ඉල් පුර පසළොස්වක පොහොය අදයි
සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රෙෂ්ඨ දිනයක් ලෙස ඉල් පුරපසළොස්වක පොහොය දිනය සලකනු ලබනවා. මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා 60 නමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව් බලා…
අයවැය තුලින් ලංකාව නිල වශයෙන් බංකොලොත් – ලාල්කාන්ත කියයි
මෙවර අයවැය තුලින් ශ්‍රී ලංකාව නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ .ඩී ලාල්කාන්ත මහතා පවසනවා . ඔහු…
ඉන්ධන ගැන කංචනගෙන් ට්විටර් පණිවුඩයක්
ඉන්ධන කළමණාකරන කිව්.ආර් පද්ධතිය ලබන මාසයේ සිට ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන්…
නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකඡ්චා යළි අරඹන්න රජයේ සුදානමක්
නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසනවා. දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලම ආර්ථිකයන් මෙන්ම ගෝලීය…
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරය තිලංග සුමතිපාලට
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල මහතා පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මේ බව තීරණය කර…
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ
2023 මුදල් වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කල අයවැය යෝජනාවලියට අදාළ අයවැය දෙවන වර කියවීමේ චන්ද විමසීම අද පස්වරු 05.00 ට සිදු කිරීමට නියමිතයි . මේ අතර…
අද සිට විදුලිය කැපෙන හැටි
පැය දෙක බැගින් අද සිට ලබන මස 25 වනදා දක්වා දින හතරක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක…
බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය වැඩි කරන්නැයි ජනපති ඉල්ලයි
බාලදක්ෂ ව්‍යාපාරය පළාත් නවයම ආවරණය වන පරිදි ව්‍යාප්ත කරමින් 2024 වසර වන විට එහි සාමාජිකත්වය ලක්ෂ දෙකක් දක්වා වැඩි කර ගැනීමට අවශ්‍ය පූර්ණ සහාය ලබා…
පළමු මාස 9දී බදු ආදායම ඉහළට
මෙම වසරේ පළමු මාස 9 තුළ ආදායම් බදු ආදායම ඉහළ ගොස් ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය විසින් නිකුත් කළ…
ගුරුවරුන් අද කැෂුවල් ඇඳුමින් පාසල් එයි
දිවයිනේ පාසල් ගණනාවක ගුරුවරියන් අද සාරිය වෙනුවට ගවුම්, දිගු කලියම් ආදි සැහැල්ලු ඇඳුමින් සැරසී පාසල් වෙත පැමිණ තිබෙනවා. වර්තමානයේ පවතින ආර්ථික උද්දමනය හේතුවෙන් සාරිවල මිල…
සභා ගැබ මැදට ආ දිලිප් උපවාසයක
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි මහතා අද පාර්ලිමේන්තු සභා ගැබ මධ්‍යයට පැමිණ බිම වාඩි විරෝධය පළ කළා. ඒ, ධීවරයින් මුහුණදී සිටින ගැටළුවලට අයවැයෙන්…
තාවකාලිකව ඉවත් කෙරු ගම්මන්පිලගේ විදේශ ගමන් තහනම
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියම කළා. ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත්…
අද කාලගුණ තත්වය
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර 540 ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය ක්‍රමය දුර්වල වෙමින් වයඹ දෙසට ගමන් කර, ඉදිරි පැය…
ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට
ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේදී මෙම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී ඇති බවයි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
නැගී එන තරු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
2025 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී…
මධ්‍යම ආසියානු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය ඇරඹෙයි
මධ්‍යම ආසියානු කලාපීය වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය අද කොළඹ…
ජනාධිපති කුසළාන වොලිබෝල් පිරිමි අංශයේ ජය රන්තරු ක්‍රීඩා සමාජයට
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධාන කළ ජනාධිපති කුසළාන වයස අවුරුදු 25 න්…
ක්‍රිකට් ලෝලීන්ට නොවැම්බර් මාසයේ සුභ ආරංචියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා…
ඇමරිකාවේ භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම වසරකට අත්හිටුවයි
පසුගියදා ඇමරිකාව ද චීනයට පැනවූ තීරුබදු වසරකට අත්හිටුවීමට තීරණය කළා. ඒ දෙපාර්ශ්වය kuala lumpur හිදී ඇති කර ගත් එකඟතාවන්ට අනුවයි. එම තීරණ ක්‍රියාත්මක කරමින් චීනය ද නිල වශයෙන් ඇමරිකාවට පැනවූ වෙළඳ සීමාවන් අත්හිටුවා තිබෙනවා. ඇමරිකාවේ භාණ්ඩ සඳහා 24% ක අතිරේක තීරුබදු අනුපාතය තවත් වසරක් සඳහා අත්හිටුවන බවත් ඇමරිකාවේ භාණ්ඩ සඳහා 10% ක අතිරේක තීරුබදු…
අමෙරිකාවේ ගුවන් යානා අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට
නිව්යෝක් පළමු මුස්ලිම් නගරාධිපතිවරයා පත්වෙයි
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. ඒ අනුව අද දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 3,998ක්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…







































