ඕස්ටේ්රලියාවේ භූ කම්පනයක්
අමෙරිකා එක්සත් ජනපදය සහ පාකිස්ථානය අතර නව තෙල් ගනුදෙනුවක්
ප්‍රවීණ රංගන ශිල්පිනියක් අත්අඩංගුවට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…