විමල් ඇතුළු පිරිසක් ඉසුරුපායේදී සත්‍යග්‍රහයක් අරඹයි !
ජාතික නිදහස් පෙරමුණේ නායක , හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුලු පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. ඒ බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදීයි . නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් පවසමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ…
රට ගොඩනගන්න ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් මිලියන 25ක්
Rebuilding Sri Lanka අරමුදලට රුපියල් මිලියන 25ක මුදලක් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් පරිත්‍යාග කර තිබෙනවා. ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා…
රදැල්ල කෙටි මාර්ගයේ අනතුරකින් අයෙක් රෝහලට
නුවරඑළියේ සිට හැටන් දක්වා ධාවනය වූ ලොරි රථයක් නානුඑය රදැල්ල කෙටි මාර්ගයේදී මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් ලොරි රථයේ රියදුරා සුළු තුවාල ලබා ඇති…
නවතා තිබූ බසයෙන් බැස්ස මගීන් දෙදෙනෙකුට අත්වූ ඉරණම
ඩයගම සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක මගීන් දෙදෙනෙක් ලොරි රථයක ගැටීමෙන් එක් අයෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තවත් මගියෙකු බරපතල තුවාල ලබා…
වන අලි පහරින් අයෙක් මරුට
වන අලියෙකුගේ පහරදීම හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බව තඹුත්තේගම පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ තඹුත්තේගම, මලියදේවපුර ප්‍රදේශයේ කුඹුරක සිටි පුද්ගලයෙකුට වන අලියෙකු ප හරදීම හේතුවෙන්…
තායිලන්තයෙන් ඇවිත් නෝටි වැඩ කළ කතුන් 9ක් අල්ලයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වටලා පිරිමි පුද්ගලයෙක් සහ විදෙස් ජාතික කාන්තාවන් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන…
විදෙස් කතකගේ ජීවිතය පොලිසිය බේරාගනී
දිය අනතුරකට ලක්වූ විදෙස් ජාතික කාන්තාවක් හික්කඩුව පොලිසියේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බේරාගෙන තිබෙනවා. ඊයේ(19) සවස් කාලයේදී හික්කඩුව වෙරළ ආසන්න මුහුදේ දියනෑමට ගිය විදෙස් ජාතික…
අශෝක රන්වලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි
ජාතික ජන බලවේගයේ බියගම ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර තිබෙනවා. ඒ මහර අතිරේක මහේස්ත්‍රාත්…
මෙරට ඩිජිටල්කරණය සදහා ලෝක බැංකුව නව ව්‍යාපෘතියක් අනුමත කරයි
මෙරට ඩිජිටල් ක්ෂේත්රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ සේවා නවීකරණය කිරීම ඇතුළු අංශ කිහිපයක් වෙනුවෙන් ලෝක බැංකුව ඩොලර් මිලියන 50ක ව්‍යාපෘතියක් අනුමත කර තිබෙනවා.…
බදුල්ල – අඹේවෙල දුම්රිය ගමන අද සිට යලි ධාවනයට
දිට්වා‘ ආපදාවෙන් පසු බදුල්ල – අඹේවෙල අතර එහි දුම්රිය ගමන් ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදු වුනා. ඒ අනුව එහි මංගල ගමන සනිටුහන් කරමින් අද පෙ.ව.…
කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
කොළඹ දිස්ත්‍රික්යේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරුවේ සිට ජල කප්පාදුවක් සිදු කර තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා…
ආපදා සහන සම්බන්ධයෙන් ජනපතිගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යට ප්‍රශංසා
දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්යයලබාදුන් කඩිනම් මානුෂීය ආධාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ස්තූතිය පළ කර තිබෙනවා.…
අද දවසේ කාලගුණ තත්ත්වය
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…
බෙල්ලනගේ වැඩ තහනම්
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධයක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඊට අදාළ ලිපිය නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩබලන ලේකම්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට…
කාන්තාවන්ගේ සම සුදුවීමට භාවිත කරන ක්‍රීම් සහ දියර වර්ගවල අනුමත සීමාව ඉක්මවා රසදිය අඩංගු බවට පර්යේෂණාගාර වාර්තාවකින් තහවුරු වී තිබෙනවා.…
පොලිස් කොස්තාපල්වරියක විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් වංචා කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලීීීීසිය ප්‍රකාශ…
මීට දින 06 කට පෙර අතුරුදන් වූ පුද්ගලයකුගේ නරක් වූ මළ සිරුරක් එප්පාවල පොලිස් වසමේ, යෝධ ඇළගම ගම්මානයේ පෞද්ගලික ඉඩමක…
ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි දී ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගත්තා. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ජන සංගීතය හා…
කකුල් පහක් සහිත වසු පැටියෙකු වවුනියාව කෝවිල් කුංචිකුලම ගම්මානයේ එළදෙනක විසින් බිහිකොට තිබෙනවා ආරුමුගම් ඥානේශ්වරන් නමැති ගොවි මහතාට අයත් එළදෙනෙක…
ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද(07) රාත්‍රී 7ට පමණ ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින්…
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා ඊයේ (02) නිල…
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක සහ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රේණිගත කිරීම්වල ඉහලට
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරුවෙක්
මැලේසියාව පරදමින් ශ්‍රී ලංකා යෞවනියන්ට විශිෂ්ඨ ජයක්
නැගී එන තරු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බව ජනපති ට්‍රම්ප් කියයි
තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බවට අමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ව අමෙරිකානු යුද හමුදාව විසින් අල්ලා ගැනීමත් සමඟයි ජනපති ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ. AI තාක්ෂණය ඔස්සේ සකසන ඡායාරූපයක් ඔහුගේ Truth Social සමාජ මාධ්‍ය ඔස්සේ පලකරමින් ඔහු මේ බව පවසා තිබෙනවා.
ඕස්ටේ්රලියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ
ජපානයේ සිදු වූ භූ කම්පනයෙන් 30 කට තුවාල
චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
වට්ස්ඇප් – නව විශේෂාංගයක් එයි
ණය පොළී අනුපාත පාලනයට එජාප සභාපති වජිර පාර්ලිමේන්තුවට යෝජජනාවක් ගෙන එයි
ගොවියාට සිදු වූ දේ
ණය සාකච්ඡාවට චීන දූත පිරිසක් එයි
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…























































