විදුලි ගාස්තුවට වෙච්ච දේ ….
පවතින විදුලි ගාස්තුවම ඉදිරි මාස තුන සදහාද පවත්වාගෙන යාමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා. එම කොමිසම අද (14) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව සදහන් කළා. කෙසේ වෙතත් කාර්තු අනුව ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනය කරන බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ. නව විදුලි බල පනත…

හෙද සිසුන්රට ජයෙන් නිවේදනයක්
2025 සිසු හෙද පුහුණුව සදහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන සහ දිනයන් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දකුණු…
අභිනව අස්ගිරි අනුනාහිමියන්ට සන්නස් පත්‍ර ප්රදානය අද ජනපති සුරතින්
අභිනව අස්ගිරි අනුනාහිමියන්ට සන්නස් පත්‍ර ප්රදානය අද ජනපති සුරතින්මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක නාරම්පනාවේ ආනන්ද නාහිමියන්ට සන්නස් පත්‍ර ප්රදානය කිරීමේ…
ළමා අපරාධ ඉහළට – ජාතික විගණන කාර්යාලයෙන් අනාවරණයක
පසුගිය වසර තුන තුළදී බාල අපරාධ සිද්ධීන් අටදහසකට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා. එම කාර්යාලය විසින් නිකුත් කර ඇති විගණන…
විදේශ විනිමය ආදායම තවදුරටත් ඉහළට
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසරේ මුල් මාස 8ක කාලයේදී සමස්ත අපනයන ආදායම රුපියල් කෝටි හාරලක්ෂ 17,000ක් දක්වා ඉහළ ගොස්…
රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කල්පිටිය අරච්චල් මුහුදු ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන්…
එංගලන්තයේ දේවස්ථානයක පිහි ඇණුමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට
එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රාන්තයේ යුදෙව් දේවස්ථානයක් තුළ පිහි ඇනුමක් සිදුවී තිබෙනවා. එම පිහි ඇනුමෙන් පුද්ගලයින් දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 3 දෙනෙකු බරපතල තුවාල…
සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්
අපොස සාමාන්‍ය පෙළ විභාගයට සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීමට ලබා දී ඇති අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9වනදා අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්…
උණුසුම් කාලගුණය ගැන රතු නිවේදනයක් !
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ උණුසුම් කාලගුණය සම්බන්ධවයි. පොළොන්නරුව, මඩකළපුව අම්පාර, මොණරාගල හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය, එනම්…
සජිත් අයි.එම්.එෆ් නියෝජිතයන් හමුවෙයි – VIDEO –
එස් වැට් සහනය අහිමි වුවහොත් රටේ අපනයන මුලික කර ගත් කර්මාන්තකරුවන්ට හානිදායක තත්ත්වයක් ඇති කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ…
චෝදනා වලට අල්ලස් කොමිසමෙන් පිළිතුරු – VIDEO –
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සිදු කරන පදනම් විරහිත සහ නොමඟ යවන සුළු ප්‍රකාශ සිදු කරමින් සිටින බව එහි අධ්යක්ෂ…
හිටපු ජනාධිපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රක්ෂිත බන්ධානාගාරයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා . කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ…
යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රජයෙන් නව පියවරක්
ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ මෙරට යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ එක් පියවරක් ලෙසයි. එම කමිටුවේ…
ටිංකර් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ශ්‍රීධරන් නෙරංජන් නොහොත් ටිංකර් නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා සිසුවියගේ…
අභිරහස් ලෙස මියගිය කළුතර ප්‍රධාන පෙලේ බාලිකා විද්‍යාලයක 11 වසරේ ඉගෙනු ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධන…
ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ අධ්යක්ෂවරයෙක් වන මනෝ බාලා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 69 වන වියේ පසු වූ බාලා,…
පෙම්වතිය තම පෙම්වතාගේ අත කපා පෙම්වතියද කිසියම් ඖෂධ වර්ගයක් පානය කිරීමෙන් පසුව රෝහල් ගත කිරීමේ පුවතක් මැදිවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.…
නවීන පන්නයේ ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු 15 හැවිරිදි බාලවයස්කාර දරුවෙක් කාන්තා පොලිස් නිලධාරිණියකගේ භාරයේ සිටියදී පළාගොස්…
කාත්තන්කුඩිය පොලිසියේ සේවය කරන සැරයන්වරියකට ඇයගේ නිරුවත් විඩියෝ දර්ශන වට්ස්ඇප් හරහා යොමු කරමින් තර්ජනය කර ඇති කහවත්ත පොලිස් ස්තානයේ සේවයේ…
කලකට පසු විස්සයි විස්සට දනංජය සහ භානුක කැඳවයි !
එළැඹෙන පාකිස්තාන සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා එක් කර ඇති බව වාර්තාවනවා. ඒ ලබන වසරේ…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම්…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා…
කොදෙව්වන් පරදවමින් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට තියුණු ජයක්
කොදෙව්වන් පරදවමින් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට තියුණු ජයක්
සිම්බාබ්වේට එරෙහි පළමු විස්සයි විස්සේ ජය ශ්‍රී ලංකාවට
ෆෝමියුලා-1 ලෝක ශූරතාවලියේ හංගේරියානු අදියර ඇරඹෙයි
ට්‍රම්ප් ලෝක නායකයින් සමග ගිවිසුම් ගතවෙයි
මැදපෙරදිග කලාපයේ තිරසාර සාමයක් ඇති කිරිමට ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෝක නායකයින් සමග විශේෂ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා කටාර්, ඊජිප්තු හා තුර්කි රාජ්‍ය නායකයින් අතරයි මෙම ගිවිසුම අත්සන් තබා ඇත්තේ. මැදපෙරදිග කලාපය තුළ තිරසාර සාමයක් ඇතිකිරිමට මෙම ගිවිසුම ඉවහල්වනු ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසනවා. ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම…
තවත් ජනාධිපතිවරයෙක් රටින් පලා යයි !
ඊශ්‍රායල – පලස්තීන යුද්ධය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
වියට්නාමයට ප්‍රබල සුළි කුණාටුවක් – එක් පුද්ගලයෙකු මරුට – 12ක් අතුරුදන්
කොලොම්බියා ජනපතිට ඇමරිකාව තහනම් වෙයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…