හර්තාලය අසාර්ථකයි – අර්චුනා එළිපිටම කියයි – VIDEO –
උතුර නැගෙනහිර පළාත්වල අද පැවැත්වූ හර්තාල් ව්‍යාපාරය අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසනවා. සිංහල සහ දෙමළ ජනතාව අතර නැවත ගැටුම් ඇතිකර බලය ලබා ගැනීමේ අරමුණින් ඇතැම් දේශපාලන නියෝජිතයින් විසින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කල බවයි කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කලේ .…

බොරැල්ල සහස්පුර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් මිය යයි
බොරැල්ල සහස්පුර වෙඩි තැබීමේ සිද්ධියේ අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයකු මියගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන්…
වත්තල ඝාතනයට සම්බන්ධ සැකකරැවන් 4 ක් අත්අඩංගුවට
වත්තල හේකිත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් සැකකරුවන් 4 ක් බස්නාහිර උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ…
මෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය ඉහළට
මෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය පළමු මාස 06 තුළ ලීටර් මිලියන 21කින් ඉහළ ගොස් ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමණාකාර අධ්‍යක්ෂ මයුර…
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන ඉරිදා
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන ඉරිදා දා පැවැත්වීමට නියමිතයි. මධ්‍යස්ථාන 2787 කදී විභාගය පැවැත්වෙන අතර තුන්ලක්ෂ හත්දහස් නවසිය පනස්නවදෙනෙකු මෙවර විභාගයට පෙනී සිටිනනවා. විභාග…
සබරගමුවේ හිටපු මහ ඇමති ලක්ෂ 77ක වැඩිපුර තෙල් ගහගෙන
සබරගමුව පළාත් සභාවේ හිටපු මහ අමාත්‍යවරයා වෙත අනුමත ඉන්ධන සීමාව ඉක්මවා රු. 7,730,262ක් වැඩිපුර ගෙවා ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වි තිබෙනවා මේ පිළිබඳ අනාවරණය…
නිරුවත් ජායාරූප ගෙන්වාගත් FAKE සෝමරත්න පොලීසියෙන් අල්ලයි
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක ලෙස පෙනී සිටිමින් චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව සලසා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගත් බව කියන සැකකාර…
කාදිනල් හිමිපාණන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඉල්ලීමක්
ධීවර,කෘෂිකර්ම වැනි ක්ෂේත්‍ර දියුණු කර එම අංශවල විශේෂඥ දැනුම සහිත ව්‍යවසායකයින් නිර්මාණය කිරීමට හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කරන්නැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්…
නැඟෙනහිර සංවර්ධනයට මහජන නියෝජිතයන්ගේ අදහස් ඉල්ලයි
2026 වසර සඳහා ඉදිරිපත් කරන අය-වැය තුළින් නැඟෙනහිර පළාත වෙනුවෙන් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති සඳහා එම පළාත නියෝජනය කරන මහජන නියෝජිතයන්ට දිස්ත්‍රික් සංවර්ධන කමිටු හරහා යෝජනා…
වෛද්‍යවරු 570 ක් සේවයේ නැහැ
මේ වන විට සේවය හැර ගොස් සිටින සහ ඉල්ලා අස්වූ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 570ක්ප මණ වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…
ගිනි අවි සමග දෙදෙනෙක් මාට්ටු
මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙක් ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ වැලිකන්ද, සඳුන්පිටිය ප්‍රදේශයේදී වැලිකන්ද පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු…
ඩෙංගු මර්දන වැඩ අඩාළයි
ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයට අධ්‍යක්ෂවරයකු පත් නොකිරීම නිසා එහි කටයුතු අඩාළවී ඇතැයි තොරතුරු අනාවරණය වනවා. ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය සුදත්…
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ.…
ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
බස්නාහිර, සබරගමුව සහ උතුරු පලාත්වලත් නුවරඑළිය, මහනුවර, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ ඩී.එම් සස්විදු පූජාන…
අට වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ දා සිටම කරන්නේ උගුල් අටවන එක බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු…
ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනියා බවට පත්වීමට ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් පත්ව තිබෙනවා. වර්ල්ඩ් ඔෆ් ස්ටැටික්ස් ආයතනය විසින් පසුගිය…
තමාගේ කීර්ති නාමයට හානි වන ලෙස සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් මුදාහැර ඇති බවට ගායන ශිල්පිනී කේ. සුජිවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ…
නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාල ඉතිහාසය අලුත් කළා. එලෙස වැඩි දෙනාගේ අවධානය යොමුවූයේ, වසර 168ක ඉතිහාසයක් තුළ මෙල්බර්න් විශ්වවිද්‍යාලයයෙන්…
එකම පවුලක තරුණියන් දෙදෙනකු එක් මනාලයකු සමඟ විවාහ වීමේ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ රින්කි…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. එම ආයතනය නිවේදනය කළේ නිලවරණය නැවත පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.
බංග්ලාදේශයෙන් ප්‍රබල අභියෝගයක්
පැතුම් නිශ්ශංක සිය 3වන ටෙස්ට් ශතකය රැස්කරයි
වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, චීන-දකුණු ආසියා 9 වැනි ප්‍රදර්ශනයට එක් වෙයි
බෝම්බ බියක් හේතුවෙන් දිල්ලියේ පාසල් කිහිපයක් වසාදැමේ
ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් කිහිපයකට බෝම්බ තර්ජනයක් ඇති වන බවට තොරතුරු ලැබීම හේතුවෙන් එම පාසල්වල සිසුන් සහ කාර්ය මණ්ඩල වහා ඉවත් කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දිල්ලියේ ද්වාර්කා මහ විදුහල, නව කන්‍යාරාමය සහ ශ්‍රී රාම් ජාත්‍යන්තර පාසලට මෙම බෝම්බ තර්ජන ලැබුණු බවයි. ඇමතුම් ලැබී තිබුණේ පාසල තුළ…
බෝට්ටු අනතුරකින් 40 කට වැඩි පිරිසක් අතුරුදන්
නයිජිරියාවේ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්
අමෙරිකාවෙන් නැවතත් තර්ජන
එලෝන් මස්ක් ට ඩොලර් බිලියන ගණනක් වටිනා කොටස් ප්‍රධානයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…