උතුරු පළාත තුළ පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල පස් අවුරුදු විශේෂ සැලැස්මක් යටතේ සංවර්ධනය කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවාග මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සිදුකළ සංචාරයකින් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළකළාග කිලිනොච්චි මුලතිව් යාපනය මන්නාරම වව්නියාව යන දිස්ත්‍රික්වල පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ලම උතුරු පළාත්…

තව කියවන්​න

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙනවා. 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය අද යි. පෙබරවාරි මස 27 වනදා ආරම්භ වූ…

රමසාන් උපවාස සමය අද සිට ආරම්භ වනවා. ජාතික ඒකාබද්ධ නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනිර් මහත සදහන් කලෙ ඊයේ දිනයේ රාත්‍රි නව සඳ දර්ශනය වීම හෙතුවෙන් මෙම…

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම්, හෙට දහවල් 12.30 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ…

අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට පේදුරුතුඩුව පොලීසියේ නිලධාරීන් විසින් වෙඩි තබා තිබෙනවා. එහිදී එක් අයෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. වැල්වැටිතුරෙයි පොලිස් කොට්ඨාශය…

පාසල් සිසුවෙකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොළොන්නරුව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග…

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල මොනරාගල දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින…

ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 වැනිදාට යෙදී තිබෙනවා ඒ සමගාමීව සංවිධාන කෙරෙන ජාතික කාන්තා සැමරුම වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික කාන්තා සතියක්…

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ වසන දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමට දින නියම කර තිබෙනවා. ඒ අනූව ලබන අප්‍රේල් මස 18 සිට 27 දක්වා දින 10ක් මහනුවර…

අහසේ දර්ශනය වන ග්‍රහලෝක 7 කින් 5 ක්ම අද දිනයේදී පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට හැකි බව තාරකා විද්‍යාඥ, මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. මෙම ග්‍රහලෝක…

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ලබාදී තිබෙනවා. අදාළ වාර්තාව ලබා දී ඇත්තේ එම සිදුවීම පිලිබදව විමර්ශන සිදුකරන…

හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී වෙඩි තැබීමකින් දැරියක් මියයාම සහ කාන්තාවකට තුවාල සිදුවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබූ…

බද්දේගම, මද්දේවිල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාරයකින් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ අවමංගල්‍ය උත්සවයකදී මෙම ගැටුම හටගෙන…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ පීල්ලක් කැඩී යාම ඊට හේතු වී තිබෙනවා. මේ හේතුවෙන් එක් මාර්ගයක…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…

ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…

හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…

පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය…


ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක් නියම කර තිබෙනවා. දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී ඉකුත් සිකුරාදා පැවති කාන්තා තුන්කොන්…

තව කියවන්​න

හෙග්හි ජාත්‍යන්තර අපරාධ මධ්‍යස්ථානයේ අත්අඩංගුවේ පසුවන හිටපු ජනාධිපති රොද්‍රිගෝ දුටර්ටේ තම පවුලේ බලය පැවති ඩාවාවෝ නගරයේ නගරාධිපති ධුරයට නැවතත් තේරී පත්ව තිබෙනවා. දුටර්ටේගේ විශ්වාසනීයතම සහකාරයන් දෙදෙනෙක් වූ ක්‍රිස්ටොෆර් “බොං” ගෝ සහ හිටපු පොලිස්පති රොනල්ඩ් “බාටෝ” දෙලා රෝසා යළිම සෙනට් සභාවට තේරී පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. නමුත් දුටර්ටේ පවුල සහ මාර්කෝස් පවුල අතර ඇති…

තව කියවන්​න

පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…