අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය අද
2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය අදත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ අනුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.
විදුලි ගාස්තු වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
අදියර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා…
මේන් ෂිෆ් මෙරටට පැමිණ දින 2ක් තුළදී ඩොලර් ලක්ෂයකට ආසන්න ආදායමක්
ලෝක ප්‍රකට මේන් ෂිෆ් නෞකාව මෙරටට පැමිණීම හේතුවෙන් දින 2ක් තුළ අමෙරිකානු ඩොලර් ලක්ෂයකට ආසන්න ආදායමක් ලැබී තිබෙනවා. සංචාරකයින් 2500කට වැඩි පිරිසක් රැගත් මේන් ෂිෆ්…
උත්සව සමයේ එළවළු සැපයුම ගැන හෙළිදරව්වක්
එළඹෙන නත්තල් උත්සව සමයේදී ඉල්ලුමට සරිලන එළවලු සැපයුම වෙළෙඳපොලට ලබාදීමට නොහැකි වීම හේතුවෙන් දේශීය වෙළෙඳපොලේ එළවලු මිල තවදුරටත් ඉහළ යන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන…
උම්මා අක්කා රිමාන්ඩ්
ව්‍යාජ ආරක්ෂිත මුද්දර යොදා ගනිමින් කාන්තාවන් දෙදෙනෙක් ඕමානය වෙත යැවීමට අනුබල දීමේ චෝදනාව මත කොළම ආදුරුප්පු වීදිය ප්‍රදේශයේ පදිංචි උම්මා අක්කා නමැති කාන්තාවක් විදේශ සේවා…
තියුණු ආයුධවලින් කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
හික්කඩුව – වෑවල ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා. අද පෙරවරුවේ ගාල්ල…
නිල ඇඳුම් පිළිබඳ චක්‍රලේඛය අවලංගු කෙරේ
රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණි නිලධාරීන්ට පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛ දෙකක් අවලංගු කර තිබෙනවා. ඒ අනුව 2019 ජූනි 26 වනදා සහ…
පාසලෙන් ඉවත් වූ 10 වසරේ සිසුවා සාමන්‍ය පෙළ ලියා A9ක් ගනී – Video
හැටන් ශ්‍රි පාද ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලැබු සිසුවෙක් පාසලෙන් ඉවත් වී 2021 වසරේ පැවති අපොස සමාන්‍ය පෙල විභාගයට පෞද්ගලිකව පෙනී සිට A සමාර්ථ…
මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට
යාපනය කෝපායි ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. අදාළ සිසුවා දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති අතර…
ආර්ථික අර්බුදයෙන් මිදීමට ප්‍රශස්ථ නායකත්වයක් අවශ්‍යයි – විමල් වීරවංශ
පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා රටට ප්‍රශස්ථ නායකත්වයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසනවා. උත්තර ලංකා සභාගයේ ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් මන්ත්‍රිවරයා…
ආහාර සහන ලබාදීම ආරම්භ කරයි
මෙරට පවුල් 66,000 කට ආහාර සහන ලබාදීම ආරම්භ කර තිබෙනවා. ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රධානී ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටපොල මහතා…
චීන පරිත්‍යාගය
අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 14 ක් සැපයීම සඳහා චීනය විසින් ලබාදී ඇති අමෙරිකානු ඩොලර් 27 ක ප්රදානය භාවිත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.…
පාස්කු සැකකරුගේ ඝාතනය ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 3ක්
පාස්කු ප්‍රහාරයට සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන නිදහස ලැබූ පුද්ගලයා ඝාතනය කිරීමට හේතු වූ කරුණු කාරණා සොයාගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ…
ගුරු මාරුවට නව ක්‍රමවේදයක්
රාජ්‍ය සේවකයින් සඳහා පොදුවේ ලබාදෙන ස්ථාන මාරු ක්‍රමවේදය අනුව ගුරුවරුන්ට ලබාදෙන ස්ථාන මාරු කිරීම් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අවධාරණය කරනවා. අමාත්‍යවරයා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින්. දෙරට අතර ඊයේ පැවති තුන්වන…
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින…
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ෂඡඛ 2026 සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම…
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට්…
ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වෙයි
බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අග්‍රාමාත්‍යනි ෂෙයික් හසීනාට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකිරීමේ වරදකට විශේෂ ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICT) මරණ දඬුවම නියම කර තිබෙනවා. විදෙස් මද්‍ය සඳහන් කළේ, 2024 දී සිසුන්ගේ නායකත්වයෙන් පැවති විරෝධතාවන් මර්දනය කිරීමට නියෝග කළ බවට හසීනාට එරෙහිව ගොනු කළ ප්‍රධානම චෝදනාවට වරදකරු කර ඇති බවයි. අධිකරණය සඳහන් කළේ, හසීනා එම මර්දන…
මධ්‍යධරණී මුහුදේදී බෝට්ටු දෙකක් පෙරළී සිව් දෙනෙකු ජීවිතක්ෂයට
මක්කම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වී 42 ක් මරුට
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































