පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා කළ ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසනවා. කන්ටේනර් 323කින් ප්‍රභාකරන්ගේ අවි ආයුධ ගෙනා බවට පසුගිය 5 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමා සම්පූර්ණ වගකීම…

තව කියවන්​න

හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 655ක් සන්තකයේ තබාගෙන සිටි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ වේයන්ගොඩ පුංචි නයිවලවත්ත ප්‍රදේශයේදීයි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී…

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම…

අධික වර්ශාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. එම ජල පෝෂක වෙත තවදුරටත් අධික වැසි ඇදහැලුණොත් ජලාශයේ සෙසු වාන් දෙරටු…

ආසියානු කලාපයේ මේ දිනවල පැතිර යමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින්ද හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසනවා.…

ලෝක රූ රැජින 2025 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ආසියාව, යුරෝපය, අප්‍රිකාව සහ අමෙරිකාව යන කලාපයන් නියෝජනය කරමින්…

මැයි මස 6 වැනිදා පැවැති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් තේරී පත්වූ සභිකයන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදන මේ විට නිකුත් කර තිබෙනවා. මින් පෙර මැතිවරණ…

ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසිකව සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධන ජුනි මාසයට අදාළව සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා. ඒ…

72 වන ලෝක රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්ව සිටින අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ඞ ගිණුමේ සටහනක් තබමින්…

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙක්ක විවෘත කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියා සියේ අද(31) පස්වරුවේ සිට දොරටු දෙක විවෘත කර ඇති බවයි.…

ලෝක රූ රැජින අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්ව සිටින අනුදි ගුණසේකරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා. 72…

ලෝක රූ රැජින 2025 තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දියාවේ ්‍Hitex සම්මේලන මධ්‍යස්ථානයේදීයි. ලෝක රූ රැජින 2025 කිරුළ තමන් සතු…

වෛද්‍ය චමල් සංජීව මහතා අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඉන්දියානු ප්‍රමිති සහතිකය යටතේ බාල ඖෂධ ලංකාවට ගෙන්වීම සහ පසුගිය ආණ්ඩුව සමයේ පිළිකා…

72 වන ලෝක රූ රැජින උළෙලේදී අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා නියෝජනය කරන අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුබ පැතුම් එක් කර…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…

රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…

එක්සත් ජනපදය ඉරානය වෙත න්‍යශ්ටික ගිවිසුමක් සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…

යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…

උතුරේ හමුදා කඳවුරක් සමීපයේ යුද හමුදාව විසින් බෞද්ධයන් නැති පළාතක අලුතින් සවිකළ බුදු පිළිමයක් ප්‍රදේශවාසී ජනතාවගේ විරෝධය හමුවේ ඉවත් කරගෙන…

කිසියම් අයෙකු ලිංගික කටයුත්තක් සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන වයස වැඩි කිරීමට ජපානය පියවර ගෙන තිබෙනවා. මෙතෙක් අවුරුදු 13…

ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලනය පොලිස් ස්ථානයක කොස්තාපල්වරියක් පෙබරවාරි 15 වනදා අලුයම් කාලයේ කාන්තා භට නිවසේ නානාකාමරයේ ඇඟ සෝදමින් සිටින අතරවාරයේ…

ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට  බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් නම්  පෙම් යුවළ  …

කුඩා කල සිට ආදරයෙන්, කරුණාවෙන් රැකබලා පෝෂණය කර කොල්ලුපිටියේ නි‍ෙවසක් ත්‍යාග කළ මිත්තණියට නොසැලකූ නිසා එම දේපළ යළි මිත්තණියටම පවරා…

මත්ද්‍රව්‍ය මිශ්‍ර කරන ලද චොකලට් එකක් ලබාදී තම මිතුරන් දෙදෙනෙකු සමග එක්ව තම පෙම්වතිය දූෂණය කිරීමේ පුවතක් පුනරීන් ප්‍රදේශයෙන් වාර්තා…


ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තවත් විශාල සංඛ්‍යාවකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක විරාත්…

තව කියවන්​න

ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක් සංවිධාන කිරීමට යළි…

තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක,…

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ…

ගාසා ආධාර මධ්‍යස්ථානය දින නියමයක් නොමැතිව වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ලත් ගාසා මානුෂිය පදනමට අයත් සියලු මධ්‍යස්ථාන මේ වන විට වසා දමා තිබෙනවා. දින ගණනාවක් ගාසා තීරයට ආධාර බෙදාහැරීම නතර කර තිබුණා. නැවත ආහාර හා ආධාර බෙදාහැරීම ආරම්භ වුයේ පසුගිය සතියේයි. එහෙත් පවතින යුධමය වතාවරණය තුළ ආහාර…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…