සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි
සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීම විශේෂ බහුතරයකින් අද(22) සම්මත වූවා. පනතට පක්ෂව ඡන්ද 181ක් ලැබුණු අතර පනතට විරුද්ධව කිසිවෙක් ඡන්දය ප්‍රකාශ කළේ නෑ. ඒ අනුව සේවකයින්ගේ අයවැය සහනදීමනා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 181කින් සම්මත වූ බව කතානායකවරයා…

කැබ් රියට යටවී සිව් හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට
වෙලාන්ගනි හන්දියේදී සිදු වූ රිය අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් මිය ගොස් තිබෙනවා. මව, පියා, දියණිය පුතා ඇතුලු එකම පවුලේ සිව්දෙනෙකු ඊයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී…
ජනපති ඓතිහාසික කතරගම පුදබිමට
ඓතිහාසික උරුමයන් සමඟ ඓන්ද්‍රීය සබඳතාවකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ…
පුදුකුඩිඉරිප්පු කොටි බංකරයේ කැණීම් ඇරැඹෙයි
මුලතිව් පුදුකුඩිඉරිප්පුවේ මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසක් අසලින් හමු වූ පැරණි කොටි බංකරයක කැණීම් කටයුතු ඊයේ(10) ආරම්භ කර තිබෙනවා. එම බංකරය හමු වී ඇත්තේ ඊට පෙර දින…
අද පාර්ලිමේන්තුවේ ශෝක යෝජනා
නියෝජ්‍ය කතානායක රිස්වි සාලේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා. ඒ අනුව මේ වන විට වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රෂනවාරය ආරම්භ වී තිබෙනවා. මේ අතර…
සිය වැනි ජන්ම දිනය සැමරූ මහතීර් මොහොමඩ්ට හිටපු ජනපති රනිල්ගෙන් සුභ පැතුමක්
සිය වැනි ජන්ම දිනය සමරන මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුභ පැතුම් එක කර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ්…
අදත් පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක හතරකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ…
තිස් පස් වසරකට පසු තෙල් සංස්ථා බඳවා ගැනීම් ප්‍රතිසංස්කරණය වන ලකුණු
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තිස් පස් වසරකට පසු පළමු වරට එහි සේවක බඳවා ගැනීමේ ක්‍රියාවලියට සැලකිය යුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වනවා.…
මෙවර විෂයන් නවයටම A සාමාර්ථ ගත් සිසුන් 13392 ක්
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් දෙලක්ෂ තිස් හත් දහස් විසි හය දෙනෙකු උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති…
පානදුර, හිරණ වෙඩි තැබීමක් – පුද්ගලයෙකුට තුවාල
පානදුර, හිරණ පොලිස් වසමේ, මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද අළුයම වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නාඳුනන…
කිරි තේ මිලත් ඉහළට !
කිරි තේ එකක මිල රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ආනයනික කිරිපිටිවල මිල ගණන් ඉහළ දැමීමට…
කෙහෙළියට එරෙහි නඩුවක් හෙට
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුවක් අද කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු…
වතුර හිඟයි , පරිස්සමෙන් භාවිතා කරන්න ! මණ්ඩලයෙන් රතු එළි
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එහි සභාපති චන්දන…
ඖෂධ සහ ශල්‍ය උපකරණ මෙරටට සපයා දීමට කටයුතු කරනවා – ඇමරිකානු තානාපතිනි
අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ යම් ප්‍රමාණයක් ඇමරිකාවේ පරිත්‍යාගශීලීන් වෙතින් මෙරටට සපයා දීමට කටයුතු කරන බව ඇමරිකානු තානාපති ජූලි ජේ.චංග් මහත්මිය පවසනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
පකිස්ථාන් – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි
සංචාරක පකිස්ථාන් ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය මේ වන විට බංග්ලාදේශයේ ඩකාහිදී ආරම්භ වී…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
IPL තවත් තරග දෙකක් අද
IPL අද සිට යළිත්
මිචෙල් ස්ටාක් IPL තරගාවලියෙන් ඉවත් වීමට තීරණයක්
පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් කුසල් මෙන්ඩිස් ඉවත්වීමේ සුදානමක
රුසියාව සහ යුක්‍රේනය නව සාම සාකච්ඡාවකට සූදානමක්
යුක්‍රේනය සහ රුසියාව අතර එළැඹෙන බදාදා ඉස්තාන්බුල්හිදී නව සාම සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිත බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා. තමන් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානීවරයා සමග සිරකරුවන් හුවමාරුවක් සඳහා වන සූදානම සහ රුසියානු පාර්ශ්වය සමග තුර්කියේදී තවත් රැස්වීමක් පිළිබඳව සාකච්ඡා කළ බවයි යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉස්තාන්බුල්හි පැවැත්වීමට සැලසුම් කර ඇති සාම සාකච්ඡා පිළිබඳව…
හර්යාණාවේ රික්ටර් මාපක 3.2ක භූකම්පනයක්
න්‍යෂ්ටික බලගැන්වීම් අඛණ්ඩව
තායිවානය යුද අභ්‍යාස අරඹයි
ගුවන් ප්‍රහාරයකින් 23 දෙනෙකු ජිවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…