රාජ්‍ය සේවයට අලුතින් අට දහසකට වැඩි පිරිසක් බදවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සදහන් කලේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් . ඒ අනුව රාජ්‍ය සේවය සදහා 8,547 දෙනෙකු බඳවා ගැනීම සිදු කෙරෙනු…

තව කියවන්​න

රජයේ භාණ්ඩාගාරයේ  මුදල් පැවැති රජයන් මෙන් සැරසිළි සහ මාධ්‍ය සංදර්ශණ වලට නොයොදවා රටේ ආර්ථිකය ශක්තිමත් කරන ව්‍යාපෘති සඳහා යොදවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය…

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2446/34 දරන හා 2025.07.21 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ…

වෙන්නප්පුව, කිරිමැටියාන මාර්ගයේ ගොරකගස් හන්දියේදි අද උදැසන පාසැල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටිමෙන් යතුරු පැදිකරු එම ස්ථානයේදිම මිය ගොස් තරුණියක්…

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මර්වින් ජානා නමැත්තාගේ සමීපතමයෙක් වන බඩෝවිට ආශා නමැති කාන්තාව මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව බඩෝවිට ප්‍රදේශයේ…

මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැක කෙරෙන ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී අත්තඩංගුවට ගෙන තිබෙනවා. අදාළ යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් පස්…

2025 NDTVලෝක සමුළුව අද ආරම්භ වනවා. ඒ, නවදිල්ලි හි භාරත් මණ්ඩපයේදියි. මෙවර සමුළුවේදී අවධානය යොමු කර ඇත්තේ අස්ථාවරත්වය, අවිනිශ්චිතභාවයන් මැද ලෝකයේ සිදුවන පරිවර්තනයන් පිළිබඳවයි. රාජ්‍ය…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියා වු නෙවිල් වන්නිආරච්චි යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා…

2024 – 2025 අධ්‍යයන වර්ෂය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ලබන…

රජය විසින් සංක්‍රමණික සේවකයින් සඳහා අඩු වියදම් ගුවන් ටිකට්පත් යෝජනා ක්‍රමයක් දියත් කර තිබෙනවා . විදේශගතව සංචාරය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් සඳහා අඩු මිලට…

ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක් දිනක් තුළ එකතු කළ ඉහළම ආදායම පසුගියදා වාර්තා කර තිබෙන බව වාර්තා වෙනවා . ඒ රුපියල් මිලියන 2,470ක බදු මුදලක්…

පසුගිය 30 වනදා වන විට අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 102 ක් සපුරා ගැනීමට හැකි වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. පසුගිය මාසය අවසන් වන…

මෙරට මාතෘ රෝහලක පළමු අධිසත්කාර ඒකකය ද සොයිසා කාන්තා රෝහලේ දී විවෘත කෙරුණා. මහල් 4කින් යුත් වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ල හා මාතෘ අධිසත්කාර ඒකකය විවෘත කෙරුණේ…

හදිසි අනතුරක් හේතුවෙන් කොළොන්න ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. කොළොන්න, ගිනිගල්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු මතට දැව කඳක් පෙරළීමෙන් බරපතල තුවාල ලබා කොළොන්න රෝහලට ඇතුළත්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…

ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…

ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…

කළුතර ලැගුම්හලක ඉහළ මහලින් වැටී සිසුවියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියේ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා. සිසුවියගේ අභිරහස් මරණයට…

පාසල් සිසුවියන් 16 දෙනෙකු පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා  අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර කොට්ඨාස ළමා හා…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා සිසුවියගේ…

අභිරහස් ලෙස මියගිය කළුතර ප්‍රධාන පෙලේ බාලිකා විද්‍යාලයක 11 වසරේ ඉගෙනු ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධන…

ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන මනෝ බාලා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 69 වන වියේ පසු වූ බාලා,…

පෙම්වතිය තම පෙම්වතාගේ අත කපා පෙම්වතියද කිසියම් ඖෂධ වර්ගයක් පානය කිරීමෙන් පසුව රෝහල් ගත කිරීමේ පුවතක් මැදිවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.…


කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා. අවසන් පූර්ව වටයේ පළමු තරගය එංගලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා…

තව කියවන්​න

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් හමුව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, මැලේසියාවේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවූ බවයි. ඉන්දියානු අපනයන සඳහා වොෂින්ටනයේ දැඩි තීරුබදු හේතුවෙන් පීඩාවට පත් වූ සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට ඉන්දියාව සහ එක්සත් ජනපදය කටයුතු කරන අතරතුර, විදේශ කටයුතු අමාත්‍ය…

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…