BREAKING NEWS : අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි අපවත් වෙයි
වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුව ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් අපවත් වී තිබෙනවා. හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(20) රාත්‍රීයේ උන් වහන්සේ අපවත්වී ඇති බවයි වාර්තා…

සංචාරක පනත නැවත සකස් කරනවා
සංචාරක පනත නැවත සකස් කර සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසනවා. බේරුවල , බෙන්තර වෙරළ…
බස්නාහිර පළාත සංවර්ධනය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ විශේෂඥ දැනුම
බස්නාහිර පළාත සංවර්ධනය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ විශේෂඥ දැනුම ලබා ගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේදීයි. දුගී බව තුරන් කිරීම, සංවර්ධනය,…
ක්ලීන් ශ්‍රී ලංකා අවුලක් ගැන අනාවරණයක්
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හරහා කුඩා ව්‍යාපාරිකයන්ට සහ සාමාත්‍ය ජනතාවට ඉතා බලවත් අසාධාරණයක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා . ඒ මහතා…
බන්ධනාගාර වල තුන් ගුණයක තදබදයක්
මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාවට වඩා තුන්ගුණයක් පමණ රදවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹදී…
සංචාරකයින් ලක්ෂ 12 ක් ලංකාවට
මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ…
ඩිජිටල් බද්දේ භයානක පැතිකඩක් එළියට
විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීමේ ව්‍යාපාර මෙරට තුල යෝජිත ඩිජිටල් බද්ද හරහා අඩපන වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. ඔහු මේ බව සදහන්…
ගංජා වගා කළ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට
තණමල්විල ප්‍රදේශයේ ගංජා වගා කළ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදියි. සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත…
බන්ධනාගාරය රැඳවියන්ගෙන් පිරි ඇති බවට හෙළිදරව්වක්
මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 12,000ක් වූවත් මේ වන විට රැදවියන් 33,000ක ප්‍රමානයක් බන්ධනාගාර තුල රදවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා…
අණ නොතැකූ ටිපර් රථයකට පොලීසියෙන් වෙඩි
අණ නොතකමින් ධාවනය කළ ටිපර් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා. ඒ කිලිනොච්චි – ධර්මපුරම් කල්ලාර් ප්රදේශයේදීයි. පොලීසිය විසින් ටිපර් රථය නවතා පරීක්ෂා කිරීමට උත්සාහ…
මේ වසරේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය ඉක්මවයි
2025 ජූලි මාසයේ පළමු දින 06 තුළ දී විදෙස් සංචාරකයින් තිස් හයදහස් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ…
ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තයට වසර 200 යි
ශ්‍රී ලංකාවේ කෝපි වගාවට වසර 200ක් සම්පුර්ණ වනවා. ඒ වෙනුවෙන් සංවිධාන කළ ජාතික කෝපි සමුළුව මහනුවරදී පැවැත්වුණා. ජාතික කෝපි සමුළුව සංවිධාන කළේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ශ්‍රී…
බහුකාර්ය ව්‍යාපෘතීන් අපේ රජය ක්‍රියාත්මක කරන්නේ නෑ – නි.ඇ.සුසිල්
උමා ඔය / යාන් ඔය වැනි ජනතාව අපහසුතාවට පත්කරන බහුකාර්ය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයට කිසිදු අවශ්‍යතාවක් නැති බව නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා…
තිළිණි ප්‍රියමාලිට අවවාද
ඇප කොන්දේසි නිසියාකාරව පිළිපදින ලෙස තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි ප්‍රියමාලීට කොටුව මහේස්ත්‍රාත්වරිය තරයේ අවවාද කළා. සැකකාරිය ඇප කොන්දේසි කඩ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
නෙදර්ලන්තයේ හැඩකාර රැජින මැක්සිමා (Máxima Zorreguieta) තනතුර අත හැරියාද? ඇය නෙදර්ලන්තයේ Willem Alexander රජුගේ බිරිඳයි. 51ක් හැවිරිදි මැක්සිමා රැජින -…
මාස අටක කාලයක් තුළ පිරිමි රැඳවියන්ට ලිංගික අතවර කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවට බ්‍රිතාන්‍යයේ Lancashire හි Kirkham…
2025 දක්වා යළි දැක ගත නොහැකි දර්ශනයක්. මේ blood moon නැතිනම් ‘රුධිර චන්ද්‍රයා’. පෘථිවි සෙවණ සම්පුර්ණයෙන් චන්ද්‍රයා ග්‍රහණයට ගත් උච්ඡතම…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා.…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හා පංජාබ් කිංග්ස් අවසන් වටයට
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද
IPL තවත් තරග දෙකක් අද
ගාසා තීරයේ සිටි පුද්ගලයින් 67 දෙනෙකු ඝාතනය කෙරේ.
එක්සත් ජාතීන්ගේ මානුෂිය ආධාර බලාපොරොත්තුවෙන් උතුරු ගාසා තීරයේ සිටි පුද්ගලයින් 67 දෙනෙකු ඝාතනය කර තිබෙනවා. ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ ක්ෂණිකව ඇති වු තර්ජනයක් මැඩපැවැත්වීම වෙනුවෙන් එම වෙඩි තැබීම සිදුකළ බවයි. ගාසා තීරයේ ජීවත්වන දහස් ගණනක් වු සිවිල් වැසියන්ට ආහාර සපයා ගැනීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව ද හමාස් සංවිධානයේ…
ඉන්දුනීසියාවේ මගී නෞකාවක ගින්නකින් තිදෙනෙකු මරුට
දකුණු කොරියාවේ ගංවතුරින් 14 දෙනෙකු ජීවිතක්ෂයට
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ආසියාවේ සංචාරයක
මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…