නවම් පුර පසළොස්වක පොහොය අදයි
සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් සනිටුහන් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි. රජගහනුවර වේලුවනාරාමයේදී බුද්ධ ශාසනයේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු පිරිනැමීම අද වැනි නවම් පුර පසලොස්වක පොහෝ දිනක සිදුවූ බව…
එසැණ පුවත්
ප්‍රදේශ කිහිපයකට අද පැය 12 ක ජල කප්පාදුවක්
ජාඇල – ඒකළ – දඩුගම මාර්ගයේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 6 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන…
විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය කෙරේ
රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 න් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා…
මැතිවරණයට කාලය පැමිණ ඇති බව බැසිල් කියයි
මැතිවරණයක් පැවැත්වීමට කාලය පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. සිය පක්ෂය ඕනෑම අවස්ථාවක මැතිවරණයකට මුහුණදීමට සූදානම් බවයි…
බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්
දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන…
ඩිලාන් පෙරේරාගෙන් ප්‍රකාශයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට ඉදිරිපත් නොවුණේ නම් තමා දේශපාලනයෙන් සදාකාලික සමු ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී…
සංචාරක වීසා මඟින් මැලේසියාවේ රැගෙන යාමේ ජාවාරමක්
සංචාරක වීසා මඟින් මැලේසියාවේ රැකියා සඳහා පුද්ගලයින් රැගෙන යාමේ ජාවාරමක් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා. මේ අනුව එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්…
10 වෙනුවට 13 පාර්ලිමේන්තුව රැස්වෙයි
ලබන 10 වැනි සෙනසුරාදා වෙනුවට 13 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ…
ඉන්ද්‍රියන් බද්ධ කල පෞද්ගලික රෝහල ගැන විමර්ශනයට සත් පුද්ගල කමිටුවක්
ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සත් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. නියෙයා්ජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…
ඩිසල් මිල රුපියල් 10 පහළට – ලාෆ් ගෑස් සමාගමෙනුත් නිවේදනයක්
ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට ඩීසල් මිල අඩු කර තිබෙනවා. මේ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කෙරෙනු ඇති. ඩීසල් ලීටරයක නව මිල රුපියල්…
අද මධ්‍යම රාත්‍රීයේ සිට ඩීසල් මිලට වන දේ
අද(05) මධ්‍යම රාත්‍රීයේ සිට ඩීසල් මිල පහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව අද(05) මධ්‍යම රාත්‍රීයේ සිට ලංකා සුදු ඩීසල්…
ලිට්‍රෝ යළි ගණන් උස්සයි
ලිට්‍රෝ ගෑස් මිල අද(05) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා තිබෙනවා. ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ ඒ් අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 250කින් ඉහළ දමා ඇති…
පහළ වායුගෝලයේ කැළඹිල්ල අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්…
අයවැය පරාජය කිරීමට විරෝධතා සංවිධාන කරයි
අයවැය පරාජයට පත්කිරීම සඳහා බලපෑම් සිදු කිරීමට වෘත්තීය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය අද සහ හෙට දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර තිබෙනවා. වරාය, සෞඛ්‍ය, වෙළද කලාප,…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය අද ආරම්භ වෙනවා. ඒ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීයි. පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට්…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා…
යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
ශීත දේශගුණය බලපා ඇති යුක්රේනයේ කියෙව් නගරයට සහ අනෙකුත් නගරවලට ප්‍රහාර එල්ල කිරීම සතියකට නතර කිරීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. ඒ ධවල මන්දිරයේ පැවති කැබිනට් රැස්වීමකදීයී. පවතින දැඩි ශීත කාලය සැලකිල්ලට ගනිමින් සතියක කාලයක් ප්‍රහාර නතර කරන ලෙස තමා පුද්ගලිකවම ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා සිටි…
අමෙරිකානු භාණ්ඩාගාරයට එරෙහිව ජනපති ට්‍රම්ප් නඩු මගට
ඉන්දීය අගමැති මෝදි ඊශ්‍රායලයේ සංචාරයකට සැරසෙයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































