අද දවසේ කාලගුණ තත්ත්වය
උතුරු, උතුරු මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් මෙම…
එසැණ පුවත්
මහේස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 56 කට ස්ථාන මාරුවීම්
වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් සහ අතිරේක මහේස්ත්‍රාත්වරුන් 56 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ලබන වසරේ දෙවන දින සිට ක්‍රියාත්මක වන පරිදි…
මී උණ ව්‍යාප්තියේ වර්ධනයක්
මී උණ ව්‍යාප්තියේ වර්ධනයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා සඳහන් කළේ වගා කටයුතුවල නිරත වීමේ දී…
විෂ මත් කැවිලි අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
පානදුර වලාන ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක විෂ මත්ද්‍රව්‍ය සහිත කැවිලි ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන එම කැවිලි වර්ග…
පානදුර ප්‍රදේශයේ වෙඩිතැබීමක්
පානදුර සිල්වන් පටුමග ප්‍රදේශයේදී ඊයේ රා ත්‍රි 10.00ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. පානදුර දකුණ පොලීසිය පවසන්නේ කොළඹ අලුත්කඩේ උසාවියේ රාජකාරි කරන නීතිඥවරයෙකු විසින් වෙඩිතැබීම සිදුකර…
ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළඳපලට
අද සිට ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළඳපලට නිකුත්කරන බව ලිට්රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව ගෑස්…
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය -තියටර් සෙවන් වෙළඳ පොළ
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය ප්‍රථම වරට ඉදිරිපත් කරන තියටර් සෙවන් වෙළඳ පොළ ලබන 08, 09, 10, සහ 11 යන දිනවල පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.…
පළාත් සභාවලටත් DDC කමිටු
විධායක තීරණ ක්‍රියාත්මක කිරීමේ දී රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන අතර නිවැරදි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට වේදිකාවක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටු ක්‍රියාත්මක වන බව…
අයවැය විවාදයේ 8 වන දිනය අදයි
පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 8 දිනය අදයි. අධ්‍යාපන අමාත්‍යංශය, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය පිලිබඳ අද විවාදය පැවැත්වීමටයි සැලසුම් කර…
අත්‍යවශ්‍ය භාණ්ඩ 04ක මිල පහළ ට
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04ක මිල පහළ දැමීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා. රතු කැකුළු සහල්, කීරි සම්බා, බී ළුෑණු සහ හාල්මැස්සන් මිල පහළ දමා ඇති…
විදුලි ගාස්තු වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
අදියර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා…
මේන් ෂිෆ් මෙරටට පැමිණ දින 2ක් තුළදී ඩොලර් ලක්ෂයකට ආසන්න ආදායමක්
ලෝක ප්‍රකට මේන් ෂිෆ් නෞකාව මෙරටට පැමිණීම හේතුවෙන් දින 2ක් තුළ අමෙරිකානු ඩොලර් ලක්ෂයකට ආසන්න ආදායමක් ලැබී තිබෙනවා. සංචාරකයින් 2500කට වැඩි පිරිසක් රැගත් මේන් ෂිෆ්…
උත්සව සමයේ එළවළු සැපයුම ගැන හෙළිදරව්වක්
එළඹෙන නත්තල් උත්සව සමයේදී ඉල්ලුමට සරිලන එළවලු සැපයුම වෙළෙඳපොලට ලබාදීමට නොහැකි වීම හේතුවෙන් දේශීය වෙළෙඳපොලේ එළවලු මිල තවදුරටත් ඉහළ යන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන…
උම්මා අක්කා රිමාන්ඩ්
ව්‍යාජ ආරක්ෂිත මුද්දර යොදා ගනිමින් කාන්තාවන් දෙදෙනෙක් ඕමානය වෙත යැවීමට අනුබල දීමේ චෝදනාව මත කොළම ආදුරුප්පු වීදිය ප්‍රදේශයේ පදිංචි උම්මා අක්කා නමැති කාන්තාවක් විදේශ සේවා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට…
ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද(07) රාත්‍රී 7ට පමණ ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින්…
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා ඊයේ (02) නිල…
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක සහ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී…
ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25% ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. සිය “ටෘත් සෝෂල්” ගිණුමේ සටහනක් තබමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ. මෙම නව තීරු බදු පැනවීම වහාම ක්‍ර ියාත්මක කරන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පවසනවා. ටෙහෙරානය විරෝධතාකරුවන් ඝාතනය කරන්නේ නම් ට්‍රම්ප් මිලිටරිමය වශයෙන්…
ප්‍රංශ ජනපති ඉන්දියාවට
තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බව ජනපති ට්‍රම්ප් කියයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































