පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර හ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සිත තත්ත්වයක්…
හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබෙනවා. ඒ හිටපු අමාත්‍යවරයාට එම කොට්ඨාසය හමුවේ අද(05) දින පෙනී සිටින ලෙස…
කිඹුලෙකු ඩැහැගෙන ගිය පුද්ගලයෙකු අතුරුදන් වෙයි
කිඹුලෙකු ඩැහැගෙන ගොස් අක්කරපත්තුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වනවා. අදාළ පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග ගල්ඔය ගංගාවේ ඔරුවක් රැගෙන ඒම සඳහා…
පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙකු අත්අඩංගුවට
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තණමල්විල පොලීසියට ලද තොරතුරක් අනුවයි කහකුරුල්ලන්පැලැන ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන…
විශේෂ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 22 ක් අත්අඩංගුවට
දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී පුද්ගලයින් 28,333දෙනෙකු පරීක්ෂාවට…
2026 පළමු පාසල් වාරය ඇරඹෙයි
2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ කෙරුණා. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද(05) දින සිට අධ්‍යයන…
අයිස් සහ හෙරොයින් සමග කතක් ඇතුළු තුනක් අල්ලයි
අයිස් සහ හෙරොයින් මත්ද්‍රවය සන්තකයේ තබාගත් කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් වලස්මුල්ල, වරාපිටිය, සපුගහඇල්ල අසල පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියද ලද තොරතුරක් මත වලස්මුල්ල පොලිසිය…
ගංජා පැල සහ ගිනි අවියක් සමග දෙදෙනෙක් අල්ලයි
ගංජා පැල හා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඇතිමලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(04) ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී වගා කරන…
දෙදින නිල සංචාරකයකට ඉන්දීය හමුදාපති ජනවාරි 7 දිවයිනට
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය හමුදාපතිවරයා ජනවාරි මස 7 වන දින දිවයිනට පැමිණි නියමිත බව වාර්තා වනවා. ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරන්නේ ශ්‍රී ලංකාවේ සංචාරයක…
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ගිනිකොණ දෙසින් ස්ථාපිත වෙයි
පහළ වායුගෝලයේ පැවැති කැළඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත්…
ඕස්ටේ්රලියානු මාධ්‍යවේදිනියගේ අත්බෑගයට ගේම දුන් සැකකරු අත්අඩංගුවට
ඕස්ටේ්රලියානු ජාතික මාධ්‍යවේදිනියකගේ අත්බෑගයක් උණවටුන වෙරළ තීරයේ අවන්හලක් අසලදී සොරා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක් උණවටුන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම අත් බෑගයෙහි වටිනා සඡ…
දියේ ගිලි අයෙක් මරුට
නොච්චියාගම, සීරම්බාගම වැවේ දියනෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී මියගොස් ඇති බව නොච්චියාගම පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(03) රාත්‍රී කාලයේ නොච්චියාගම, සීරම්බාගම වැවේ දිය නෑමට…
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන ගැසට්ටුව නිකුත් වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත රජය විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම පනත “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත”…
වතු කම්කරුවන් වෙනුවෙන් නිවාස 24ක් ඉදිකිරීම් ඇරඹෙයි
තලවකැලේ ලිඳුල වෝල්ටී්‍රම් වතුයායේ වතු කම්කරු පවුල් 24ක් සඳහා නව නිවාස 24ක් ඉදිකිරීම් කටයුතු නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මහ්තමියගේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ අතුරුදන්ව සිටි තරුණිය ඝාතනය කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. අදාළ සිද්ධියට අත්අඩංගුවට ගත් එම ප්‍රදේශයේ…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ උපන්දින උත්සවය කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී මහත් උත්සවාකාරයෙන් පසුගියදා පවත්වා තිබෙනවා. මෙම අවස්ථාවට හිටපු…
කළුතර ලැගුම්හලක ඉහළ මහලින් වැටී සිසුවියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියේ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා. සිසුවියගේ අභිරහස් මරණයට…
පාසල් සිසුවියන් 16 දෙනෙකු පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර කොට්ඨාස ළමා හා…
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා සිසුවියගේ…
අභිරහස් ලෙස මියගිය කළුතර ප්‍රධාන පෙලේ බාලිකා විද්‍යාලයක 11 වසරේ ඉගෙනු ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධන…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත් ටාවි සමරවීර අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ජනවාරි මස 14 වැනිදා සිට…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
පාකිස්ථානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
2026 ලෝක කුසලානය පූර්ව සූදානම පිළිබඳ ICC යෙන් පැහැදිලිකිරීමක්
බංගලාදේශයට එරෙහිවත් ශ්‍රී ලංකාවට පරාජයක් !
හොංකොං සික්සර්ස් ඇරඹෙයි – පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජයක්
තුර්කියේ භූකම්පනයක්
බටහිර තුර්කියේ බලකේසිර් පළාත කේන්ද්‍ර කරගනිමින් අද අලුයම භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 5.1ක් බවටයි සදහන් වන්නේ. මෙහි කම්පනය ඉස්තාන්බුල් සහ ඉස්මීර් ඇතුළු ප්‍රධාන නගර රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
උතුරු කොලොම්බියාවේ බස් රථ අනතුරකින් 17 ක් ජීවිතක්ෂයට
ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරී රයිඩ් සායිඩ් ජීවිතක්ෂයට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…



















































