ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සහ මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද හමුවක් පැවැත්වුණා. ඒ එරට ටෝකියෝ නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. මෙහිදී දෙරටේ ආර්ථිකය, ආයෝජන, සංවර්ධන සහයෝගිතාව සහ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ. ජනාධිපති අනුර…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

පළාත් පාලන සතියේ “පුනරුදයට පුරවරයක්” යන තේමාව යටතේ දුම්රියෙන් දුම්රියෙන් ගමන්ගන්නා මගීන් සඳහා හැටන් දුම්රිය ස්ථානයේ ජංගම පුස්තකාලයක් අද(19) දින පස්වරුවේ ස්ථාපනය කර තිබෙනවා. පළාත්…

එක්සත් ජාතික පක්ෂයේ 79වෙනි සංවත්සර සමුළුව හෙට කොළඹදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින් රැසකගේ…

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාවක් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා වෙත මෙම…

වර්තමානයේ සැපවත් ජිවිතයක් ගත කරන හිටපු වෘත්තීය සමිති නායකයන් වර්තමානය වන විට රාජ්‍ය සේවකයින් අමතක කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . විපක්ෂනායකවරයා…

දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක් සකස් කර හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. එහි ඇගයීම් ක්‍රියාවලිය සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස්…

මෙරට ඉංජිනේරුවරුන්ගේ නිර්මාණයක් වන තෙවැනි නැනෝ චන්ද්‍රිකාව අද කක්ෂය ගත කිරීමට නියමිතයි. බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆ්ලයි ලෙස නම්කර ඇති මෙම චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වනදා…

සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හේවත් අලි රොෂාන් නමැත්තාට බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම කර තිබෙනවා. බලපත්‍රයක් නොමැතිව අලියෙකු සන්තකයේ තබාගැනීමේ චෝදනා දෙකකට වරදකරු…

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි. ඒ අනුව එළඹෙන 21 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා එය ක්‍රියාත්මක…

හොරණ ඇසළ මහා පෙරහැර හෙවත් හොරණ මහා පෙරහැර මංගල්ලයේ දේව දූත පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව රාත්‍රී 8 .00 යෙදෙන…

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා. ඒ අනුව 1 වන මට්ටමේ .පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත්…

තම පියාගේ අභාවය සැලවීමත් සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද(19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබෙනවා. ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දුනිත්ගේ පියාවන සුරංග වෙල්ලාලගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසියේම ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස දිවි සැරිය නිකර ඇති බවයි…

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ හොරණ වැවිලි සමාග එක්ව උණ ශාක පැළ 500ක් රෝපණය කිරීම තලවකැලේ ලිඳුල බඹරකැලේ රහන්වත්තේදී අද(18) සිදු කර තිබෙනවා. සැප්තැම්බර් 18…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…

කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…

ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…

කළුතර ලැගුම්හලක ඉහළ මහලින් වැටී සිසුවියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියේ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා. සිසුවියගේ අභිරහස් මරණයට…

පාසල් සිසුවියන් 16 දෙනෙකු පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා  අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර කොට්ඨාස ළමා හා…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා සිසුවියගේ…

අභිරහස් ලෙස මියගිය කළුතර ප්‍රධාන පෙලේ බාලිකා විද්‍යාලයක 11 වසරේ ඉගෙනු ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධන…

ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන මනෝ බාලා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 69 වන වියේ පසු වූ බාලා,…

පෙම්වතිය තම පෙම්වතාගේ අත කපා පෙම්වතියද කිසියම් ඖෂධ වර්ගයක් පානය කිරීමෙන් පසුව රෝහල් ගත කිරීමේ පුවතක් මැදිවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.…


ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම එම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, පාකිස්තාන ස්වදේශ කටයුතු…

තව කියවන්​න

තමිල්නාඩුවේ කරූර් දිස්ත්‍රික්කයේ පැවති තලපති විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 41 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා . ඒ එම තෙරපීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද මිය යාමත් සමගයි. මියගිය 41 දෙනා අතරට කාන්තාවන් 18 ක්, පිරිමින් 13 ක්, ගැහැණු ළමයින් 5 දෙනෙක් සහ පිරිමි ළමයින්…

තව කියවන්​න

දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…