තව දවස් තුනක් වහිනවා ! – කාලගුණය – VIDEO –
මෙම වැසි සහිත කාලගුණ තත්වය එළඹෙන 25 වනදා පමණ තෙක් පැවැත්වෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සදහන් කළා. ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ක පමණ තරමක තද වැසි ඇති වන බවයි ඔහු පැවසුවේ. https://youtu.be/FgdS8D-uFSY?si=7G2yY5pPlcDIUi69

සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
සොරකම් රැසකට අවශ්‍ය කරන සැකකරුවෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ මොරටුව, කුරුස හන්දිය ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන…
රත්‍රං මිල ඉහලට
මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු.…
විදුලි බිල ගැන කොමිසමේ තීරණය 14 වැනිදා
විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිය අවසාන තීරණය එළැඹෙන 14 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් කොමිසම…
විමල්ට යළිත් පොලිසියෙන් කැඳවීමක් ?
ප්‍රකාශයක් ලබාදීම සඳහා යළිත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හෙට(12) දිනයේදී කැඳවා ඇති බව වාර්තා වනවා. පසුගිය පළාත් පාලන මැතිවරණ…
නිදන් සෙවූ හතරක් මාට්ටු
පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවන් සි්දෙනෙක් ඉඟිනියාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ලද තොරතුරක් මත ඉඟිනියාගල කොක්නහර ප්‍රදේශයේ සිදු කරන…
දකුණට හරවලා වෙච්චි වින්නැහිය
පෑලියගොඩ පුත්තලම මාර්ගයේ ගොඩවෙල හන්දිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් එක් අයෙක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ පෑලියගොඩ දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ යතුරු…
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
නීතිවිරෝධිව මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් 47 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අනුව ඔවුන් මේ…
නීතීඥවරයකුට පහරදුන් පොලිස් නිලධාරියෙක් රක්ෂිත බන්ධනාගාරයට
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී නීතිඥවරයෙකුට පහරදීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඔහුව මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත…
ඔසු වවමු – රට නගමු ඔසු සවිය ජාතික වැඩසටහන ඇරඹෙයි
ඔසු වවමු – රට නගමු ඔසු සවිය ජාතික වැඩසටහන අද පෙරවරු 8.00ට ආරම්භ වුනා. ඒ මීගොඩ ආයුර්වේද රෝහල් ඔසු උයනේදීයි. උත්සවය පැවැත්වුනේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ගාල්ල ධීවර වරායේ හදිසි සෝදිසි මෙහෙයුමක්
ගාල්ල ධීවර වරායේ ඊයේ පස්වරුවේ හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා. මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සඳහා ගාල්ල වරාය, හබරාදුව, අක්මීමන, හික්කඩුව, රත්ගම, අහංගම, ගාල්ල යන…
දේශබන්දුට එරෙහි තවත් නඩුවකට දින දෙයි
වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙත්නකෝන් මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව යළි සලකාබැලීමට දෙසැම්බර් 17 වනදා දින නියම කර…
තොටළඟ කන්නාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු තොටළඟ කන්නා නමැත්තාට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා. ඔහුට පැනවූ දඬුවම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
මීට දින 06 කට පෙර අතුරුදන් වූ පුද්ගලයකුගේ නරක් වූ මළ සිරුරක් එප්පාවල පොලිස් වසමේ, යෝධ ඇළගම ගම්මානයේ පෞද්ගලික ඉඩමක…
ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි දී ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගත්තා. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ජන සංගීතය හා…
කකුල් පහක් සහිත වසු පැටියෙකු වවුනියාව කෝවිල් කුංචිකුලම ගම්මානයේ එළදෙනක විසින් බිහිකොට තිබෙනවා ආරුමුගම් ඥානේශ්වරන් නමැති ගොවි මහතාට අයත් එළදෙනෙක…
බුදුදහමට නිගාවන ලෙස ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් රටේ ආගමික සංහිදියාවට බලවත් තර්ජනයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බව…
Meta විසින් Whatsapp වෙත නව විශේෂාංගයක් එක් කර තිබෙනවා. එමඟින් පරිශීලකයින්ට විශේෂිත Chat lock කිරීමට හා මුරපදයක් හෝ ඇඟිලි සලකුණු…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ නව මුම්බායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා…
බංග්ලාදේශයට දැඩි පීඩනයක්
ආසියානු කුසලාන T20 තරගාවලියේ 4වන තරගය ඇරඹෙයි
ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව හෙට තරග බිමට
ආසියානු කුසලානයේ සිව් වන තරගය අද
උගන්ඩාවේ 63 ක් එළොව යැවූ බස් අනතුර
උගන්ඩාවේ අධිවේගී මාර්ගයක බිහිසුණු බස් රථ අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා . එහිදී බස් රථ දෙකක් එකිනෙක වැටී සිදුවු අනතුරකින් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 63 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ . කම්පාලා අගනුවර සිට උතුරු නගරයක් වන ගුලු අතර අධිවේගී මාර්ගයේ අද අලුයම මෙම අනතුර සිදුව තිබුණා . එහිදී බස් රථයක් තවත්…
කොලොම්බියාවේ තීරු බදු ඉහළ නංවයි
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි
සිඩ්නි නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු රෝහලට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ණය පොළී අනුපාත පාලනයට එජාප සභාපති වජිර පාර්ලිමේන්තුවට යෝජජනාවක් ගෙන එයි
ගොවියාට සිදු වූ දේ
ණය සාකච්ඡාවට චීන දූත පිරිසක් එයි
ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක් කටුනායක
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…