BREAKING NEWS : දෙහිවල වෙඩි තැබීමක්
දෙහිවල දුම්රිය පොළ ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සංචාරකයින් ලක්ෂ 12 ක් ලංකාවට
මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ…
ඩිජිටල් බද්දේ භයානක පැතිකඩක් එළියට
විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීමේ ව්‍යාපාර මෙරට තුල යෝජිත ඩිජිටල් බද්ද හරහා අඩපන වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. ඔහු මේ බව සදහන්…
ගංජා වගා කළ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට
තණමල්විල ප්‍රදේශයේ ගංජා වගා කළ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදියි. සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත…
බන්ධනාගාරය රැඳවියන්ගෙන් පිරි ඇති බවට හෙළිදරව්වක්
මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 12,000ක් වූවත් මේ වන විට රැදවියන් 33,000ක ප්‍රමානයක් බන්ධනාගාර තුල රදවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා…
අණ නොතැකූ ටිපර් රථයකට පොලීසියෙන් වෙඩි
අණ නොතකමින් ධාවනය කළ ටිපර් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා. ඒ කිලිනොච්චි – ධර්මපුරම් කල්ලාර් ප්‍රදේශයේදීයි. පොලීසිය විසින් ටිපර් රථය නවතා පරීක්ෂා කිරීමට උත්සාහ…
මේ වසරේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය ඉක්මවයි
2025 ජූලි මාසයේ පළමු දින 06 තුළ දී විදෙස් සංචාරකයින් තිස් හයදහස් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ…
ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තයට වසර 200 යි
ශ්‍රී ලංකාවේ කෝපි වගාවට වසර 200ක් සම්පුර්ණ වනවා. ඒ වෙනුවෙන් සංවිධාන කළ ජාතික කෝපි සමුළුව මහනුවරදී පැවැත්වුණා. ජාතික කෝපි සමුළුව සංවිධාන කළේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ශ්‍රී…
බහුකාර්ය ව්‍යාපෘතීන් අපේ රජය ක්‍රියාත්මක කරන්නේ නෑ – නි.ඇ.සුසිල්
උමා ඔය / යාන් ඔය වැනි ජනතාව අපහසුතාවට පත්කරන බහුකාර්ය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයට කිසිදු අවශ්‍යතාවක් නැති බව නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා…
තිළිණි ප්‍රියමාලිට අවවාද
ඇප කොන්දේසි නිසියාකාරව පිළිපදින ලෙස තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි ප්‍රියමාලීට කොටුව මහේස්ත්‍රාත්වරිය තරයේ අවවාද කළා. සැකකාරිය ඇප කොන්දේසි කඩ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු…
අධිකරණ ඇමති කොළඹ දිසා අධිකරණ සංකීර්ණයේ අඩුපාඩු සොයා බලයි
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා ඊයේ කොළඹ දිසා අධිකරණ සංකීර්ණයේ පවතින අඩුපාඩු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. දිසා අධිකරණයේ ලඝු…
හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. කොළඹ වරායෙන් බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බවට චෝදනා එල්ල…
චීනයේ පෙර පාසලක ළමයින් 233ක් රෝහලේ
වයඹදිග චීනයේ පෙර පාසලක ළමයින් 233 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. ආහාර අලංකරණය සදහා යොදාගත් තීන්ත වර්ගයක් විසවීමෙන් ළමයින්ගේ රුධිරයේ ඊයම් මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස…
රේගු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට ජානධිපතිගේ විශේෂ අවධානය
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කඩිනම් කිරීම සදහා ජානධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනධිපතිවරයා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලනය පොලිස් ස්ථානයක කොස්තාපල්වරියක් පෙබරවාරි 15 වනදා අලුයම් කාලයේ කාන්තා භට නිවසේ නානාකාමරයේ ඇඟ සෝදමින් සිටින අතරවාරයේ…
ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් නම් පෙම් යුවළ …
කුඩා කල සිට ආදරයෙන්, කරුණාවෙන් රැකබලා පෝෂණය කර කොල්ලුපිටියේ නිෙවසක් ත්‍යාග කළ මිත්තණියට නොසැලකූ නිසා එම දේපළ යළි මිත්තණියටම පවරා…
මත්ද්‍රව්‍ය මිශ්‍ර කරන ලද චොකලට් එකක් ලබාදී තම මිතුරන් දෙදෙනෙකු සමග එක්ව තම පෙම්වතිය දූෂණය කිරීමේ පුවතක් පුනරීන් ප්‍රදේශයෙන් වාර්තා…
බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇගේ මිතුරිය විසින් ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහ මහතා අබිරහස් අන්දමින් ඝාතනය කර ඇත්තේ…
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයකු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ගෝඩා සහ නීති විරෝධි මත්පැන් සමග…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. ඒ, ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන්. තරගාවලියේ අවසන්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
අයි.සි.සි නව ශ්‍රේනිගත කිරීම් ලැයිස්තුවේ ටෙස්ට් පිතිකරුවන්ගේ අංක එකට ජෝරූට්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලටය විසින් නව ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේනිගත කිරීමේ ලැයිස්තුව එළි දක්වා…
කොදෙව් දේශයේ තවත් පතාක යෝධයෙක් විශ්‍රාම යයි
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් නිවේදනය…
LIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
IPL අවසන් සටනට RCB කණ්ඩායමට අවස්ථාව
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට
ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ඔඍත් සංවිධානය භාර ගනී
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ද රෙසිස්ටන්ස් ෆරන්ට් සංවිධානය හෙවත් ටී.ආර්.එෆ් සංවිධානය භාරගත් බව අමෙරිකාව පවසනවා. අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සදහන් කළේ, එම සංවිධානය විදේශීය මෙන්ම ගෝලීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළ බවයි. මෙම පියවර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට සහ වින්දිතයින්ට යුක්තිය සහතික කිරීමට ට්‍රම්ප් පරිපාලනයේ කැපවීම පිළිබිඹු කරන බවයි රාජ්‍ය ලේකම්වරයා සදහන්…
ඇමරිකානු ජනපතිට නිදන්ගත රෝගී තත්වයක්
පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයට මහා වැසි – 63 ක් මරුට
යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
අමරිකාවේ තවත් ප්‍රාන්තයකට ගංවතුරෙන් දැඩි බලපෑම්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…