හුංගම වෙඩි තැබීමක් – අයෙක් මරුට
හුංගම පිංගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ කුඹුරක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම අද(02) පස්වරුවේ සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි අනාවරණ…

තෙදින නිල සංචාරයක් සදහා ජනපති ලබන සඳුදා මාලදිවයින බලා පිටත්ව යයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන ජූලි 28 වනදා මාලදිවයිනේ තෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නිවේදනයක් නිකුත් කරමින්…
අලි මිනිස් ගැටුම පිළිබදව ජනපතිගේ අවදානය
සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 5,000ක් සහායකයින් ලෙස වනජීවි දෙපාර්තමේන්තුවට කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ,…
තව වසරකින් පසු රටේ ලූස් පොල්තෙල් නෑ
රටේ සාමාන්‍ය පොල් අස්වැන්න පොල්ගෙඩි මිලියන 3000ක් වුවත් රටේ අවශ්‍යතාවට පොල්ගෙඩි මිලියන 4500ක් පමණ අවශ්‍ය යැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා 22දා පැවසුවා.…
‘Vision’ වැඩසටහන යටතේ ගමේ පාසල් තුනක් ජනපති කාර්යාලයට
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ‘Vision’ වැඩසටහන යටතේ ලැබුණු අවස්ථාවක් මත මහියංගණය මැද යාය මහා විද්‍යාලය, වහකෝට්ටේ මැදබැද්ද මහ විද්‍යාලය සහ කල්මුණේ අල් අසාර්…
හිටපු ප්‍රබල ඇමැතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි
හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. දයාරත්න මහතා වර්ෂ 2001 සිට 2004 දක්වා කාලය තුළ සෞඛ්‍ය, පෝෂණ සහ සුබසාධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු…
ඔන්ලයින් වංචාකරුවන්ගේ අලුත් ඉලක්කය සංචාරක හෝටල්
සංචාරක හෝටල් වෙන් කරගැනීමට හැකි ප්‍රසිද්ධ වෙබ් අඩවි මගින් සංචාරක හෝටල් සම්බන්ධ කරගනිමින් මෙම වංචාකරුවන් විසින් එම හෝටල්වල ගිණුම්වලට මුදල් බැර කර ඇතැයි පවසා, එම…
T56 ගිනි අවියක් ළඟ තබාගත් සැකකරුවෙක් ගැන CIDයෙන් පරීක්ෂණ
වලංගු බලපත්‍රයක් නොමැතිව ටී56 ගිනි අවියක් ළඟ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සැඟව සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ…
ගැබ්බර මුවදෙන මැරූ සැරයන්වරු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක්ට ගම්මුන්ගෙන් සංග්‍රහයක්
ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු අල්ලාගෙන ගස් බැද 25 දින මකුළුගස්වැව පොලීසියට භාරදීමට ගල්කිරියාගම…
“සුද්දි” මැරුවේ ඩුබායි කොන්ත්‍රාත් එකකට?
මැද නාත්තන්ඩිය වික්‍රමසිංහ මාවතේදී ඝාතනය කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන කාන්තාවගේ ඝාතනය ඩුබායි රටට පලාගොස් සැඟව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පැවසෙන පුද්ගලයෙකු දුන්…
පරිගණක අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 5,400 ඉක්මවයි
මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ පරිගණක අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 5,400 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.…
උතුරු මැද කුණුහරුප ප්‍රශ්න පත්‍ර ගැන විමර්ශන ඇරඹෙයි
පහ වසර ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේදී ප්‍රශ්න පත්‍රවල අසභ්‍ය වචන මුද්‍රණය වීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සමන්ත කුමාර ජයලත් මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණයක් ආරම්භ…
කෝටි 40 ක මත්ද්‍රව්‍ය සමග කැනේඩියානු ජාතිකයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි 40 ක පමණ වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද අළුයම අත්අඩංගුවට ගැනුණා.’හරිත…
අදත් වැසි – දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
බදු පැහැර හැරීමේ චෝදනාව මත නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා…
කිසියම් අයෙකු ලිංගික කටයුත්තක් සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන වයස වැඩි කිරීමට ජපානය පියවර ගෙන තිබෙනවා. මෙතෙක් අවුරුදු 13…
ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලනය පොලිස් ස්ථානයක කොස්තාපල්වරියක් පෙබරවාරි 15 වනදා අලුයම් කාලයේ කාන්තා භට නිවසේ නානාකාමරයේ ඇඟ සෝදමින් සිටින අතරවාරයේ…
ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් නම් පෙම් යුවළ …
කුඩා කල සිට ආදරයෙන්, කරුණාවෙන් රැකබලා පෝෂණය කර කොල්ලුපිටියේ නිෙවසක් ත්‍යාග කළ මිත්තණියට නොසැලකූ නිසා එම දේපළ යළි මිත්තණියටම පවරා…
මත්ද්‍රව්‍ය මිශ්‍ර කරන ලද චොකලට් එකක් ලබාදී තම මිතුරන් දෙදෙනෙකු සමග එක්ව තම පෙම්වතිය දූෂණය කිරීමේ පුවතක් පුනරීන් ප්‍රදේශයෙන් වාර්තා…
බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇගේ මිතුරිය විසින් ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහ මහතා අබිරහස් අන්දමින් ඝාතනය කර ඇත්තේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණ තිබෙනවා. එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියා…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ආන්දෝලනාත්මක රග්බි නිලවරණයට දින නියම වෙයි
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී…
මිචෙල් සැට්නර් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත…
2025 අන්තර් පාසැල් ලීග් රග්බි තරගාවලියේදී ඉසිපතන විද්‍යාලයට ජයක්
ලෝක ශුර ඩෙන්මාර්ක් විරේන් හමුවේ පසුබසි
දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්
T20 ලෝක වාර්තාවක් අලුත් කළ ෆින් ඇලන්
ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදූවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මරුට
අමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ මත්පැන් අලෙවිසැලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩිතැබීමෙන් සිව් දෙනෙකු මියගොස් ඇති බවයි. වෙඩි තැබීම සිදු කළ බවට සැක කෙරෙන හිටපු අමෙරිකානු සොල්දාදුවෙකු සෙවීමේ දැවැන්ත මෙහෙයුමක්ද ක්‍රියාත්මක බවයි එරට මාධ්‍ය වාර්තා කලේ. මොන්ටානා අපරාධ විමර්ශන අංශය පවසන්නේ, සැකකරු 45 හැවිරිදි එරට හමුදා නිලධාරියෙකු වන බවට මේ වන…
නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි
ඉන්දියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටී ළමුන් සිව්දෙනෙකු මරුට
ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩක හල්ක් හෝගන් දිවි සැරිය නිම කරයි
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…