ගංජා විකුණු සජබ මන්ත්‍රී ගලඋඩදී මාට්ටු
ගංජා ග්‍රෑම් 86ක් අලෙවිය සඳහා සූදානම් කළ බව කියන පුද්ගලයෙකු පොලිසිය විසින් අද(16) ගලඋඩ, දික්කුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා සමගි ජන බලවේගය නියෝජනය කරමින් කන්දකැටිය ප්‍රාදේශීය සභාවට තේරී පත්ව සිටින සභිකයෙක් බවටයි වාර්තා වන්නේ. පොලිසියට ලද තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා කරනු…
මේක ඉතිහාසගත වැටුප් වැඩිවීමක්
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2026 ජනවාරි මස සිට රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(07) දින අයවැයේදී යෝජනා කිරීම සතුටට කරුණක්…
කාලගුණයෙන් අනාවැකියක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම…
වෑන් ලොරි ගැටී සිසුන් දෙදෙනෙක් සහ ගුරුවරයෙකුට තුවාල
පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයේ ගමන් ගත් පාසල් සිසුන් දෙදෙනෙක්…
නුගේගොඩ රැළිය ගැන විමල්ගෙන් නිවේදනයක්
නොවැම්බර් මස 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට සැලසුම් කර තිබූ විපක්ෂයේ රැළිය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය එම පක්ෂයේ නායක…
පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
2026 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය 2025(2026) සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. උක්ත විභාගය සඳහා අයදුම්පත් ඉදිරපත් කළ…
වසර 100කටත් වඩා පැරණි බගවන්තලාව තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණයට පියවර
වසර 100කට වඩා පැරණි බගවන්තලාව ප්‍රාදේශීය තැපැල් කාර්යාලය සේවාලාභීන්ට ගුණාත්මක සේවාවක් ලබාදීමේ අරමුණින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. සුදු අධිරාජ්‍යවාදීන් විසින් විවිධ…
සිරිපා වන්දනා සමයේදී වනජීවියට දෙකෝටි හැත්තෑ පන්ලක්ෂයක ආදායමක්
එළැඹෙන ශ්‍රීපාද වන්දනා සමයේ නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ වනජීවි කලාපය තුළ පිහිටි වෙළෙඳ සැල් හයක් සහ වැසිකිලි පහක් මාස හයක කාලයක් පවත්වාගෙන යාමට ටෙන්ඩර් පත් කැඳවීමෙන්…
කොරියා, ඉතාලි, නවසීලන්ත රැකියා පෙන්වමින් මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට
දකුණු කොරියාවේ, ඉතාලියේ හා නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 50ක මුදලක් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන්…
මහින්දානන්දගෙ නලින්දගෙ ඇප ඉල්ලිම ඉවතට
වසර 25 ක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප…
තවත් සුළිකුණාටුක් සම්බන්ධයෙන් පිලිපීනයට රතු රළි
වයඹදිග පැසිෆික් කලාපයේ ඇති වූ ප්‍රබල සුළිකුණාටු තත්ත්වය හේතුවෙන්, පිලිපීනයට බලපෑම් එල්ල කරමින් පුද්ගලයන් 114 දෙනෙකුට පමණ මරු කැඳවූ අතර තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී…
වෙරළාරක්ශක දෙපාර්තුමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස කොමදෝරු ප්‍රසාද් ජයසිංහ මහතා පත්කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා විසින් එම පත්කිරීම සිදුකර ඇත බවිය වාර්තා…
ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියට අනිසි ලෙස මැදිහත් වෙන්න එපා – අභියාචනාධිකරණයෙන් නියෝගයක්
අම්බුළුවාව ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතුවලට අනිසි ලෙස මැදිහත්වීම් සිදුකිරීම හෝ බාධා කිරීම් සිදුකිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත රිට්…
මත්ද්‍රව්‍ය විකිණූ මහරගම අක්කා පොලිස් දැලේ
නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙළ සහ කැප්පෙටිපොළ යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය අලෙවි කළ කාන්තාවක් නුවරඑළිය කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
අලවතුගොඩ, පල්ලේගම, ඇල්ලේකඩේ ප්‍රදේශයේ නිවසක රාත්‍රී කාලයේ තනිව සිටි 26 හැවිරිදි විවාහක කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන…
සිය බිරිඳව නිරුවත් කොට ඇයගේ දෑත් සහ දෙපා ගැට ගසා කොච්චි මිරිස් තලා තලපයක් කර ඇගේ ලිංගිය හරහා ශරීරයට ඇතුළු…
දකුණු ආසියාවේ විශිෂ්ඨතම අතුරු හමුදාව වන ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ 40 වන සංවත්සරය අදට(01) යෙදී තිබෙනවා. අසූ දශකයේ…
ගැහැනියක සතුවූ උතුම්ම වස්තුව වන්නේ තමාගේ නොඉඳුල් බවයි. නැතහොත් කන්‍යාභාවය රැකගැනීමය. ගැහැනියක කිහිපවරක් උපදී. ඒ පළමුව මවගේ කුසයෙනි. ඉන්පසු මල්වරවූ…
උතුරේ හමුදා කඳවුරක් සමීපයේ යුද හමුදාව විසින් බෞද්ධයන් නැති පළාතක අලුතින් සවිකළ බුදු පිළිමයක් ප්‍රදේශවාසී ජනතාවගේ විරෝධය හමුවේ ඉවත් කරගෙන…
කිසියම් අයෙකු ලිංගික කටයුත්තක් සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන වයස වැඩි කිරීමට ජපානය පියවර ගෙන තිබෙනවා. මෙතෙක් අවුරුදු 13…
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45.2කදී සියලුම ක්‍රීඩකයින්…
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ෂඡඛ 2026 සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම…
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකාව පරදා ඇෆ්ගනිස්ථානයට තියුණු ජයක්
ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ‘ආසියානු කුසලාන නැගී එන තරු’ විස්සයි20 ක්‍රිකට්…
බංග්ලාදේශයට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ප්‍රහාරයක්…
කාසියේ වාසිය බංග්ලාදේශයට
සුපර් 4 පළමු තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කළු පටි පැළඳ පිටියට
ඉන්දියාවට ලකුණු 21ක ජයක්
මෙස්සිකෝවේ විරෝධතා මාලාවක්
මෙක්සිකෝව තුළ වැඩිවන අපරාධ, දූෂණයට එරෙහිව විරෝධතා දක්වමින් රට පුරා පෙළපාළි ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ඨැබ ’ පරම්පරාවේ සාමාජිකයින් විසින් මෙම විරෝධතා සංවිධානය කර තිබෙනවා. මෙම පෙළපාළි සඳහා විරෝධතාකරුවන් දහසකට අධික පිරිසක් සහභාගී වී ඇි බවයි වාර්තා වන්නේ.. ඔවුන් මෙක්සිකෝ නගරයේ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ජීවත් වන ජාතික මාළිගාව වටා ඇති…
අමෙරිකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩවර්ග 200 ක තීරු බදු ඉවතට
ඉන්දියාවේ පොලිස් ස්ථානයක පිපුරුමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට
නිව්යෝක් පළමු මුස්ලිම් නගරාධිපතිවරයා පත්වෙයි
පිලිපීන සුළි කුණාටුවෙන් මිය ගිය ගණන ඉහලට
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…





















































