දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්
දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පස්වරු 2න් පසුව ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැසි fාහ් ගිගුරුම් සහිත වැසි හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම්…

යළි විදුලිබිල සංශෝධනයක්
විදුලිබිල යළි සංශෝධනය නොකොට මණ්ඩලය පවත්වාගෙන යා නොහැකි බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. එසේ නොකොට විදුලිය උත්පාදන ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි…
මෙරට අධ්‍යාපනයේ අහිමිවීම සියයට 90යි
කොරෝනා සහ ආර්ථික අර්බුද හමුවේ බරපතළ ම ප්‍රශ්නයට මුහුණ දුන් අධ්‍යාපන ක්ෂේත්රයේ කටයුතු ප්‍රකෘතිමත කිරීම සඳහා විශේෂ අවධානය යොමු කරන ලෙස වීරසුමන වීරසිංහ මහතා අධ්‍යාපන…
ලුණුගම්වෙහෙර වනෝද්‍යානය, යාල කලාපයක් ලෙස අද විවෘත කෙරෙයි
ලුණුගම්වෙහෙර වනෝද්‍යානය, යාල වනෝද්‍යානයේ හයවැනි කලාපය ලෙස අද දින විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව යාල වනෝද්‍යානයේ භූමි ප්‍රදේශය හෙක්ටයාර එක්ලක්ෂ විසිපන්දහස් හැත්තෑවක් දක්වා ඉහළ යනු…
වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි පිළිබඳ විශේෂ විමර්ශනයක්
වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකර ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් එළඹෙන වසරේ දී සිදු කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.…
ගුල්ලන් ගැසූ වී කිලෝ 16000 ක් (PHOTOs)
වවුනියාවේ පිහිටි පෞද්ගලික වී ගබඩාවක සිට පොළොන්නරුව දක්වා ගුල්ලන් ගැසූ වී තොගයක් ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. වවුනියාව දකුණ මහජන සෞඛ්‍ය පරීක්ෂක…
බොර තෙල් මිලදී ගැනීම සඳහා රුසියාව සමඟ සාකච්ඡාවක්
බොර තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් රුසියාව සමඟ සිදුකර තිබෙනවා. මේ අනුව අදාළ සාකච්ඡාවේදී සහනදායි වැඩපිළිවෙලක් යටතේ බොර තෙල් මිලදී ගැනීමට හැකිවනු ඇති…
තරග පාවාදීමක් ? ICC ප්‍රධානියෙකු දිවයිනට
ජගත් ක්‍රිකට් කවුන්සිලයේ දුෂන මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා මෙරටට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා. ඒ, පසුගිය පාකිස්තානු තරගාවලියේ දී…
වයස 15 ට වැඩි සැමට ඩිජිටල් හැඳුනුම්පතක්
වයස අවුරුදු 15 ට වැඩි සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැදුනුම්පතක් ලබාදීමේ වැඩසටහන ලබන වසර ආරම්භයේ සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.…
ජනපතිට ලොතරැයි දිනුමක් (PHOTOs)
මහජන සම්පත පන්දහස් වන අභිමානවත් දිනුම් ඇදීමට අදාළ පළමු ටිකට් පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද පෙරවරුවේ අලෙවි කළා. ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති…
කොච්චර මුදල් අච්චු ගැසුවත් මගේ පඩිය ලක්ෂ 4යි
මහ බැංකුව විසින් පසුගිය වසරට සාපේක්ෂව මුදල් අච්චු ගැසීම මෙම වසරේ දී අඩු කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. පසුගිය…
රැකියා ඒජන්සි 13ක බලපත්‍ර අත්හිටුවයි
වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ රැකියා නියෝජිත ආයතන 13ක් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදුන් බලපත්‍රය අවලංගු කර තිබෙනවා. ඒ , සේවා…
සැරයන් ඝාතනය: හිමිනම ඇතුළු 19 දෙසැම්බර් 8 දක්වා යළි රිමාන්ඩ්
වන අලි ප්රාහාරයකින් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ගිය කැබිතිගොල්ලෑව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට පොලු මුගුරු වලින් තදබල ලෙස පහරදී…
දුමින්ද නිදහස් කළාට කරුණු දක්වන්නැයි ගෝඨාභයට නොතීසි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්රදානය කරමින් ඔහු නිදහස් කිරීමට ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































